Vibe Coding මොකක්ද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    vibe coding දාල තමයි මම මේක https://toneadjuster.com/ හැදුවෙ. මාර කට්ටක් කැව මුලදි. පස්සෙ ක්‍රමය අල්ල ගත්තග පස්සෙ sider ai එක level එකටම මම desktop app & chrome extension එක හැදුව. කොටින්ම කිව්වොත් Sider AI & Grammerly මම clone කලා. දැනට මේ සයිට් එක බලපන්. desktop app & chrome extension එකයි ලගද දාන්නම්. වැඩේට NodeJS තමයි පාවිච්චි කලේ.
    vibe coding මුලදි PHP දාල අනා ගත්තා. පස්සෙ තේරුණා Claude 3.7 වගේ ඒවා වැඩියෙන් කරන්නෙ python, Node වලට වගේ. පුලුවන්නම් MCP ටිකක් දැනගනින්. වැඩේ නියමට කරන්න පුලුවන්.
    Ex: මට කරන්න වුනා Grammely desktop එක වගේ ලියන එකක් Highlight කලහම කොහමද ඇප් එක ඒක ගන්නෙ කියල..
    Monetize කරලාද තියෙන්නෙ
    Paid users ඉන්නවද

    To OP
    කරපු වැඩෙන් අපි බලාපොරොත්තු වෙන දේ වෙනවා නං, ගොඩක් වෙලාවට කරපු විදිය අදාල නැති වෙන්න පුලුවන්
    90%ක් වෙලාවට වැඩේ කරන ස්පීඩ් එක හොඳ, වැඩෙත් වෙනවා නං කෝඩ් කොලිටිය අඩුයි කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි

    කම්පැනි වල උනත්, බිස්නස් requirment එකට කරේ කොහොමද කියන එක අදාලම නැහැ. අනෙක් වැඩත් එක්ක streamline කරගන්න මේන්ටනස් කරගන්න ලේසි වෙන්න, වගේ non-functional දේවල් නිසා තමයි සමහර දේවල් ගැන අපි ඔහොම හිතන්නෙ
    Business සයිඩ් එකත් එක්ක කතා කරද්දි හැමතිස්සෙම කියන්නෙ කොහොමද මේ වැඩේ ඉක්මනටම සහ output quality එකක් තියෙන්න කරන්නෙ කියලා මිසක්, කොහොමද මේ වැඩේ සුපිරිම කෝඩ් කොලිටියක් තියෙන්න සහ සුපිරි මේන්ටේනබිලිටියක් තියන විදියට කරන්නෙ කියලා නෙමයි
     
    Last edited: