කෙල්ල නොවෙන කෙල්ලෙක් 😐💔

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,331
    2,968
    113
    .පසුරක් පාඨ කොටුව තුළ ඇලවීමට එයට තට්ටු කරන්න.පසුරක් ඇමිණීමට එය ස්පර්ශ කර අල්ලා සිටින්න. නොඅමුණන ලද පසුරු පැයකට පසු මකනු ලැබේ.පසුරු ඇමිණීමට, එක් කිරීමට හෝ මැකීමට සංස්කරණ නිරූපයක භාවිත කරන්න.Gboard පසුරු පුවරුවට සාදරයෙන් පිළිගනිමු, ඔබ පිටපත් කරන ඕනෑම පාඨයක් මෙහි සුරකිනු ලබයි.
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    @tharakaf ගේ වයිෆ්ට නං එහෙම පිරිමි යාළුවො ගොඩක් ඉන්නවා. වයිෆ්ගේ හිල බෝර් කරන එක තමා ඒ යාලුවන්ගෙ රාජකාරිය! :rolleyes2:

    උන් උබේ බෝර් කරන්න ආපු වෙලාවෙද කිව්වේ?
     
    • Wow
    Reactions: sahan50

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    hitiya kellek neme yaluwekge wife. kisima ayathaa sambandayak naha hodama yaluwo witarai, uth dannawa math ekka fit kiyala.
    eth passe passe wena un eka eka katha kiyanna gattta. yaluwatawath wifetawath matawath prashnayak une natath eka unge family life ekata hari yanne nathi nisa e fit eka adu kala. dannam lankawe nathi nisa kohomath conntction adui.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    වෙන වෙන මගුල් share කරගන්න නෙවෙයි , අහවල් දේටම විතරක් 2ක් ඉන්නව . උන්ගෙන් නම් කිසි කරදරයක් නෑ . 🥱
    Uba withara da gahanne? Wena unuth gahanawa da
     
    • Like
    Reactions: sahan50

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    ඒකි උබව තියන් ඉන්නෙ කඩේ යවන්න. තනි රකින්න. නෝට් ඉල්ලගන්න. ටයිම්පාස් කරන්න. හුකන්නනම් දෙන්නෙ නෑ ලොවෙත්
    28 පැන්නම තේරෙයි ගොන්කම
    meka aththa bn, umba nikam rukadayak and wadata thyan inna kollek bn, oyawage kello godak dakala thiyenwa, godak un thamange lassana pawichchi karanawa, samahara un ahinsakayi mata mkuth thaniyama karaganna ba wage innwa, anithmata supiri kollek badinawa ( habai u umba wage ekek newei alpha male kenek )
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,790
    113
    Kandy
    ෆිට් එකට කුක්කු පොටො වීඩියෝ කෝල් එහෙමත් ගන්නවා සමහරු.ඉස්සර නම් fb එකෙන් එහෙම හෙනට සෙට් වෙනවා දැන් කාලේ එහෙම ෆේස්බුක් එකෙන් සෙට් වෙන් නෑ
     
    • Love
    Reactions: sahan50

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    meka aththa bn, umba nikam rukadayak and wadata thyan inna kollek bn, oyawage kello godak dakala thiyenwa, godak un thamange lassana pawichchi karanawa, samahara un ahinsakayi mata mkuth thaniyama karaganna ba wage innwa, anithmata supiri kollek badinawa ( habai u umba wage ekek newei alpha male kenek )
    අපෝ ඔව් බං ඔහොම පස්සෙන් දුවන උන්ව පොන්නයො වගේ පේන්නෙ ගොඩක් උන්ට.
    උන්ට දකින කෙල්ලෙක්වත් කැමති වෙන්නෙ නෑ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    වෙන වැඩ නැද්ද බන්?
    උඹට පස්සෙ කාලෙක තේරෙයි මොන ක්‍රින්ජ් වැඩක්ද කරේ කියල.
     
    • Sad
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,069
    6,409
    113
    kandy
    ඒකි උබව තියන් ඉන්නෙ කඩේ යවන්න. තනි රකින්න. නෝට් ඉල්ලගන්න. ටයිම්පාස් කරන්න. හුකන්නනම් දෙන්නෙ නෑ ලොවෙත්
    28 පැන්නම තේරෙයි ගොන්කම
    27i bn

    Campus newei bn mama. Ehema magen kisima help ekak illala na ada wenakan
    හිටියා ගොඩක් උන කොල්ලො හම්බ උනාම වෙනස් උනා
    Wenas weemata niyamithai kiyala mama danagena thama asraya kranne
    hitiya , welawakata maha waathayak habai
    Ekath aththak
    ඕක පස්සේ හරියනවා බන්. මටත් ඔහොම හිටියා. ඒකි බැන්දම පට්ට අවුල් ගියා. ඒ උනාට කාලෙත් එක්ක හරියනවා. දැමුත් Chat එකේ ඉන්නවා. ඉස්සර තරම්ම නෑ. හැබැයි එහෙම නෑ කියලා මට ලොකු අවුලක් දැනෙන්නෙත් නෑ. කාලෙත් එක්ක අපි හිතන පතන විදියත් වෙනස් වෙන නිසා ලොකු අවුලක් හිටින්නේ නෑ.
    Ekangai 100%
    Issara ehema cruch thibba kello gana dan mathakath na adalath naha.
    .පසුරක් පාඨ කොටුව තුළ ඇලවීමට එයට තට්ටු කරන්න.පසුරක් ඇමිණීමට එය ස්පර්ශ කර අල්ලා සිටින්න. නොඅමුණන ලද පසුරු පැයකට පසු මකනු ලැබේ.පසුරු ඇමිණීමට, එක් කිරීමට හෝ මැකීමට සංස්කරණ නිරූපයක භාවිත කරන්න.Gboard පසුරු පුවරුවට සාදරයෙන් පිළිගනිමු, ඔබ පිටපත් කරන ඕනෑම පාඨයක් මෙහි සුරකිනු ලබයි.
    Therune naha
    hitiya kellek neme yaluwekge wife. kisima ayathaa sambandayak naha hodama yaluwo witarai, uth dannawa math ekka fit kiyala.
    eth passe passe wena un eka eka katha kiyanna gattta. yaluwatawath wifetawath matawath prashnayak une natath eka unge family life ekata hari yanne nathi nisa e fit eka adu kala. dannam lankawe nathi nisa kohomath conntction adui.
    Mata nam yakuwonge oya wage ewa set naha bn. Patta aul
    meka aththa bn, umba nikam rukadayak and wadata thyan inna kollek bn, oyawage kello godak dakala thiyenwa, godak un thamange lassana pawichchi karanawa, samahara un ahinsakayi mata mkuth thaniyama karaganna ba wage innwa, anithmata supiri kollek badinawa
    Magen ehema mukuth illanneth na. Help ganneth na mama kranneth na. Mata adalath na

    ( habai u umba wage ekek newei alpha male kenek )
    Meka nam henata hithata waduna
    ubawa friendzone karala bang😄😄
    Friendzone thama bn kohomath. Mama ask out kralath naha. Mata ask out kranna asawakuth naha
    වෙන වැඩ නැද්ද බන්?
    උඹට පස්සෙ කාලෙක තේරෙයි මොන ක්‍රින්ජ් වැඩක්ද කරේ කියල.
    Mama ehema passen yanne na bn. Anika mama campus yana ekek newei. I dont give a fuck bn. Mata kohomath ehema passen yanna tharam amaruwak naha. Nikan danuna de kiwwe

    Ow ekath eka hetuwak , eth දුප්පත් aya balanna eda wela kana , job nathi govithan karana ayatath kello sathuten innawa , eka ta unta kello pinata hambu weno , apita nathi hinda samajen lajjawa tama aul eka
    Monawa karannada bn
    Api Ekama bottuwe
    ------ Post added on Apr 16, 2025 at 3:33 PM

    ෆිට් එකට කුක්කු පොටො වීඩියෝ කෝල් එහෙමත් ගන්නවා සමහරු.ඉස්සර නම් fb එකෙන් එහෙම හෙනට සෙට් වෙනවා දැන් කාලේ එහෙම ෆේස්බුක් එකෙන් සෙට් වෙන් නෑ
    Mama iluwwa dennema nane shik😂😂😂
    ------ Post added on Apr 16, 2025 at 3:34 PM
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    එහෙම අවුලක් නෑ.. හැබැයි සෙට් වෙන දවස් ඇරුනම hi එකක්වත් දාන්නේ නෑ..

    Marry karata passe or marry karanna kalin kiwe ndda un denna, man marry karahama meka nawathtahmu api,, den man marry karalane aye Oni na bla bla?

    uba mugen details aragena story line ekak gahagena eka hithin mawagena tractor ride ekak karanna neda yanne .. :lol: :lol:
    :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,806
    113
    එකමත් එක රටක
    Marry karata passe or marry karanna kalin kiwe ndda un denna, man marry karahama meka nawathtahmu api,, den man marry karalane aye Oni na bla bla?
    උන් නෙවෙයි මම නම් එකපාරක් කිව්වා මැරි කරාම ආයිත් මීට් වෙන්න වෙන්නේ නෑ නේ කියල…
    “ඇයි ඒ?.. බලමු බලමු” කියල කැත හිනාවක් දාපු එක තමයි කරේ ..

    අර කිව්ව වගේ උන් එක්ක නිකන් කෝල්, මැසේජ් කර කර ලව් කරන්නේ නෑ මම..
    හැබැයි එකෙක් බැදපු දවසේ හොටෙල් එකට ගිහින් මට msg එකක් එව්ව කියහන්කො. “දැනුයි ආවේ” කියල.😁 🤦‍♂️
    මම රිප්ලයි වත් කරේ නෑ .. බැදපු දවසේ වත් අරු එක්ක හිටපන්..
     
    • Love
    Reactions: Erzo