Multivitamin

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,114
    10,871
    113
    බොරු වැඩ..උඹට සල්‍ලි වැඩිනම් බීපන් ඉතිං ඕවා..හොඳ සමබර කෑම වේලක් කනවනම් මොන මල්ටි විටමින්ද..ඒ කාලේ මිනිස්සු දඩමස්, මංඤ්ඤොක්ක, අල, බතල, කොස් පොලොස් කාලත් අවුරුදු 90 පනිනකන් ජීවත් වුනේ ඕවා බීලා නෙමෙයි..උන් හොඳට වැඩත් කරා..
    දඩ මස්? අන්න පැන්නා මල්ලෙන්. කිව්වුවෙ කොහොමද, සුදු මහත්තුරු නෙලුම් මලෙන් උපන් එවුන්ට පස් පවු ඉගැන්නුවාලු. සුද්දා එන්න කලින්ම තිබ්බා පස් පවු. දඩ මස්, නගර සොභිනි, සොර මුල්, රා, අන්තන්පුර (සුද්දටත් නැති, තිබ්බත් එලිපිට කරන්නෙ නැති ),
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    මල්ටි විටමින් නම් ගන් නෑ..මන් විටමින් D3 සහ Fish oil ගන්නවා.. ගන්න පටන් ගත්තට පස්සෙ සෑහෙන වෙනසක් තියනවා..
    D3 ලැබෙන්නෙ හිරු එලියෙන් සහ මස් මාලු,කිරි බිත්තර, orange juice වගේ ඒවගෙන්..ඒත් ගොඩක් අයට D3 ප්‍රමාණවත් තරම් ලැබෙන් නෑ ජීවන රටාව එක්ක.. ඔය මේකෙ thread දාන ඈලි මෑලි ගතිය තියන, නිතර මහන්සි දැනෙන උන් මන් කියනවට අරන් බලපන්.. Workout එක්කුත් යනවනම් හොඳ්අයි ඒ එක්ක:
    • ✅ Boosts testosterone (supports muscle growth)
    • ✅ Improves bone strength (better lifts, injury prevention)
    • ✅ Supports immune system (less sick days)
    • ✅ Enhances mood & energy (reduces fatigue, brain fog)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465

    මොකද්ද ගන්න D3 එක බං?
     
    • Like
    Reactions: Bam

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,183
    22,637
    113
    බොරු වැඩ..උඹට සල්‍ලි වැඩිනම් බීපන් ඉතිං ඕවා..හොඳ සමබර කෑම වේලක් කනවනම් මොන මල්ටි විටමින්ද..ඒ කාලේ මිනිස්සු දඩමස්, මංඤ්ඤොක්ක, අල, බතල, කොස් පොලොස් කාලත් අවුරුදු 90 පනිනකන් ජීවත් වුනේ ඕවා බීලා නෙමෙයි..උන් හොඳට වැඩත් කරා..
    Koyi kaleda life expectancy 90+ tibbe?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,323
    45,326
    113
    දඩ මස්? අන්න පැන්නා මල්ලෙන්. කිව්වුවෙ කොහොමද, සුදු මහත්තුරු නෙලුම් මලෙන් උපන් එවුන්ට පස් පවු ඉගැන්නුවාලු. සුද්දා එන්න කලින්ම තිබ්බා පස් පවු. දඩ මස්, නගර සොභිනි, සොර මුල්, රා, අන්තන්පුර (සුද්දටත් නැති, තිබ්බත් එලිපිට කරන්නෙ නැති ),

    හැම මගුලටම ආගම ඉස්සරහට දාගන්න එපා තම්බි ගෝත්‍රිකයෝ..අනික කොහෙද කියලා තියෙන්නේ මස් කන්න එපා කියලා..ඒ උබලට තමා ඌරු මස් විතරක් කන්න එපා කියලා තියෙන්නේ.. :rofl:

    Koyi kaleda life expectancy 90+ tibbe?

    උබ ලංකාවට ඇවිත් රිසර්ච් එකක් කරපන්.. :rofl:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,323
    45,326
    113
    Mn mkatada bn karanne oya thiyenne karapuwa one taran..30-40 thama e kale life expectancy

    කෝ කොහෙද?ඒ දැන් කාලෙ නේ..උඹ කියන්නේ මල්ටිවිටමින් ගැහුවම වැඩි කල් ජීවත් වෙනව කියලද?
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka

    Mewa valid athi machan If you're living overseas.

    Im from a Sri Lankan middle class fam ( most of SL ehemane itn )
    wadipura kanne rice and currey

    Kos del wage magul wala athi magulak na all fats.
    Chicken or other protien sources 150g daily intake ekak wenne na bn lesien for everyone

    Ubata note wela thiyenawada dan inna 2001/2002 age eke podi kollo sahena usai.
    Reason is higher intake of animal based protien.

    1995-2000 set eka echhara usa na machan ( godak aya , usa un athi )

    Height witharak newei eka waten hadena overalll wellbeing man kyne.

    you can correct me if im wrong :)
     
    • Like
    Reactions: yousirname and Bam