වාහනේට full insurance එකක්

AEG

Well-known member
  • Jul 5, 2012
    3,538
    6,412
    113
    ලාබම කෝපරේට් එක.
    Meka nm danna එපා. Mage claim එකකට police report ගෙන්න කියල waatha කරා. මම උන්ට call කරලම කිව්ව මේ අන්තිම පාරට දැම්මෙ තොපේ companiye. ආයිත් දන්නේ නෑ කියල.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,187
    9,528
    113
    මචං වාහනේට full insurance එකක් දාන්න බැලුවේ. මොකක්ද රෙකමෙන්ඩ් කරන්න පුලුවන් ?

    Srilanka Insurance හොදයිද? නැතිනම් ceylinco හොදයිද ? Or any other recommendations? 🧐

    Oya dekama hondai , gaana adu eke dapan
    mama srilankan insurance use kara sahena kalayak , claim ganna kisi karadarayak une na , claim 5-6 k aran thiyenawa
     
    • Like
    Reactions: netnet

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,844
    2,471
    113
    Matara
    ලාබම කෝපරේට් එක.
    කෝපරේට් එකේ ගිය අවුරුද්දේ Vitz එකකට මගේන් 117000 ගත්තා. මේ අවුරුද්දේ SLIC දැම්මා 78/-
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,109
    15,609
    113
    New Zealand
    SLIC or Ceylinco
    හැබැයි මොන ඉන්‍ෂුවරන්ස් එකේ දැම්මත් උබේ ඒජන්ට් අනුව ක්ලේම් එක ලැබෙන ගාන තීරනය වෙනවා. ඉලක්කම් නම්බර් එන පරණ ලඩිවලට ෆුල් ඉන්‍ෂුවරන්ස් දාලා තේරුමක් නෑ. භාගෙකටත් වඩා අඩුවෙන් ගෙවන්නේ. වාහනේ වැඩිය පරණ නැත්නම් විතරක් ෆුල් ඉන්‍ෂුවරන්ස් දාන්න. කොන් දේසි ගැන සිංහලෙන් පැහැදිලිව අහලා බලලා අවබෝධකරගෙන ඉන්‍ෂුවරන්ස් එක දාපන්. නැත්නම් උබ අමාරුවේ.
     
    • Like
    Reactions: netnet

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,042
    338
    83
    Kaduwela
    සල්ලි තියනවා නම් Ceylinco දාපං ආයි කතා දෙකක් නෑ. උං තමයි අංක 1
    option 2 SLIC
     
    • Like
    Reactions: netnet

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,195
    2
    55,058
    113
    ඉලක්කම් නම්බර් එන පරණ ලඩිවලට ෆුල් ඉන්‍ෂුවරන්ස් දාලා තේරුමක් නෑ. භාගෙකටත් වඩා අඩුවෙන් ගෙවන්නේ. වාහනේ වැඩිය පරණ නැත්නම් විතරක් ෆුල් ඉන්‍ෂුවරන්ස් දාන්න.

    I thought it's the opposite, they do pay 100% for used parts and labor so old vehicles which rarely has brand new spare parts available would be able to claim the whole repair bill ne

    OTOH newer cars with brand new parts available won't be paid the complete amount because all insurance providers stop paying 100% for brand new parts after 5 years or so
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,657
    1,925
    113
    dan sri lanka ganan vadi
    man fair first danme sri lanka ekath ekka baladdi adui
    winshield coveeer kiyala wenama cover ekakuth hamba unaa
    thawama claim nam aragena naa