Cottage Cheese 🧀

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,655
    12,046
    113
    🤍
    PyVdhxC.jpg



    Lankawe ganna thiyanawada bng ?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,690
    4,721
    113
    මිනිහෙක් ප්‍රශ්නයක් ඇහුවම මේකේ උන් දීල තියන උත්තර වලින් අඩු වැස්සියෙක් හදල චීස් හදාගනින් කියන එක විතරයි. ඔන්න ඒකත් දුන්න. :ROFLMAO:

    haraka.jpg
     
    • Haha
    Reactions: Psiko

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,924
    13,450
    113
    පෘථිවිය
    කිරි උණු කරපන්
    නිවෙන්න තියල ටිකක් දෙහි ටිකක් එකතු කරපන්
    එතකොට කැට වෙනවා
    ඒ කැට කුට්ටි ටික පෙරලා ගනින්
    පෙරන්න පුළුවන් රෙදි කැල්ලක ට එකතු කරලා එල්ලලා ටියපන් තව වතුර බේරෙන්න දවසක් විතර
    දැන් ඉතුරු වෙන්නේ චීස් තමයි
     
    • Dislike
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,655
    12,046
    113
    🤍
    Gedara hada ganin fresh milk genallaa.
    owa koranda ba bn mata
    මිනිහෙක් ප්‍රශ්නයක් ඇහුවම මේකේ උන් දීල තියන උත්තර වලින් අඩු වැස්සියෙක් හදල චීස් හදාගනින් කියන එක විතරයි. ඔන්න ඒකත් දුන්න. :ROFLMAO:

    View attachment 249764
    sirawatama bn @Thu Nodakin
    Paneer kiyanne oww neda
    danne na . indian un kanawa dekala thiyanaw paneer kiyala sudu pata kutti jathiyak
    කිරි උණු කරපන්
    නිවෙන්න තියල ටිකක් දෙහි ටිකක් එකතු කරපන්
    එතකොට කැට වෙනවා
    ඒ කැට කුට්ටි ටික පෙරලා ගනින්
    පෙරන්න පුළුවන් රෙදි කැල්ලක ට එකතු කරලා එල්ලලා ටියපන් තව වතුර බේරෙන්න දවසක් විතර
    දැන් ඉතුරු වෙන්නේ චීස් තමයි
    ouwa krnda ba bn
     
    • Dislike
    Reactions: Sandy_Fdo

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,200
    917
    113
    Me egg scrumble , lesi hadanna , eggs 4k hodata beat karaganna (Pen ena thuru)
    Passe oil tikk dala pan ekata , butter yahamin daganna
    eeta passe eggs walata gammiris poddak , lunu poddak daganna..
    rath wena pan ekata oil ha butter ekata eggs daganna,,,, handakin kalawam karagana poddak beda ganna
     
    • Like
    Reactions: Psiko

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,673
    10,945
    113
    නියම අමු තට්ට සිංහල කොල්ලො ඕවා හෙව්වෙ නෑ

    වැස්සියෙක් අරං බඩ කරලා පැටව් ගස්සල කිරි දොවාලා හදාගත්තා මිසක්කා
     
    • Wow
    Reactions: Psiko