සුපිරි චයිනීස් බ්‍රෑන්ඩ්

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,621
    1
    15,316
    113
    උඹලා experience එකෙන් දන්න, කොලිටි බඩු හදන චයිනීස් බ්‍රෑන්ඩ් මොනවද? මම නම් ළඟදි online ගත්ත දේවල්වලින් අඳුරගත්ත හොඳම brand දෙකක් තමයි Baseus සහ UGreen. Baseus ප්‍රධාන වශයෙන්ම ගාණ අඩු හැබැයි කොලිටිය හොඳ headphones සහ earbuds වලට. UGreen එක charger, power cable වගේ දේවල්වලට.

    උඹලා මේ වගේ දන්න චයිනීස් බ්‍රෑන්ඩ් මොනවද? වෙන රටක brand එක OEM එක චීනෙ කියන එක නෙවෙයි මේ කියන්නෙ. කෙළින්ම බ්‍රෑන්ඩ් එකම චයිනීස් වෙන්න ඕන.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,712
    11,011
    113
    මේකා හොඳ නූලක් දම්මමද කොහෙද .

    oneplus චයිනද දන්නේ නැහැ , එකේ නෙක්බාන්ඩ් එකක් නම් යුස් කොරනවා , කිරි අර්බුදයක් නැහැ
     
    • Like
    Reactions: silent one

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,448
    16,159
    113

    Edifier :love:




    ඕව නම් ගිණි ගණන්..මං ළග තියෙනව මේක..පට්ට සවුන්ඩ්..😎

    E25HD-BLACK-1_2300x_177ed5d6-f172-4cc1-94ce-fc7a4ce0f081.webp
     
    • Love
    Reactions: Bitter Truth

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,348
    5,464
    113
    MI - powerbank 2 den 10 year tath wadi hodata weda.
    Thawa blitzwolf torch ekak 12 year wage weda. den me brand eke products adui.
    Ugreen/Baseus cable, chargers, hubs hodai habai me 2ma powerbanks aul lu explode wenawalu.
    Anker patta.
    EcoFlow
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    ලංකාවට ඵන්නේ බාලම බඩු නේ..ඔය හොඳ brands ඔක්කොම යන්නේ දියුණු රටවලට...ලෝකේ පලවෙනි Bluetooth 6.0 තියෙන earbuds ඵකත් out කරේ චයිනීස් brand ඵකක්..ඒක ඩොලර් 41යිලු..

    https://www.gizmochina.com/2025/04/13/edifier-lolli-pro-3i-earbuds-launch-specs-price/
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Redmi buds 6 Pro
    Redmi buds 6 play


    මේ දෙක තාම දැනට අලී එකෙන් ගෙන්නපු හොඳම චීන branded භාණ්ඩ දේවල් දෙකක් විදියට තියෙන්නේ.

    තව house hold බඩු තිබ්බ ගෙන්නපුව පස්සේ බලලා brand තියේ නම් update කරන්නම් ඒ බඩු අතරේ 🧐🤔
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    I've bought some cheap Chinese wired headphone set. This thing had good quality and sound that I did not expect before the purchase. After few months in use, I decided to buy another. Both still work fine after 4 years. Yes, it is still working fine.

    Brand: Lelisu.
     

    Similar threads