Vibe Coding මොකක්ද?

codeforme

Well-known member
  • Sep 22, 2017
    971
    1,163
    93
    වයිබ් කොඩින්ග් කියන්නේ හරියට දන්නේ නැතුව AI ටූල් එකක් (Cursor, ChatGPT, Github copilot) අරගෙන ඇප්ලිකේෂන් software හදන එකට . ඉතින් බග් එකක් ආවම බග් එක එන හේතුවක් හරියට දන්නේ නැති නිසා අඳුරේ අත පත ගාන සීන් එක ගැන තමයි මේ මීම් එක හදල තියෙන්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,917
    50,257
    113
    සේදවත්ත
    වයිබ් කොඩින්ග් කියන්නේ හරියට දන්නේ නැතුව AI ටූල් එකක් (Cursor, ChatGPT, Github copilot) අරගෙන ඇප්ලිකේෂන් software හදන එකට . ඉතින් බග් එකක් ආවම බග් එක එන හේතුවක් හරියට දන්නේ නැති නිසා අඳුරේ අත පත ගාන සීන් එක ගැන තමයි මේ මීම් එක හදල තියෙන්නේ.
    ටික කාලෙකින් ගැප් එක අඩු වෙයි .
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,052
    13,990
    113
    🤍
    වයිබ් කොඩින්ග් කියන්නේ හරියට දන්නේ නැතුව AI ටූල් එකක් (Cursor, ChatGPT, Github copilot) අරගෙන ඇප්ලිකේෂන් software හදන එකට . ඉතින් බග් එකක් ආවම බග් එක එන හේතුවක් හරියට දන්නේ නැති නිසා අඳුරේ අත පත ගාන සීන් එක ගැන තමයි මේ මීම් එක හදල තියෙන්නේ.
    Ammt siri .. ehema eunwa company walin hire krn nane
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,963
    2,136
    113
    vibe coding දාල තමයි මම මේක https://toneadjuster.com/ හැදුවෙ. මාර කට්ටක් කැව මුලදි. පස්සෙ ක්‍රමය අල්ල ගත්තග පස්සෙ sider ai එක level එකටම මම desktop app & chrome extension එක හැදුව. කොටින්ම කිව්වොත් Sider AI & Grammerly මම clone කලා. දැනට මේ සයිට් එක බලපන්. desktop app & chrome extension එකයි ලගද දාන්නම්. වැඩේට NodeJS තමයි පාවිච්චි කලේ.
    vibe coding මුලදි PHP දාල අනා ගත්තා. පස්සෙ තේරුණා Claude 3.7 වගේ ඒවා වැඩියෙන් කරන්නෙ python, Node වලට වගේ. පුලුවන්නම් MCP ටිකක් දැනගනින්. වැඩේ නියමට කරන්න පුලුවන්.
    Ex: මට කරන්න වුනා Grammely desktop එක වගේ ලියන එකක් Highlight කලහම කොහමද ඇප් එක ඒක ගන්නෙ කියල..
     
    etdilemma

    Member
    Dec 26, 2022
    23
    23
    3

    https://toneadjuster.com/:http://localhost:3000/#access_token="...." hondata nm wela na machan auth redirection eka wenne localhost ekata
     
    • Haha
    Reactions: codeforme

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,052
    13,990
    113
    🤍
    vibe coding දාල තමයි මම මේක https://toneadjuster.com/ හැදුවෙ. මාර කට්ටක් කැව මුලදි. පස්සෙ ක්‍රමය අල්ල ගත්තග පස්සෙ sider ai එක level එකටම මම desktop app & chrome extension එක හැදුව. කොටින්ම කිව්වොත් Sider AI & Grammerly මම clone කලා. දැනට මේ සයිට් එක බලපන්. desktop app & chrome extension එකයි ලගද දාන්නම්. වැඩේට NodeJS තමයි පාවිච්චි කලේ.
    vibe coding මුලදි PHP දාල අනා ගත්තා. පස්සෙ තේරුණා Claude 3.7 වගේ ඒවා වැඩියෙන් කරන්නෙ python, Node වලට වගේ. පුලුවන්නම් MCP ටිකක් දැනගනින්. වැඩේ නියමට කරන්න පුලුවන්.
    Ex: මට කරන්න වුනා Grammely desktop එක වගේ ලියන එකක් Highlight කලහම කොහමද ඇප් එක ඒක ගන්නෙ කියල..
    Ui eka ahema generic hebai
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,906
    101,391
    113
    @Psiko joke වගේ පෙනුනට කරලා බලපන්කෝ උබට සීන් එක තේරෙයි. මම amazing දේවල් ටිකක් කරගෙන තියෙනවා ඔහොම කරලා. Amazing කියන්නේ නිකන් Apple Google level එකේ quality එකටම අරං තියෙනවා
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,052
    13,990
    113
    🤍
    @Psiko joke වගේ පෙනුනට කරලා බලපන්කෝ උබට සීන් එක තේරෙයි. මම amazing දේවල් ටිකක් කරගෙන තියෙනවා ඔහොම කරලා. Amazing කියන්නේ නිකන් Apple Google level එකේ quality එකටම අරං තියෙනවා
    ela mama balannam 🔥