බඳින්න නර්ස් කෙනෙක් හොඳයිද?

captain.jack.sparrow

Active member
  • Apr 6, 2025
    67
    160
    33
    අපේ පැත්තේ නර්සින් කරන නංගී කෙනෙක් ඉන්නවා. ඉස්කෝලේ යන කාලේ ඉඳන් නිතර දැකලා තියෙනවා ඒ කෙල්ලව. ලොකු ලස්සනක් නෑ. වැඩිය සමාජෙට නැති පැත්තකට වෙලා ඉන්න ටයිප් එකේ. ඒ ප්‍රපෝසල් එක ටිකක් හරියන පාටයි. මම නර්ස් ල ට නම් ආසයි. උන්ගේ ජීවන රටාව මොන වගේද දන්නේ නැහැ නේ. මොකෝ බැන්දට පස්සේ රස්සාවෙන් අයින් වෙන්නේ කියන්න නෙවෙයි නේ.
     
    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    934
    93
    හොරොව්පතාන

    නර්ස්ලගේ ජීවිතේ ටිකක් බිසී. ෂිෆ්ට් වල වැඩ, රෑටත් රෝහලේ ඉන්න වෙනවා.
     
    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    934
    93
    හොරොව්පතාන
    ජීවන රටාව කියන්නෙ නයිට් ඩියුටි සෙට් උනාම ඩොක්ටල ගහනවලු
    ඒක බොරු මිත්‍යාවක්! නර්ස්ලගේ ජීවන රටාව බිසී ඇති, රෑ ඩියුටි තිබුණත් ඔවුන් වෘත්තීයමය විදිහට රෝගීන් රැකබලා ගන්නවා. ඩොක්ටර්ලා එක්ක ගහනවා කියන එක ඇත්තක් නෙවෙයි. ඒක බොරු කතාවක් විතරයි.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    ඒක බොරු මිත්‍යාවක්! නර්ස්ලගේ ජීවන රටාව බිසී ඇති, රෑ ඩියුටි තිබුණත් ඔවුන් වෘත්තීයමය විදිහට රෝගීන් රැකබලා ගන්නවා. ඩොක්ටර්ලා එක්ක ගහනවා කියන එක ඇත්තක් නෙවෙයි. ඒක බොරු කතාවක් විතරයි.
    ඔව් ඉතින් ඒම වෙන්ඩ ඇති
     
    • Like
    Reactions: yousirname

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,841
    15,604
    113
    Ursa Major
    Depending on the person, if that girl is as you described, I think she will be a good wife. Nurses have shift-based jobs, so there can be night shifts or morning or evening shifts. You may need to adjust yourself to this shift-based cycle too. However, having decent knowledge in medicine is useful in maintaining a family. Good luck, bro.
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    අපේ පැත්තේ නර්සින් කරන නංගී කෙනෙක් ඉන්නවා. ඉස්කෝලේ යන කාලේ ඉඳන් නිතර දැකලා තියෙනවා ඒ කෙල්ලව. ලොකු ලස්සනක් නෑ. වැඩිය සමාජෙට නැති පැත්තකට වෙලා ඉන්න ටයිප් එකේ. ඒ ප්‍රපෝසල් එක ටිකක් හරියන පාටයි. මම නර්ස් ල ට නම් ආසයි. උන්ගේ ජීවන රටාව මොන වගේද දන්නේ නැහැ නේ. මොකෝ බැන්දට පස්සේ රස්සාවෙන් අයින් වෙන්නේ කියන්න නෙවෙයි නේ.
    Nurse lata aasa ai kiyala uba ubenma ahala balapan. Uniform ekatada? Nattam un karana sevayatada? Nikan heenamaneta decide krnda epa
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,626
    10,902
    113
    මෙකෙ ඕවා අහන්ඩ් එපා

    උත්තරේ වෙන්නෙ

    ඩොකාලා ගහනවා
    මේල් නර්ස් ලා ගහනවා
    ජිගාන් දැකලා දැකලම උබෙ ජිගාන් එක දැක්කට මෙව්වා වෙන්නෙ නෑ

    මේ ගහනව කියන්නෙ ලිංගිකව හැසිරෙනවා කියන එක. මෝඩයෙක් වගේ අතිං පයිං පහර දෙනවා කියලා හිතන්න එපා
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    Nurse lata aasa ai kiyala uba ubenma ahala balapan. Uniform ekatada? Nattam un karana sevayatada? Nikan heenamaneta decide krnda epa
    ගොඩක් උන් නර්සලට ආසයි කියන්නෙ නර්ස්ලා ඉන්න වැල් බලලා යුනිෆෝම් එක පිටින් හැමිනෙන්ඩ තියෙන ෆැන්ටසියට.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,907
    12,243
    113
    Behind u :p
    Umba loku kattak Kanna ok nam bandahan

    Shift morning 7- 1
    Evening -1 -7
    Night 7-7

    Double , 24h, wage evath tiyanawa
    Lamai hambunama , ammalage support eka nattan homben yanna wenne

    wife duty nam uyanna, lamai ge wada ,gedara wada umbata set wenawa
    Umbala 2n na dennata 100% open nattan marry karanna epa,

    Nurse ta doctor gahanawa
    Doctor ta consultant gahanawa ,director gahanawa
    Teacher ta Pina gahanawa
    Office Yana unta boss & co worker gahanawa
    Garment Yana un Badu
    Miniha rata unta wate un gahanawa

    Gedara inna unta Gahanne , eha gedara un, chuun paan karayo, 3wl karayo,
    🤣
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    උඹට ළමයි බලාගෙන උයලා කරලා ගෙදරට වෙලා ඉන්න වෙන්නේ.
     
    • Haha
    Reactions: Cypress