උබලට samsung මොනිටර්ස් සම්බන්දයෙන් තියන අත්දැකීම් කොහොමද ?
මගේ පලවෙනි LCD මොනිටර් එක විදිහට ගත්තෙත් brandnew samsung මොනිටරයක් . (දැන් සැහෙන කාලෙකට කලින් ) ඒකත් ඒ දවස් වලම , වොරන්ටි ඉවර වෙලා මාස ගානකින් dead lines ඇවිත් ටික දවසකින් ඔන් වෙන්නෙම නැතුව ගියා .
පස්සේ දැන් අවුරුදු දෙක හමාරකට විතර කලින් චමා එකේ offers දාල තිබිල samsung odyssey G5 (27inch curved ) එකක් ගත්තා . වොරන්ටි (අවු . 2) ඉවර වෙලා මාස දෙක තුනයි එකටත් බඩු බනිස් ( dead pixel lines and පුහ් . ..)
මිට කලින් මම LG used monitor එකක් යූස් කරා. 2009 manufactured , මම 2018 අරන් 2022 වෙනකන් යුස් කරා හොදටම පට්ට ගහල .
එත් එක්කම තව dell එකක් (secondary PC ) තියනවා 2019 brandnew අරන් තවම යූස් කරනවා කිසි ප්‍රශ්නයක් නැතුව .
ඇත්තටම Samsung monitors වල durability අඩුද නැත්තම් මට විතරක් වුනු එකක්ද ?