තුනෙන් දෙකක ජනවරම කෙලෙසා …
තවමත් පොරොන්දු වූ උපාධි සහතිකය පෙන්වා නෑ.
මේ දෙදරවා හැරියේ ලක්ෂ හැත්තෑවකගේ විශ්වසනීයත්වයයි
තවමත් පොරොන්දු වූ උපාධි සහතිකය පෙන්වා නෑ.
මේ දෙදරවා හැරියේ ලක්ෂ හැත්තෑවකගේ විශ්වසනීයත්වයයි
කුඩ්ඩොයි කසිප්පුකාරයොයි එලවල හොර උපාධිකාරයො පුරවාගෙනකුඩ්ඩොයි කසිප්පුකාරයොයි එලවල උපාධි සුදුසුකම් හොයන තත්වෙට පත්වෙලා පාර්ලිමේන්තුව....මරු
උන් කුඩ්ඩෝ කසිප්පු කාරයො මාල හොරු කියලා දැන ගෙන උබල ඡන්දෙ දුන්නා...කුඩ්ඩොයි කසිප්පුකාරයොයි එලවල උපාධි සුදුසුකම් හොයන තත්වෙට පත්වෙලා පාර්ලිමේන්තුව....මරු
මුන් හොරා උපදි කාරයො කියලා දැනගෙනද දුන්නේ...උපාධි තියෙනව කියල බොරු නොකිය හිටියනම් මිනිස්සු ඔව්ව හොයන්නෙ නෑනෙ පොඩ්ඩො. මිනිස්සු රවට්ටපු නිසා නෙ මෙහෙම විපතක් උනේ.කුඩ්ඩොයි කසිප්පුකාරයොයි එලවල උපාධි සුදුසුකම් හොයන තත්වෙට පත්වෙලා පාර්ලිමේන්තුව....මරු
Kupadi bump
එකනේ තවත් හිගා කකා යන්නේ
------ Post added on Apr 14, 2025 at 2:28 PM