රනිල් ඇයි බන් පිල්ලෙයාන්ට මෙච්චර ලව්? call කරන්න ඕනෙමයි කියල 😂🤭

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා (PSO) ලවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක (CI) මාධව ගුණවර්ධනට දුරකතන ඇමතුමක් දෙමින් දැනට අත්අඩංගුවේ පසුවන පිල්ලෙයාන් සමඟ දුරකතනය මාර්ගයෙන් කතාකිරීමට අවස්ථාව දෙන මෙන් බලපෑම් කර ඇත‍.
    රනිල් ගේ නියෝගය මත මේ ඇමතුම ලබාගෙන ඇත්තේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ විසිනි. ඒ සඳහා භාවිතා කර ඇත්තේ අංක 0777 --- --- දරන රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික දුරකතනය බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ඔස්සේ අපට වාර්තා වෙයි. (සම්පූර්ණ දුරකතන අංකය අප සතු වුවත්, විමර්ශනවලට බාධා විය හැකි බැවින් පළ නොකරමු.)
    “පිල්ලෙයාන්ට ෆෝන් එක දෙන්න!”
    - - - - - - - - - - - -
    දුරකතනය ඔස්සේ CID ප්‍රධාන පොලිස් පරීක්ෂක මාධව ගුණවර්ධන ඇමතූ CI ආරියවංශ පවසා ඇත්තේ අත්අඩංගුවේ පසුවන පිල්ලෙයාන්ට කතාකිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍යව ඇති බැවින් පිල්ලෙයාන්ට වහාම පොලිස් නිලධාරියාගේ දුරකතනය ලබාදෙන ලෙස ය.
    මේ ඉල්ලීමට තරයේ විරුද්ධ වී ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියවංශ කියා ඇත්තේ තමන් භාරයේ අත්අඩංගුවේ පසුවන සැකකරුවකුට තමන්ගේ දුරකතනය ලබාදීමට හැකියාවක් නැති බවත්, එසේ ඉල්ලීමක් කිරීම පවා නීති විරෝධී බවත් ය.
    සීඅයිඩී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ නීති විරෝධී බලපෑම සම්බන්ධයෙන් රාජකාරිමය සටහනක් දමා ඇති අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කිරීමට නියමිත බව ද අපට වාර්තා වේ.
     
    Last edited:

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    @Asmodeus Bro, haamu needs you, please wash this shit.:rofl::rofl::ROFLMAO::LOL:

    Cat Bra GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,907
    113

    GSP+ එකට PTA එක තියෙන්න බෑ. නිකන් පුකේ ඇරගන්න හදන්නෙ ජෙප්පො ටික ආයි. මම හිතන්නෙ පිල්ලෙයාන් දින 90ක් තියන් ඉන්නෙත් PTA එකෙන්. ඒකත් නොන්ඩි වෙන සීන් එක්ක තියෙන්නෙ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඩිඔ ගහලා තියන් ඉන්න උන් ගාවත් ෆෝන් තිබිලා අහුවෙලා තියෙන එකේ රනිල්ටත් පිස්සු ඔෆිශියල් චැනල් වලින් කෝල් ගන්න
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Ranil Shiranthi ta promise unalu neda Porawa 2022 PM karanakota Ranil Namal ta path eka hadala denawa kiyala.

    Anika Ranil kohomath eyata help karapu unta super eka denawa. Pilleyan MR lage seen kiyanna yanabawa denial MR lawa mattu karanna epa kiyala ugen illanna haduwada dan na to pay gratitude towards MR.

    Lalkantha kiwwa wage government achcharuwak wage awul nisa loku geymak dei MR lata kiyala hitannath ba moko NPP ekata th aye kerakila enawa
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    ගම්මන්පිල නම් පිල්ලෙයාන්ගේ නීතිඥයා විදිහට පිල්ලෙයාන් මුණගැහිලා උපදෙස් අරන් තියෙනවා. රනිල්ටත් ඕනේ නම් පිල්ලෙයාන්ගේ නීතිඥයා වගේ පිල්ලෙයාන්ව මුණගැහිලා පිල්ලෙයාන්ගෙන් උපදෙස් ගන්න පුළුවන්. 🙂
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Ranil Shiranthi ta promise unalu neda Porawa 2022 PM karanakota Ranil Namal ta path eka hadala denawa kiyala.

    Anika Ranil kohomath eyata help karapu unta super eka denawa. Pilleyan MR lage seen kiyanna yanabawa denial MR lawa mattu karanna epa kiyala ugen illanna haduwada dan na to pay gratitude towards MR.

    Lalkantha kiwwa wage government achcharuwak wage awul nisa loku geymak dei MR lata kiyala hitannath ba moko NPP ekata th aye kerakila enawa
    lal sahodaraya achcharuwak kiwada npp anduwa?
     
    • Haha
    Reactions: Nidarshana_k

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,213
    13,932
    113
    පෘථිවිය

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා (PSO) ලවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක (CI) මාධව ගුණවර්ධනට දුරකතන ඇමතුමක් දෙමින් දැනට අත්අඩංගුවේ පසුවන පිල්ලෙයාන් සමඟ දුරකතනය මාර්ගයෙන් කතාකිරීමට අවස්ථාව දෙන මෙන් බලපෑම් කර ඇත‍.
    රනිල් ගේ නියෝගය මත මේ ඇමතුම ලබාගෙන ඇත්තේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ විසිනි. ඒ සඳහා භාවිතා කර ඇත්තේ අංක 0777 --- --- දරන රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික දුරකතනය බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ඔස්සේ අපට වාර්තා වෙයි. (සම්පූර්ණ දුරකතන අංකය අප සතු වුවත්, විමර්ශනවලට බාධා විය හැකි බැවින් පළ නොකරමු.)
    “පිල්ලෙයාන්ට ෆෝන් එක දෙන්න!”
    - - - - - - - - - - - -
    දුරකතනය ඔස්සේ CID ප්‍රධාන පොලිස් පරීක්ෂක මාධව ගුණවර්ධන ඇමතූ CI ආරියවංශ පවසා ඇත්තේ අත්අඩංගුවේ පසුවන පිල්ලෙයාන්ට කතාකිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍යව ඇති බැවින් පිල්ලෙයාන්ට වහාම පොලිස් නිලධාරියාගේ දුරකතනය ලබාදෙන ලෙස ය.
    මේ ඉල්ලීමට තරයේ විරුද්ධ වී ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියවංශ කියා ඇත්තේ තමන් භාරයේ අත්අඩංගුවේ පසුවන සැකකරුවකුට තමන්ගේ දුරකතනය ලබාදීමට හැකියාවක් නැති බවත්, එසේ ඉල්ලීමක් කිරීම පවා නීති විරෝධී බවත් ය.
    සීඅයිඩී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ නීති විරෝධී බලපෑම සම්බන්ධයෙන් රාජකාරිමය සටහනක් දමා ඇති අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කිරීමට නියමිත බව ද අපට වාර්තා වේ.

    දන්නා විදිහට රනිල් කියන්නේ ගොන් නැති දේශපාලඥයෙක්

    පිල්ලෙයාන් කියන්නේ දෙමල මනුස්සයෙක්
    කවදාවත් තම්බි එකතුකරන් මේ වගේ වැඩක් දෙමළෙක් කරන්නේ නැහැ
    ආණ්ඩුව මිනිස්සුන්ගේ අවලාද වලට බේරෙන්න බොරු චෝදනා එකතු කරන් මේ මනුස්සයා ඇතුලට දාල තියෙන්නේ
    ප්‍රමාණවත් නැහැ කියල මේක විසිවෙනවා
    හැබැයි පාස්කු ඉරිදා ලොකුවට , ඇතුලට දැම්ම කියන එක කියාගන්න තමයි මේ වෑයම කියල හිතෙන්නේ
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    දන්නා විදිහට රනිල් කියන්නේ ගොන් නැති දේශපාලඥයෙක්

    UNP වගේ පක්ශයක් නන්නත්තාර කරලා අන්තිමට බඩ තඩියෙකුයි චේන් හොරෙකුයි විතරක් පාර්ලිමේන්තු යවාගන්න පුලුවන් වෙච්ච එක වෙන්න ඇති කරපු එකම ගොන් වැඩේ එහෙනම්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,213
    13,932
    113
    පෘථිවිය
    UNP වගේ පක්ශයක් නන්නත්තාර කරලා අන්තිමට බඩ තඩියෙකුයි චේන් හොරෙකුයි විතරක් පාර්ලිමේන්තු යවාගන්න පුලුවන් වෙච්ච එක වෙන්න ඇති කරපු එකම ගොන් වැඩේ එහෙනම්
    දේශපාලනයේ අකුරු නොදන්නා ඔබට මෙය මෙසේ පෙනුනි
    නමුත් අලියා දෙකඩ කිරීම , සිලිඩරය සැදීම ඔබ වැනි ළදරුවෙක්ට තෙරුම් යන්නේ එලෙසනම් කිසිවක් පවසා පලක් නැත සහෝ
     
    • Haha
    Reactions: haunte

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,062
    18,998
    113
    GSP+ එකට PTA එක තියෙන්න බෑ. නිකන් පුකේ ඇරගන්න හදන්නෙ ජෙප්පො ටික ආයි. මම හිතන්නෙ පිල්ලෙයාන් දින 90ක් තියන් ඉන්නෙත් PTA එකෙන්. ඒකත් නොන්ඩි වෙන සීන් එක්ක තියෙන්නෙ.
    මේකට අදාල නෑ. GSP+ ලගදිම අයින් වෙනවලු නේද රටවල් හතර පහටම
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,397
    6,276
    113
    GSP+ එකට PTA එක තියෙන්න බෑ. නිකන් පුකේ ඇරගන්න හදන්නෙ ජෙප්පො ටික ආයි. මම හිතන්නෙ පිල්ලෙයාන් දින 90ක් තියන් ඉන්නෙත් PTA එකෙන්. ඒකත් නොන්ඩි වෙන සීන් එක්ක තියෙන්නෙ.

    GSP+ ලබන අවුරුද්දේ කොහොමත් නැති වෙනවා නේද?
    එහෙම උනොත් කැත සීන් එකක් වෙන්නේ us tariff කේස් එක ගොඩ දාගන්න බැරි උනොත්
     
    • Like
    Reactions: Rick Sanchezz

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,530
    113
    මෝඩ ජෙප්පොන්ට තේරෙන්නේ නැති වුනාට ඕක රනිල්ගෙම ගේමක්..යකෝ උඹල ඔය තරම් මෝඩ ද..🤣🤣