එකක් ගෙන්නුවා. අඩුකුලේ එකක් තමයි ඉතින් දන්නැද්ද පොඩ්ඩක් 
, උවමනාව උනේ ගාන අඩුවට, calling වලට හොඳ එකක්, දිනපතා පාවිච්චියට නෙමේ drive කරද්දී එහෙම call එකක් ආවොත් වගේ කථා කරන්න.
තාම නම් අවුලක් නෑ දැනට දවස් 3ක් පාවිච්චි කාලා. (අද 4වෙනි දවස) SBC - Samsung basic codec එක තියෙන්නේ, china එකේ SBC+AAC codec දෙකම තියනවා කියලා reddit ඔස්තාර්වරු කියලා තිබ්බ, Bass response එකක් තියනවා (10mm driver එකක් තියෙන්නේ), Built in mode ටිකක් තියනවා EQ වගේ සීන් එකක්
, Calling වලට මරු, low latency mode එකක් තියනවා. එකම අවුල ANC නෑ, AI voice calling සීන් එකක් තියනවා calling වලදී එක active වෙනවා (calling වලදී වෙනස තේරෙනවා)
Built quality එක හොඳයි, කවරයක් ෆ්‍රී ඒවල තිබ්බ seller කාරය. අලී එකෙන් දැම්මේ ඔක්කම (Fedex + Ali) රු. 2900ක් (රු3000 කියමු
) වගේ උනා. Warrenty නම් නෑ, හැබැයි ඉතින් පාඩුවක් නෑ කියලා හිතෙනවා. 

Last edited: