UPDATE ⁉️ Attack on Iran

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,409
    45,519
    113
    habai passe adanna epa free free iran kiya kiya onna

    හූතිලට බය උන් ඉරානෙට ගහයිද..😅😅.ඉරානෙට ගහනවනම් මෙලහකට ගහල කියල උඹල වගේ අැමරිකන් ගැති ලංකන්ස්ලට තේරෙන්නේ නෑනේ..පව් ඉතිං..😅😅
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664

    හූතිලට බය හින්ද වෙන්න ඇති උඩින් ගිහින් බෝම්බ අතෑර අතෑර එන්නෙ...පුලුවන් තරන් කියල බලල තමා ගහන්නෙ අන්තිමට නැත්තන් මිනිස්සු කීදෙනෙක්නන් මැරෙයිද ඉරානෙ
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,409
    45,519
    113
    හූතිලට බය හින්ද වෙන්න ඇති උඩින් ගිහින් බෝම්බ අතෑර අතෑර එන්නෙ...පුලුවන් තරන් කියල බලල තමා ගහන්නෙ අන්තිමට නැත්තන් මිනිස්සු කීදෙනෙක්නන් මැරෙයිද ඉරානෙ

    බය නිසා නේන්නම් උඩ්න් ගිහින් බෝම්බ දාන්නේ..දැන් කෝ හූතිල කුඩේ කුඩුද?🤣

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    ඉස්සෙල්ල යුද්ධ ටැංකියක්වත් නැති හමාස් එකේ සරං කාරයන්ට ගහල හිටියොත් නරකද?
    වර්ග කිලෝමීටර් 300 අල්ල ගන්ඩ බැරුව තටමනව අවුරුද්දකට වැඩිය
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    බය නිසා නේන්නම් උඩ්න් ගිහින් බෝම්බ දාන්නේ..දැන් කෝ හූතිල කුඩේ කුඩුද?🤣

    එහෙම තමයි සාමාන්‍ය මිනිස්සු අස්සෙ හැන්ගිල ඉන්න හින්ද ක්‍රමානුකූලව විනාස කරන්න ඕන ඒකයි කල් යන්නෙ...ඩ්‍රෝන්නන් ඉතින් කනාවට එකක් දෙකක් බිම දායි ඒකත් ඉතින් අරුන් ඉඩ දෙනවද කොහෙද නැත්තන් කොහෙ බිම දාන්නද 🥱
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,409
    45,519
    113
    එහෙම තමයි සාමාන්‍ය මිනිස්සු අස්සෙ හැන්ගිල ඉන්න හින්ද ක්‍රමානුකූලව විනාස කරන්න ඕන ඒකයි කල් යන්නෙ...ඩ්‍රෝන්නන් ඉතින් කනාවට එකක් දෙකක් බිම දායි ඒකත් ඉතින් අරුන් ඉඩ දෙනවද කොහෙද නැත්තන් කොහෙ බිම දාන්නද 🥱

    ඒ කාලේ ව්යට්නාමෙටවත් ගහගන්න බැරි උන් ගහයි ඉරානෙට පම්කක්..උඹ හරියට හොලිවුඩ් ෆිල්ම්ස් ඵහෙම බලනව වගේ..🤭

    ඩොලර් මිලියන 30කට වඩා වටින ඩ්‍රෝන් 3කට වඩා කණාවට බිම දැම්ම කියන්නේ උන් වැඩ්ඩෝ තමා..ඔය හීන බොඳ කරගන්න ඵපා..දිගටම හීන දැකපන්..🤣

    • Haha
    Reactions: Ritigala Jayasena69

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    ඒ කාලේ ව්යට්නාමෙටවත් ගහගන්න බැරි උන් ගහයි ඉරානෙට පම්කක්..උඹ හරියට හොලිවුඩ් ෆිල්ම්ස් ඵහෙම බලනව වගේ..🤭

    ඩොලර් මිලියන 30කට වඩා වටින ඩ්‍රෝන් 3කට වඩා කණාවට බිම දැම්ම කියන්නේ උන් වැඩ්ඩෝ තමා..ඔය හීන බොඳ කරගන්න ඵපා..දිගටම හීන දැකපන්..🤣
    වියට්නාමෙ ඉතින් හරි යුද්දයක් යැ කරේ ඇමරිකන් කාරයො යුනිෆෝම් ඇදන් හරියට යුද්ද කරද්දිඅ අරුන් ඌරු මීයො වගේ පෝලව යටයි ගස් ගල් උඩයි ඉදන් යුනිෆෝම් එකක්වත් නැතුව යුද්ද කලේ හමුදාවෙ උනුයි සාමාන්‍ය වැසියොයි කියල වෙනසක් නෑනෙ උන්ගෙ...එහෙම අල්ලන් ඉදල තමා උන් දින්න කියල කියන්නෙ....එහෙමනන් ඉතින් මුලු රටේම මිනිස්සු ගෑනු ඉවර කරන්න ඕන
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,409
    45,519
    113
    වියට්නාමෙ ඉතින් හරි යුද්දයක් යැ කරේ ඇමරිකන් කාරයො යුනිෆෝම් ඇදන් හරියට යුද්ද කරද්දිඅ අරුන් ඌරු මීයො වගේ පෝලව යටයි ගස් ගල් උඩයි ඉදන් යුනිෆෝම් එකක්වත් නැතුව යුද්ද කලේ හමුදාවෙ උනුයි සාමාන්‍ය වැසියොයි කියල වෙනසක් නෑනෙ උන්ගෙ...එහෙම අල්ලන් ඉදල තමා උන් දින්න කියල කියන්නෙ....එහෙමනන් ඉතින් මුලු රටේම මිනිස්සු ගෑනු ඉවර කරන්න ඕන

    ඉතිං ඒක තමා උන්ගේ දක්ෂකම..උඹලගේ අැමරිකන් කාරයෝ බතලයෝ වගේ මහතයි කියල අනික් උන් පලිද?..බතලයොන්ට උඩින් ගිහින් බෝම්බ දාන්න විතරයි පුළුවන්..රැම්බෝ ෆිල්ම්ස් කීපරක් බැලුවද මොළේ ඔය තරම් කුරුවල් වෙන්න?🤣
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    ඉතිං ඒක තමා උන්ගේ දක්ෂකම..උඹලගේ අැමරිකන් කාරයෝ බතලයෝ වගේ මහතයි කියල අනික් උන් පලිද?..බතලයොන්ට උඩින් ගිහින් බෝම්බ දාන්න විතරයි පුළුවන්..රැම්බෝ ෆිල්ම්ස් කීපරක් බැලුවද මොළේ ඔය තරම් කුරුවල් වෙන්න?🤣
    බතලයො කොහෙන්ද ආමි එකේ ඒකෙ ඉන්නෙ හයේ හතර සික්ස්පැක්ස් ඇබ්ස් තියන තරුණයො
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,409
    45,519
    113
    බතලයො කොහෙන්ද ආමි එකේ ඒකෙ ඉන්නෙ හයේ හතර සික්ස්පැක්ස් ඇබ්ස් තියන තරුණයො

    ඒකද වියට්නාම් උෟරු මීයොන්ට බයේ පැනල දිව්වේ..තලෙයිබාන්ලටත් බයේ බඩුත් දාල පැනල ගියේ ඒකද?🤣

    • Like
    Reactions: War Fighter

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    ඒකද වියට්නාම් උෟරු මීයොන්ට බයේ පැනල දිව්වේ..තලෙයිබාන්ලටත් බයේ බඩුත් දාල පැනල ගියේ ඒකද?🤣

    පැනල ගියෙ නෑ ඕව දාල ගියෙ ලොජිස්ටික්ස් වලට යන වියදම බැලුවම ඕව දාල යන එක ලාබයිලු....දැනගන කතා කරන්න