ටික කාලෙකින් ගැප් එක අඩු වෙයි .වයිබ් කොඩින්ග් කියන්නේ හරියට දන්නේ නැතුව AI ටූල් එකක් (Cursor, ChatGPT, Github copilot) අරගෙන ඇප්ලිකේෂන් software හදන එකට . ඉතින් බග් එකක් ආවම බග් එක එන හේතුවක් හරියට දන්නේ නැති නිසා අඳුරේ අත පත ගාන සීන් එක ගැන තමයි මේ මීම් එක හදල තියෙන්නේ.
Ammt siri .. ehema eunwa company walin hire krn naneවයිබ් කොඩින්ග් කියන්නේ හරියට දන්නේ නැතුව AI ටූල් එකක් (Cursor, ChatGPT, Github copilot) අරගෙන ඇප්ලිකේෂන් software හදන එකට . ඉතින් බග් එකක් ආවම බග් එක එන හේතුවක් හරියට දන්නේ නැති නිසා අඳුරේ අත පත ගාන සීන් එක ගැන තමයි මේ මීම් එක හදල තියෙන්නේ.
Hire karnne na habai million ganan hoyapu un innwa bnAmmt siri .. ehema eunwa company walin hire krn nane
Hire karnne na habai million ganan hoyapu un innwa bn
okktoama mula White Skin
https://toneadjuster.com/:http://localhost:3000/#access_token="...." hondata nm wela na machan auth redirection eka wenne localhost ekatavibe coding දාල තමයි මම මේක https://toneadjuster.com/ හැදුවෙ. මාර කට්ටක් කැව මුලදි. පස්සෙ ක්රමය අල්ල ගත්තග පස්සෙ sider ai එක level එකටම මම desktop app & chrome extension එක හැදුව. කොටින්ම කිව්වොත් Sider AI & Grammerly මම clone කලා. දැනට මේ සයිට් එක බලපන්. desktop app & chrome extension එකයි ලගද දාන්නම්. වැඩේට NodeJS තමයි පාවිච්චි කලේ.
vibe coding මුලදි PHP දාල අනා ගත්තා. පස්සෙ තේරුණා Claude 3.7 වගේ ඒවා වැඩියෙන් කරන්නෙ python, Node වලට වගේ. පුලුවන්නම් MCP ටිකක් දැනගනින්. වැඩේ නියමට කරන්න පුලුවන්.
Ex: මට කරන්න වුනා Grammely desktop එක වගේ ලියන එකක් Highlight කලහම කොහමද ඇප් එක ඒක ගන්නෙ කියල..
Twitter eke search krpnKarima aula eka.
Kauda ehn earn krpu eun
More work for us.https://toneadjuster.com/:http://localhost:3000/#access_token="...." hondata nm wela na machan auth redirection eka wenne localhost ekata
Ui eka ahema generic hebaivibe coding දාල තමයි මම මේක https://toneadjuster.com/ හැදුවෙ. මාර කට්ටක් කැව මුලදි. පස්සෙ ක්රමය අල්ල ගත්තග පස්සෙ sider ai එක level එකටම මම desktop app & chrome extension එක හැදුව. කොටින්ම කිව්වොත් Sider AI & Grammerly මම clone කලා. දැනට මේ සයිට් එක බලපන්. desktop app & chrome extension එකයි ලගද දාන්නම්. වැඩේට NodeJS තමයි පාවිච්චි කලේ.
vibe coding මුලදි PHP දාල අනා ගත්තා. පස්සෙ තේරුණා Claude 3.7 වගේ ඒවා වැඩියෙන් කරන්නෙ python, Node වලට වගේ. පුලුවන්නම් MCP ටිකක් දැනගනින්. වැඩේ නියමට කරන්න පුලුවන්.
Ex: මට කරන්න වුනා Grammely desktop එක වගේ ලියන එකක් Highlight කලහම කොහමද ඇප් එක ඒක ගන්නෙ කියල..
ela mama balannam@Psiko joke වගේ පෙනුනට කරලා බලපන්කෝ උබට සීන් එක තේරෙයි. මම amazing දේවල් ටිකක් කරගෙන තියෙනවා ඔහොම කරලා. Amazing කියන්නේ නිකන් Apple Google level එකේ quality එකටම අරං තියෙනවා