owa koranda ba bn mataGedara hada ganin fresh milk genallaa.
sirawatama bn @Thu Nodakinමිනිහෙක් ප්රශ්නයක් ඇහුවම මේකේ උන් දීල තියන උත්තර වලින් අඩු වැස්සියෙක් හදල චීස් හදාගනින් කියන එක විතරයි. ඔන්න ඒකත් දුන්න.
View attachment 249764
danne na . indian un kanawa dekala thiyanaw paneer kiyala sudu pata kutti jathiyakPaneer kiyanne oww neda
ouwa krnda ba bnකිරි උණු කරපන්
නිවෙන්න තියල ටිකක් දෙහි ටිකක් එකතු කරපන්
එතකොට කැට වෙනවා
ඒ කැට කුට්ටි ටික පෙරලා ගනින්
පෙරන්න පුළුවන් රෙදි කැල්ලක ට එකතු කරලා එල්ලලා ටියපන් තව වතුර බේරෙන්න දවසක් විතර
දැන් ඉතුරු වෙන්නේ චීස් තමයි