Ne sinhala behet. E kale hoda weda hamine kenek hitiya ape pette.Hospital yanna unada
ගොං ප්‍රශ්න කියලා එකක් නැ. කුතුහලය තමයි මිනිස්සුන්ව ඉස්සරහට ගෙනියන්නේ.
ගොන් ප්‍රස්නයක් වෙන්න ඕනි...එත් මට ගොඩ කාලෙක ඉදලා තියෙන දෙයක්...
මුන් ක්ෂීරපායි සත්තු නෙවෙයි.. එතකොට කොහොමද අපිට මුන්ගෙන් බලපෑමක් වෙන්නේ කාපුවම? ජලබිතිකව ක්ෂීරපායි උන්ට මිසක් මුන්ට හැදෙන්නේ නැනේ.
සරපයෙක් තව සරපයෙක් කෑවොත් උන්ටත් මිනිස්සුන්ට වෙනව වගේ දෙවල්මද වෙන්නේ? වකුගඩු ලේෆ්ට් වෙනවා වගේ.
------ Post added on Apr 19, 2025 at 9:10 PM
thanks!!! කාපු තැන අවුලක් වෙනවා කියන්නේ මොකක්ද ?? (මම අහල තියනව සමහර සර්පයෝ කාපු තැන් වණ/ කුණු වෙනවා කියල)මෙතනින්
නයා - කාපු තැනටත්, ස්නායු වලටත් කරන බලපැම වැඩියි. හුස්මගන්න එකේ ඉදන් කෝමා එකක් වෙලා නවතිනකං වැඩේ දෙන්න පුලුවන් බඩු තියෙන්නේ.
කරවලා - කාපු තැන අවුලක් නැතත්, ස්නායු වලට කෙලලා දානවා. කෙලින්ම හුස්ම ගන්නම බැරි වෙන්නම කෙළිනවා.
තිත් පොළඟා - මු අමනම කැම්රියෙක්. කාපු තැන ඉදන්ම කෙලගෙන ඇවිත් ස්නායු වලටත්, ලේ වල වැඩ වලටත් කරදර කරනවා. ලේ කැටි ගැහෙන ක්‍රියාවලිය අඩපණ කරනවා. ඒ වගේම වකුගඩු වලටත් බලපැම් කරනවා.
තෙලිස්සා - මෙයා ලේ වල ක්‍රියාවලියට බලපැම් කරන ගමන් වකුගඩුවලට ශොට් එක දෙනවා.
මෙතනින් නයාට, කරවලාට තිත්පොලගාට, වැලිපොලගාට ඇන්ටිවෙනම් තිබ්බාට තෙලිස්සන්ට හරි මුහුදු සර්පයන්ට හරි බඩු නැ.
අනික ඇන්ටිවෙනම් දෙන එකත් ලේසි වැඩක් නෙවෙයි, සමහරුන්ට ඕකත් ඇලජික් වෙනවා.කොරේ පිටට මරේ වැඩක් උනත් ඇලජික් එකත් මැඩ පවත්වන්න අවශ්‍ය ප්‍රතිකාර කරන ගමන්, විස විසින් ඇතිකරන සංකුලතා මගහැරෙනකං ඇන්ටිවෙනම් දීගෙන යන්න ඕනා.
වේදනාවේ(මද ->දැඩි) පටන් අරන් ඉදිමිම පැසවිම හරහා කුණුවෙලා, බාගදා කපන්න වෙන තැනට දක්වා වූ පරාසයක තියනවා.thanks!!! කාපු තැන අවුලක් වෙනවා කියන්නේ මොකක්ද ?? (මම අහල තියනව සමහර සර්පයෝ කාපු තැන් වණ/ කුණු වෙනවා කියල)
Thanks !! ඔබතුමා හරි. මම මේ ප්‍රශ්නේ අහුවේම තෙලිස්ස කෑවම අදාළ ස්ථානය කුණු වීම ගැන අහල තිබීමෙන්. මට මේ සර්ප දෂ්ටනයෙන් කුණුවීම සම්බන්ධව තොරතුරු රිෆර් කරන්න ඕන. ඒකට search කරන්න ඕන ටෙක්නිකල් ට'ම්ස් ටික කියන්න පුලුවන්ද ??වේදනාවේ(මද ->දැඩි) පටන් අරන් ඉදිමිම පැසවිම හරහා කුණුවෙලා, බාගදා කපන්න වෙන තැනට දක්වා වූ පරාසයක තියනවා.
නයාගේ තෙලිස්සන්ගේ වැඩියි.
Local envenoming කියලා ගහන්න.Thanks !! ඔබතුමා හරි. මම මේ ප්‍රශ්නේ අහුවේම තෙලිස්ස කෑවම අදාළ ස්ථානය කුණු වීම ගැන අහල තිබීමෙන්. මට මේ සර්ප දෂ්ටනයෙන් කුණුවීම සම්බන්ධව තොරතුරු රිෆර් කරන්න ඕන. ඒකට search කරන්න ඕන ටෙක්නිකල් ට'ම්ස් ටික කියන්න පුලුවන්ද ??
බොහොම පිං දොස්තර මහත්තයෝ...ගොං ප්‍රශ්න කියලා එකක් නැ. කුතුහලය තමයි මිනිස්සුන්ව ඉස්සරහට ගෙනියන්නේ.
අපි සරලව කතා ගෙන යමු.
ජලබිතිකාව ඇති කරන්නේ වෛරස් එකක්. නමුත් සර්ප විශ කියන්නේ සර්පයා නිපදවන ප්‍රෝටින වර්ග, විවිධ එන්සයිම වර්ග වල එකතුවෙන් හැදුනු ද්‍රාවණයක් කියලා හිතන්කෝ.
මේ විෂ, මිනිස් සිරුරට ඇතුලු උනාම සපා කැ ස්ථානයට හානිය, ස්නායු පද්ධතියට හානිය, මිනිස් සිරුරේ ලේ වලට හානි කරනවා.
හැම සර්පයාගේම සර්ප විෂ සමාන නැ. ඒ නිසා ඒවා මිනිස් සිරුරට ඇති කරන බලපැම වෙනස්.
තවත් කිව්වොත් සමහර සර්පයන්ගේ විස ස්නායු පද්ධතියට කරන හානිය වැඩියි, සමහරු ලේ වලට කරන බලපැම වැඩියි. සමහරු කාපු තැන ඉදන්ම ලෙප්ට් කරනවා.
මම මේක තවත් ටිකකින් විස්තර කරන්නම්.
ඊට කලින් ලංකාවේ අපිට වෙදකමට වැදගත් වන සර්පයෝ ටික කිව්වොත් ඒක තේරුම් ගන්න ලේසියි.
නයා
කරවලෝ
තෙලිස්සො
තිත්පොලගා
වැලි පොලගා
පලා පොලගා
මුහුදු සර්පයෝ ටික
මෙතනින්
නයා - කාපු තැනටත්, ස්නායු වලටත් කරන බලපැම වැඩියි. හුස්මගන්න එකේ ඉදන් කෝමා එකක් වෙලා නවතිනකං වැඩේ දෙන්න පුලුවන් බඩු තියෙන්නේ.
කරවලා - කාපු තැන අවුලක් නැතත්, ස්නායු වලට කෙලලා දානවා. කෙලින්ම හුස්ම ගන්නම බැරි වෙන්නම කෙළිනවා.
තිත් පොළඟා - මු අමනම කැම්රියෙක්. කාපු තැන ඉදන්ම කෙලගෙන ඇවිත් ස්නායු වලටත්, ලේ වල වැඩ වලටත් කරදර කරනවා. ලේ කැටි ගැහෙන ක්‍රියාවලිය අඩපණ කරනවා. ඒ වගේම වකුගඩු වලටත් බලපැම් කරනවා.
තෙලිස්සා - මෙයා ලේ වල ක්‍රියාවලියට බලපැම් කරන ගමන් වකුගඩුවලට ශොට් එක දෙනවා.
මෙතනින් නයාට, කරවලාට තිත්පොලගාට, වැලිපොලගාට ඇන්ටිවෙනම් තිබ්බාට තෙලිස්සන්ට හරි මුහුදු සර්පයන්ට හරි බඩු නැ.
අනික ඇන්ටිවෙනම් දෙන එකත් ලේසි වැඩක් නෙවෙයි, සමහරුන්ට ඕකත් ඇලජික් වෙනවා.කොරේ පිටට මරේ වැඩක් උනත් ඇලජික් එකත් මැඩ පවත්වන්න අවශ්‍ය ප්‍රතිකාර කරන ගමන්, විස විසින් ඇතිකරන සංකුලතා මගහැරෙනකං ඇන්ටිවෙනම් දීගෙන යන්න ඕනා.
සර්පයාගේ කට පිරිසිදු යැ. කුනු ජරාව සත්තු කාලා විවිධ බැක්ටිරියා ක්ෂුද්‍රජිවින් පිරිලා. ඒ ආසාධන වළක්වන්න බෙහෙත් දෙන්න ඕන.
පිටගැස්මට වළක්වන්න බෙහෙතුත් දෙනවා.
මැනේජ්මන්ට් එක ගැන සදහන් කලේ සර්පයෝ සෙල්ලමක් නෙවෙයි කියලා කියන්න.
කොච්චර සර්පයෝ අල්ලන්න දන්නවා උනත්, නයා සහෝදරයෙක් උනත් කමක් නැ, ඇතීන් යන්න.
අනික හැමවිටම නිසි ප්‍රතිකාර වෙත යොමුවන්න. කාපු එකාව අල්ලං එනවානම් ඌව පරිස්සමට අරන් එන්න. අරන් ඒද්දි සරුපයා මැරිලා තිබ්බත් මතක තියාගන්න ඕනා, මැරුන එකාගේ දලේ උනත් වදින්න පුලුවන්.එහෙම වෙච්ච අවස්තා ඕනාතරම් තියනවා. ඒ නිසා හැමදේම පරිස්සමින්.
..
සර්පයෝ සර්පයන් කන එක ගැන නම් මගේ විශයෙන් බාහිර දෙයක් උනත් "මම අසා ඇති පරිදි" සමාන සර්ප විශේෂන් දෙකක් හපාගත්තාට අවුලක් නැලු. සමාන විස නියුට්‍රල් වෙන එන්සයිම හා සංගටක ඔවුන්ගේ ශරිරයේ තියනවාලු.
නමුත් එක සර්ප විශේෂයක් වෙනත් විරුද්ද සර්ප විශේෂයක් සපාකැවොත් නම් විසවල බලපැමක් තියනවා.
බොහොම පිං දොස්තර මහත්තයෝ...
සරපයෙක් කැවාමත් ඒ තැන හොදට ගලාගෙන යන වතුර එකකට අල්ලලා සබන් දාල හෝදන්න ඕනිද? නැත්නම් එහෙම්මම ලගම ඉස්පිරිතාලෙට ගෙන්න ඕනිද?