Fairfirstමචං වාහනේට full insurance එකක් දාන්න බැලුවේ. මොකක්ද රෙකමෙන්ඩ් කරන්න පුලුවන් ?
Srilanka Insurance හොදයිද? නැතිනම් ceylinco හොදයිද ? Or any other recommendations?![]()
HNB එකේ අර අමුතුම ටයිප් එකේ full insurance එකද බන්? හැප්පෙනකන් බාගයක් වගේ ගෙවන්න පුලුවන් එකක් තියෙනව නේද?BumP mage HNB .. awulak nm n
Premium එකේ ලොකු වෙනසක් තියෙනවද අනිත් ඒවත් එක්ක බලද්දීසල්ලි තියනවා නම් Ceylinco දාපං ආයි කතා දෙකක් නෑ. උං තමයි අංක 1
ado ehemath ekak tiyeda... eka balanna ona eelaga sareHNB එකේ අර අමුතුම ටයිප් එකේ full insurance එකද බන්? හැප්පෙනකන් බාගයක් වගේ ගෙවන්න පුලුවන් එකක් තියෙනව නේද?
Premium එකේ ලොකු වෙනසක් තියෙනවද අනිත් ඒවත් එක්ක බලද්දී
------ Post added on Jul 16, 2025 at 8:52 PM
baagetaSLIC
Peoples Insurance
LOLC
මේ 3 ම දැම්මා claim ගෙවනවා
evidence clear nam, vehicle under value nethnam gewanawabaageta
brand new parts dnna unoth oya okogema 50% gewanneevidence clear nam, vehicle under value nethnam gewanawa