හොඳයිද? දවල්වරුවට ගොඩක්ම කලුවර නැති වෙලාවට ෆිල්ම් බලන්න. ANSI 580 යි 😶
Ayesh Sachintha Active member Feb 1, 2024 179 120 43 Sri Lanka Apr 15, 2025 #1 හොඳයිද? දවල්වරුවට ගොඩක්ම කලුවර නැති වෙලාවට ෆිල්ම් බලන්න. ANSI 580 යි
Ysa Karu Well-known member May 29, 2014 20,629 1 10,884 113 Apr 15, 2025 #2 බම්ප Reactions: Ayesh Sachintha
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,596 113 Colombo Apr 15, 2025 #3 up Reactions: Ayesh Sachintha
tharakaf Well-known member Oct 19, 2020 35,798 73,437 113 Apr 15, 2025 #4 Ayesh Sachintha said: හොඳයිද? දවල්වරුවට ගොඩක්ම කලුවර නැති වෙලාවට ෆිල්ම් බලන්න. ANSI 580 යි View attachment 249283 Click to expand... ඔයිට ලාබ නැද්ද බන් හොඳ tv එකක් ගන්න එක. ඕකට හොඳ බිත්තියක් ඕනා, හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් ඕනා, හොඳට කලුවර තියෙන්න ඕනා නැත්තන් පෙන්නෙ නෑ. Reactions: Ayesh Sachintha, Yin And Yang and Candid-B
Ayesh Sachintha said: හොඳයිද? දවල්වරුවට ගොඩක්ම කලුවර නැති වෙලාවට ෆිල්ම් බලන්න. ANSI 580 යි View attachment 249283 Click to expand... ඔයිට ලාබ නැද්ද බන් හොඳ tv එකක් ගන්න එක. ඕකට හොඳ බිත්තියක් ඕනා, හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් ඕනා, හොඳට කලුවර තියෙන්න ඕනා නැත්තන් පෙන්නෙ නෑ.
Candid-B Well-known member Apr 25, 2019 34,498 1 60,014 113 Mother Earth Apr 15, 2025 #5 tharakaf said: ඔයිට ලාබ නැද්ද බන් හොඳ tv එකක් ගන්න එක. ඕකට හොඳ බිත්තියක් ඕනා, හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් ඕනා, හොඳට කලුවර තියෙන්න ඕනා නැත්තන් පෙන්නෙ නෑ. Click to expand... Reactions: Ayesh Sachintha and tharakaf
tharakaf said: ඔයිට ලාබ නැද්ද බන් හොඳ tv එකක් ගන්න එක. ඕකට හොඳ බිත්තියක් ඕනා, හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් ඕනා, හොඳට කලුවර තියෙන්න ඕනා නැත්තන් පෙන්නෙ නෑ. Click to expand...
chalaka nuwan Well-known member Jun 14, 2011 617 548 93 Apr 15, 2025 #6 dawalta balanna ona nam laser projector ekak ganin. tv walata wada hodai laksha 5 wath wei. full blackout nathhtam led projectors ganna epa. Reactions: Ayesh Sachintha and Yin And Yang
dawalta balanna ona nam laser projector ekak ganin. tv walata wada hodai laksha 5 wath wei. full blackout nathhtam led projectors ganna epa.
Ayesh Sachintha Active member Feb 1, 2024 179 120 43 Sri Lanka Apr 17, 2025 #7 tharakaf said: ඔයිට ලාබ නැද්ද බන් හොඳ tv එකක් ගන්න එක. ඕකට හොඳ බිත්තියක් ඕනා, හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් ඕනා, හොඳට කලුවර තියෙන්න ඕනා නැත්තන් පෙන්නෙ නෑ. Click to expand... chalaka nuwan said: dawalta balanna ona nam laser projector ekak ganin. tv walata wada hodai laksha 5 wath wei. full blackout nathhtam led projectors ganna epa. Click to expand... කැඩිච්ච LED TV එකක් හම්බුනා. ඩිස්ප්ලේ දාගන්න පොඩි ගාණක් යනවා. ඒක මේ වෙලාවෙ ලාබයි. සවුන්ඩ් හොඳටම හොඳයි. Thanks කොල්ලනේ. And thanks all my bumpers. @Ysa Karu @Fiona Dabare @Candid-B Reactions: chalaka nuwan, Candid-B, Ysa Karu and 2 others
tharakaf said: ඔයිට ලාබ නැද්ද බන් හොඳ tv එකක් ගන්න එක. ඕකට හොඳ බිත්තියක් ඕනා, හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් ඕනා, හොඳට කලුවර තියෙන්න ඕනා නැත්තන් පෙන්නෙ නෑ. Click to expand... chalaka nuwan said: dawalta balanna ona nam laser projector ekak ganin. tv walata wada hodai laksha 5 wath wei. full blackout nathhtam led projectors ganna epa. Click to expand... කැඩිච්ච LED TV එකක් හම්බුනා. ඩිස්ප්ලේ දාගන්න පොඩි ගාණක් යනවා. ඒක මේ වෙලාවෙ ලාබයි. සවුන්ඩ් හොඳටම හොඳයි. Thanks කොල්ලනේ. And thanks all my bumpers. @Ysa Karu @Fiona Dabare @Candid-B