Bajaj Discover 125 VS TVS Rider 125

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,560
    1,624
    113
    සාමාන්‍ය බාවිතය සදහා මේ දෙකෙන් කොයිකද බන් හොද
    මට පෙනුම එහෙම ලොකුවට ඕනේ නැ හොදට තෙල් කරනවා නම් නඩත්තුව අඩුයි නම් හොදයි.
    hqdefault.jpg
     
    • Like
    Reactions: C_S_M

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,620
    1
    6,327
    113
    samnyen kynnaenm bajaj reliable kyla and kal pawathma hndaii kiyla tvs wlata wada..
     
    • Haha
    Reactions: C_S_M

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,188
    3,552
    113
    Kandy
    මටත් තියෙනවා රයිඩරයක්. ඒක සුපිරි. සමහරුන්ගෙ 70-80 ත් තෙල් කරනවලු ගොඩක් දුර පදිනකොට. මගේ 60යි මම ගොඩක් පදින්නෙ නෑ

    discover aka reliable athi maintain
    5 years of warranty
    ------ Post added on Apr 25, 2025 at 10:48 AM

    samnyen kynnaenm bajaj reliable kyla and kal pawathma hndaii kiyla tvs wlata wada..
    නිතර නිතරම පාට්ස් දාන්න වෙනවා 😄😄
    ------ Post added on Apr 25, 2025 at 10:49 AM