මේකට අදාල නෑ. GSP+ ලගදිම අයින් වෙනවලු නේද රටවල් හතර පහටම
ලංකාවත් අර මැරයා වටෙ ඉන්න හූනො වගේ තමා. අපි හිතන් ඉන්නෙ චීනේ/ඉන්දියාව වගේ රටවල් අපිට සපොර්ට් කරයි අපිට උන්ගෙ හයිය තියෙන්වා කියලා. ඒත් ඇත්ත කතාව උන්ට අපිව වෑඩක් නෑ. අපි දැනගන්න ඕනා europe/us මාර්කට් ටික තියාගන්න. මොකද අපේ මාර්කට් එක තියෙන්නෙ එහේ. උන්ට තමා අපිට හොඳ ගානක් දෙන්න පුලුවන්. චීනෙට වගේ විකුනන්න ගියානම් උන් අපිට ඊට වඩා ලබේට ඕව දෙයි.GSP+ ලබන අවුරුද්දේ කොහොමත් නැති වෙනවා නේද?
එහෙම උනොත් කැත සීන් එකක් වෙන්නේ us tariff කේස් එක ගොඩ දාගන්න බැරි උනොත්
දැන් ඉන් ලොන්තයන්ට ඇඟ පුරා මොලේ නිසා ඕවා කියලා වැඩක් නෑ. GSP+ අයින් උනොත් ෆුල් ආතල් වෙයි.
ඇහුන විදියට evaluation team එකක් එන්න ඉන්නෙ. PTA එක උන්ගෙ condition වල හැටියට violation එකක්
