A Thriving Nation A Beautiful Life

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    අති උතුම් දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාදෙන්න කියල රටේ ජනාධිපති ගිහින් ඉල්ලීමක් කරනවා

    https://slguardian.org/sri-lanka-pr...ooth-relic-exhibition-amid-security-concerns/

    අනුනායක හිමියන් වහන්සේ ඒ සඳහා අවසර දෙනවා

    එදායින් පස්සේ ජනාධිපති කිසිම සංවිධාන කටයුත්තක් කලාද ?

    සිංහල බෞද්ධයින් 70%ක් විතර ඉන්න රටේ , දන්ත ධාතුන් වහන්සේ දැක බලාගන්න අඩුම වශයෙන් 40%ක් වත් එනවා.

    මේ එන සැදැහැවතුන්ට අවශ්‍ය පහසුකම් රජය සැලසුවාද?
    සනීපාරක්ෂක වැඩ පිළිවෙලක් හැදුවද ? එහෙම නැත්නම් පසුව නගර සභාව කකුලෙන් ඇද්ද කියල කියන්නද ඉන්නේ ?
    කැලි කසල බැහැර කිරීමට වැඩ පිළිවෙලක් හැදුවද? එහෙම නැත්නම් පසුව නගර සභාව කකුලෙන් ඇද්ද කියල කියන්නද ඉන්නේ ?

    දළදා මාලිගාව එන පිරිසට දිනකට 35,000කට කෑම දෙනවා , රජය මොන වගේ දෙයක් ද කලේ ?

    මිනිස්සු අසරණයි කියල හිතුනම වෙන මිනිස්සු ඇවිත් කෑම බෙදන්න ගන්නවා, රජය මොකද කරේ ?

    වැඩක් කටින් විතරක් කරන්න බැරි බව දැන්වත් දැන ගන්න ඇද්ද ?

    මේ වගේ විශාල වැඩ කොටසක් කරනකොට අවශ්‍ය සියලුම ආයතන එකතු කරගැනීම, සැලැස්මක් සැදීම, එකක් වැරදුනොත් ඊළඟ එකට යන්න අවශ්‍ය කටයුතු, මේ වගේ සාමාන්‍ය දැනීම ට කරන්න පුළුවන් දේවල් සිද්ද වුනාද ?

    අන්තිමට නැත්නම් කියන්න ඉන්නේ වැඩ පිළිවෙල අසාර්ථක කරන්න විපක්ෂය කෙනහිලිකම් කරා කියලද ?

    බැරිකම වහගන්න මොකක්ද කරන්න ඉන්නේ ?


    රටක් කරන්න , ගොඩ දාන්න මේ වගේ කට්ටියකට පුළුවන් වෙයිද?


    images
    images
    images

    492664944_1079451690878836_5085081346873128770_n.jpg

    492064717_1079451964212142_1440484943503526363_n.jpg

    492467716_1079452014212137_3287656803203683936_n.jpg


    අන්තිමට බලන් ඉන්න බැරිම තැන වෙනත් සංවිධාන, මිනිස්සු ඇවිත් කුණු සුද්ද කරනවා

    492508039_1102531681918182_2845117023982954572_n.jpg
    492102732_1102531688584848_4177219430254506446_n.jpg
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    ලපයා දේශපාලන උවමනාවට ඕක කලාට ඔහොම දෙයක් සංවිධානය කරගන්න හැකියාවක් උගේ ආණ්ඩුවේ මොකෙක්ටවත් නැහැ. සමාජ වයිරය වපුරන්න විතරයි උන් දන්නේ.
    අන්තිමට උන්ටම ඒක බැක්ෆයර් උනා.
    ජේවීපී ආණ්ඩුව මේ වෙනකන් කරපු හැම දෙයක්ම ෆේල්.
    කතාව නම් ඩිජිටල් :ROFLMAO: 🤌
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,669
    10,935
    113
    කුනු තැන තැන දාන එක OK
    රජයෙං අයිං නොකරන එක NOT OK

    අඩියෙං අඩියට දාන්නද කියන්නෙ කුනු බක්කි
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    කුනු තැන තැන දාන එක OK
    රජයෙං අයිං නොකරන එක NOT OK

    අඩියෙං අඩියට දාන්නද කියන්නෙ කුනු බක්කි

    ඔන්න ආව කසල ශෝදකයෙක්
    කුණු බක්කි දාන්න බැරි මොකද බන්

    එක මිරට 100කට 1ක් දාන්න බැරිකමක් නැහැ නේ
    එහෙම නැත්නම් හැමදාම දවසට 3පාරක් ඇවිත් සුද්ද කරන්න බැරි කමකුත් නැහැ නේ

    බැරිකම වහගන්න ගොන් කතා කියන්න එපා බන්
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,669
    10,935
    113
    ඔන්න ආව කසල ශෝදකයෙක්
    කුණු බක්කි දාන්න බැරි මොකද බන්

    එක මිරට 100කට 1ක් දාන්න බැරිකමක් නැහැ නේ
    එහෙම නැත්නම් හැමදාම දවසට 3පාරක් ඇවිත් සුද්ද කරන්න බැරි කමකුත් නැහැ නේ

    බැරිකම වහගන්න ගොන් කතා කියන්න එපා බන්
    ඕහ් ඕහ් ඕවටම ගිහිං දායි තමං ගෙනාව ටිකවත් පිලිවෙලකට අයිං කොරන්ඩ බැරි උං
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    ඕහ් ඕහ් ඕවටම ගිහිං දායි තමං ගෙනාව ටිකවත් පිලිවෙලකට අයිං කොරන්ඩ බැරි උං
    බ්‍රෝ ඔයා තව කියවන්න කියවන්න
    ඔයාගේ ගොන් කම ප්‍රදර්ශනය වෙනවා
    අර හුට්ටච්චි වගේ කට වහන් ඉඳපන්
     
    • Haha
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,669
    10,935
    113
    බ්‍රෝ ඔයා තව කියවන්න කියවන්න
    ඔයාගේ ගොන් කම ප්‍රදර්ශනය වෙනවා
    අර හුට්ටච්චි වගේ කට වහන් ඉඳපන්
    නියම අමු තට්ට සිංහල