අපේ පැත්තේ නර්සින් කරන නංගී කෙනෙක් ඉන්නවා. ඉස්කෝලේ යන කාලේ ඉඳන් නිතර දැකලා තියෙනවා ඒ කෙල්ලව. ලොකු ලස්සනක් නෑ. වැඩිය සමාජෙට නැති පැත්තකට වෙලා ඉන්න ටයිප් එකේ. ඒ ප්රපෝසල් එක ටිකක් හරියන පාටයි. මම නර්ස් ල ට නම් ආසයි. උන්ගේ ජීවන රටාව මොන වගේද දන්නේ නැහැ නේ. මොකෝ බැන්දට පස්සේ රස්සාවෙන් අයින් වෙන්නේ කියන්න නෙවෙයි නේ.