
habai passe adanna epa free free iran kiya kiya onnaIraneta gahuwat iranen puka palanawa isarele
habai passe adanna epa free free iran kiya kiya onna
හූතිලට බය හින්ද වෙන්න ඇති උඩින් ගිහින් බෝම්බ අතෑර අතෑර එන්නෙ...පුලුවන් තරන් කියල බලල තමා ගහන්නෙ අන්තිමට නැත්තන් මිනිස්සු කීදෙනෙක්නන් මැරෙයිද ඉරානෙහූතිලට බය උන් ඉරානෙට ගහයිද...ඉරානෙට ගහනවනම් මෙලහකට ගහල කියල උඹල වගේ අැමරිකන් ගැති ලංකන්ස්ලට තේරෙන්නේ නෑනේ..පව් ඉතිං..
![]()
හූතිලට බය හින්ද වෙන්න ඇති උඩින් ගිහින් බෝම්බ අතෑර අතෑර එන්නෙ...පුලුවන් තරන් කියල බලල තමා ගහන්නෙ අන්තිමට නැත්තන් මිනිස්සු කීදෙනෙක්නන් මැරෙයිද ඉරානෙ
බය නිසා නේන්නම් උඩ්න් ගිහින් බෝම්බ දාන්නේ..දැන් කෝ හූතිල කුඩේ කුඩුද?
එහෙම තමයි සාමාන්‍ය මිනිස්සු අස්සෙ හැන්ගිල ඉන්න හින්ද ක්‍රමානුකූලව විනාස කරන්න ඕන ඒකයි කල් යන්නෙ...ඩ්රෝන්නන් ඉතින් කනාවට එකක් දෙකක් බිම දායි ඒකත් ඉතින් අරුන් ඉඩ දෙනවද කොහෙද නැත්තන් කොහෙ බිම දාන්නද![]()
වියට්නාමෙ ඉතින් හරි යුද්දයක් යැ කරේ ඇමරිකන් කාරයො යුනිෆෝම් ඇදන් හරියට යුද්ද කරද්දිඅ අරුන් ඌරු මීයො වගේ පෝලව යටයි ගස් ගල් උඩයි ඉදන් යුනිෆෝම් එකක්වත් නැතුව යුද්ද කලේ හමුදාවෙ උනුයි සාමාන්‍ය වැසියොයි කියල වෙනසක් නෑනෙ උන්ගෙ...එහෙම අල්ලන් ඉදල තමා උන් දින්න කියල කියන්නෙ....එහෙමනන් ඉතින් මුලු රටේම මිනිස්සු ගෑනු ඉවර කරන්න ඕනඒ කාලේ ව්යට්නාමෙටවත් ගහගන්න බැරි උන් ගහයි ඉරානෙට පම්කක්..උඹ හරියට හොලිවුඩ් ෆිල්ම්ස් ඵහෙම බලනව වගේ..
ඩොලර් මිලියන 30කට වඩා වටින ඩ්‍රෝන් 3කට වඩා කණාවට බිම දැම්ම කියන්නේ උන් වැඩ්ඩෝ තමා..ඔය හීන බොඳ කරගන්න ඵපා..දිගටම හීන දැකපන්..![]()
වියට්නාමෙ ඉතින් හරි යුද්දයක් යැ කරේ ඇමරිකන් කාරයො යුනිෆෝම් ඇදන් හරියට යුද්ද කරද්දිඅ අරුන් ඌරු මීයො වගේ පෝලව යටයි ගස් ගල් උඩයි ඉදන් යුනිෆෝම් එකක්වත් නැතුව යුද්ද කලේ හමුදාවෙ උනුයි සාමාන්‍ය වැසියොයි කියල වෙනසක් නෑනෙ උන්ගෙ...එහෙම අල්ලන් ඉදල තමා උන් දින්න කියල කියන්නෙ....එහෙමනන් ඉතින් මුලු රටේම මිනිස්සු ගෑනු ඉවර කරන්න ඕන
බතලයො කොහෙන්ද ආමි එකේ ඒකෙ ඉන්නෙ හයේ හතර සික්ස්පැක්ස් ඇබ්ස් තියන තරුණයොඉතිං ඒක තමා උන්ගේ දක්ෂකම..උඹලගේ අැමරිකන් කාරයෝ බතලයෝ වගේ මහතයි කියල අනික් උන් පලිද?..බතලයොන්ට උඩින් ගිහින් බෝම්බ දාන්න විතරයි පුළුවන්..රැම්බෝ ෆිල්ම්ස් කීපරක් බැලුවද මොළේ ඔය තරම් කුරුවල් වෙන්න?![]()
බතලයො කොහෙන්ද ආමි එකේ ඒකෙ ඉන්නෙ හයේ හතර සික්ස්පැක්ස් ඇබ්ස් තියන තරුණයො
ඒකද වියට්නාම් උෟරු මීයොන්ට බයේ පැනල දිව්වේ..තලෙයිබාන්ලටත් බයේ බඩුත් දාල පැනල ගියේ ඒකද?