Cursor/VSCode

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,913
    2,012
    113
    Coding දැන් වෙනමම දිශාවකට යන්නෙ.. අකමැති වුනක් කරන්න දෙයක් නෑ.. Vibe coding නැගල යනවා. තව කාලෙකින් ඒවත් හොදට හැදිල එයි..

    යුරෝපෙ ඉන්න නිසා €20-30 ගානක් දැනෙන්නෙ නැ.. Cursor, windsurf, Lovable, VSCode with ROOCode, වගේ ඒවා දාල බැලුවා. Claude API වලට දැනටම €200 ක් ගිහින් තියෙනවා මාස 2කට. MCP වගේ ඒවා හොදට test කලා.

    Stripe account එකක් හදල ඇප් එකට සෙට් කරන්න විනාඩි 2-3 යන්නෙ MCP නිසා.. UI එකක් හදනවා කියන්නෙ වැඩි මහන්සියක් නෑ. හැමෝම AI වලට බැන්නට වැඩක් ඉවර කන්න වැඩි කාලයක් ගන්නෙ නැ.

    PHP Wordpress කාලය ඉවරයි. ගොඩක් AI coding support කරන්නෙ Python, NodeJS වගේ ඒවට.

    කියන්න හැදුවෙ මේකයි.. පුළුවන් තරම් AI coding tools එක්ක වැඩ කරපන්.. සල්ලි යනවා තමයි. නැත්තම් වෙන රටවල් අද දානව කලින් අපේ ශ්‍රමයට. නැත්තම් කෘෂිකර්මය තමයි කරන්න වෙන්නෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    Yeah, true
    දැන් MVP/POC ශනිකව කරන්න පුලුවන්
    Entry level කියල එකක් නැති වෙන සීන් එකක් තියෙන්නෙ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,827
    22,120
    113
    Kaer Morhen
    thewitcher.com
    මම නන් ui හදන්නේ v0 හරි bolt එකෙන් හරි තමා, ලස්සන ඒව හදලා දෙනවා. එක බලන් හදනවා. වෙනදා දවස් දෙක තුනක් විතර යන වැඩේ wireframe ඇදන්, දවසෙන් ui ටික ඉවර කරහකි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,276
    1
    57,327
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩි පොඩි කෝඩ් කෑලි නම් කරගන්න පුළුවන්.

    නිකමට මේ එළකිරියේ තියෙන wysiwyg editor එක වගේ එකක් හදල දෙන්න කියපං
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මට හිතෙනවා ඔය mcp තාවකාලික පැලැස්තරයක් වෙයි කියලා.
    හේතුව දැන් මේ මගුල් සේරම(dev tools) ඩිසයින් කරල තියෙන්නේ මිනිස්සුන්ගෙ පාවිච්ච්යට මිසක් ai වලට නෙමෙයි නේ ඒකනෙ ප්‍රශ්නෙ.
    වෙනත් විදිහකින් කියනව නම් උදැල්ල ai එකට කනෙක්ට් කරන්න දගලන්නෙ නැතුව, සහ අපිම උදලු ගාන කියන ක්‍රම දෙකම නැතුව, ai එකටම ඩිසයින් කරපු ටූල් හැදෙයි (a2a?). අන්තිමේ සුද්ද උනානම් එච්චරයි උදැල්ලක් වැඩක් නෑ නේ. 🤷‍♂️
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    පොඩි පොඩි කෝඩ් කෑලි නම් කරගන්න පුළුවන්.

    නිකමට මේ එළකිරියේ තියෙන wysiwyg editor එක වගේ එකක් හදල දෙන්න කියපං
    මේ කමෙන්ට් එක ටයිප් කරන්න මේ වැඩේ කරනවට වඩා වෙලාවක් ගියා
    Prompt, chatgpt Free
    1 : I need to create HTML, JS based wysiwyg editor, can you give me html, css, and js code requried for this.
    2 : this is very good, can you implement font color and highlight color as well

    Output
    wxtM5KQ.png

    Code
    Code:
    <!DOCTYPE html>
    <html lang="en">
    <head>
      <meta charset="UTF-8">
      <title>Enhanced WYSIWYG Editor</title>
      <style>
        body {
          font-family: Arial, sans-serif;
          margin: 20px;
          background: #f9f9f9;
        }
    
        .toolbar {
          background: #fff;
          border: 1px solid #ccc;
          padding: 8px;
          border-radius: 6px;
          margin-bottom: 10px;
          display: flex;
          align-items: center;
          flex-wrap: wrap;
          gap: 6px;
        }
    
        .toolbar button {
          background: #f1f1f1;
          border: none;
          padding: 6px 10px;
          cursor: pointer;
          border-radius: 4px;
        }
    
        .toolbar button:hover {
          background-color: #ddd;
        }
    
        .toolbar input[type="color"] {
          border: none;
          width: 30px;
          height: 30px;
          padding: 0;
          margin-left: 5px;
          cursor: pointer;
        }
    
        #editor {
          border: 1px solid #ccc;
          padding: 10px;
          min-height: 300px;
          background: white;
          border-radius: 6px;
        }
      </style>
    </head>
    <body>
    
      <div class="toolbar">
        <button onclick="execCmd('bold')"><b>B</b></button>
        <button onclick="execCmd('italic')"><i>I</i></button>
        <button onclick="execCmd('underline')"><u>U</u></button>
        <button onclick="execCmd('insertOrderedList')">OL</button>
        <button onclick="execCmd('insertUnorderedList')">UL</button>
        <button onclick="execCmd('formatBlock', '<h1>')">H1</button>
        <button onclick="execCmd('formatBlock', '<h2>')">H2</button>
        <button onclick="execCmd('createLink', prompt('Enter URL:'))">🔗</button>
        <button onclick="execCmd('removeFormat')">🧹</button>
    
        <label>🖍️ Font Color:
          <input type="color" onchange="execCmd('foreColor', this.value)">
        </label>
    
        <label>🟨 Highlight:
          <input type="color" onchange="execCmd('hiliteColor', this.value)">
        </label>
      </div>
    
      <div id="editor" contenteditable="true">
        <p>Start editing...</p>
      </div>
    
      <script>
        function execCmd(command, value = null) {
          document.execCommand(command, false, value);
        }
      </script>
    
    </body>
    </html>
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    MVP POC kiyanne mokadda bro?

    MVP : Minimum Viable Product, මොනවා හරි අයිඩියා එකක් තියනවා නං ඒ අයිඩියා එකේ බේසික්ම ෆීචර් සෙට් එක දාල හදපු ප්‍රොඩක්ට් එක.
    POC : Proof Of Concept, මොනවා හර කන්සෙප්ට් එකක් තියේ නං ඒක ටෙක්නිකලි කරන්න පුලුවන් කියලා හදන quick and dirty RnD type වැඩක්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,276
    1
    57,327
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ කමෙන්ට් එක ටයිප් කරන්න මේ වැඩේ කරනවට වඩා වෙලාවක් ගියා
    Prompt, chatgpt Free
    1 : I need to create HTML, JS based wysiwyg editor, can you give me html, css, and js code requried for this.
    2 : this is very good, can you implement font color and highlight color as well

    Output
    wxtM5KQ.png

    Code
    Code:
    <!DOCTYPE html>
    <html lang="en">
    <head>
      <meta charset="UTF-8">
      <title>Enhanced WYSIWYG Editor</title>
      <style>
        body {
          font-family: Arial, sans-serif;
          margin: 20px;
          background: #f9f9f9;
        }
    
        .toolbar {
          background: #fff;
          border: 1px solid #ccc;
          padding: 8px;
          border-radius: 6px;
          margin-bottom: 10px;
          display: flex;
          align-items: center;
          flex-wrap: wrap;
          gap: 6px;
        }
    
        .toolbar button {
          background: #f1f1f1;
          border: none;
          padding: 6px 10px;
          cursor: pointer;
          border-radius: 4px;
        }
    
        .toolbar button:hover {
          background-color: #ddd;
        }
    
        .toolbar input[type="color"] {
          border: none;
          width: 30px;
          height: 30px;
          padding: 0;
          margin-left: 5px;
          cursor: pointer;
        }
    
        #editor {
          border: 1px solid #ccc;
          padding: 10px;
          min-height: 300px;
          background: white;
          border-radius: 6px;
        }
      </style>
    </head>
    <body>
    
      <div class="toolbar">
        <button onclick="execCmd('bold')"><b>B</b></button>
        <button onclick="execCmd('italic')"><i>I</i></button>
        <button onclick="execCmd('underline')"><u>U</u></button>
        <button onclick="execCmd('insertOrderedList')">OL</button>
        <button onclick="execCmd('insertUnorderedList')">UL</button>
        <button onclick="execCmd('formatBlock', '<h1>')">H1</button>
        <button onclick="execCmd('formatBlock', '<h2>')">H2</button>
        <button onclick="execCmd('createLink', prompt('Enter URL:'))">🔗</button>
        <button onclick="execCmd('removeFormat')">🧹</button>
    
        <label>🖍️ Font Color:
          <input type="color" onchange="execCmd('foreColor', this.value)">
        </label>
    
        <label>🟨 Highlight:
          <input type="color" onchange="execCmd('hiliteColor', this.value)">
        </label>
      </div>
    
      <div id="editor" contenteditable="true">
        <p>Start editing...</p>
      </div>
    
      <script>
        function execCmd(command, value = null) {
          document.execCommand(command, false, value);
        }
      </script>
    
    </body>
    </html>

    ටිකෙන් ටික ඔය ලියපු කෝඩ් එක improve කරනකොට එනවා AI වල තියෙන context size limitation එක. ඒකට මොකද කරන්නෙ ?
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    753
    396
    63
    Coding දැන් වෙනමම දිශාවකට යන්නෙ.. අකමැති වුනක් කරන්න දෙයක් නෑ.. Vibe coding නැගල යනවා. තව කාලෙකින් ඒවත් හොදට හැදිල එයි..

    යුරෝපෙ ඉන්න නිසා €20-30 ගානක් දැනෙන්නෙ නැ.. Cursor, windsurf, Lovable, VSCode with ROOCode, වගේ ඒවා දාල බැලුවා. Claude API වලට දැනටම €200 ක් ගිහින් තියෙනවා මාස 2කට. MCP වගේ ඒවා හොදට test කලා.

    Stripe account එකක් හදල ඇප් එකට සෙට් කරන්න විනාඩි 2-3 යන්නෙ MCP නිසා.. UI එකක් හදනවා කියන්නෙ වැඩි මහන්සියක් නෑ. හැමෝම AI වලට බැන්නට වැඩක් ඉවර කන්න වැඩි කාලයක් ගන්නෙ නැ.

    PHP Wordpress කාලය ඉවරයි. ගොඩක් AI coding support කරන්නෙ Python, NodeJS වගේ ඒවට.

    කියන්න හැදුවෙ මේකයි.. පුළුවන් තරම් AI coding tools එක්ක වැඩ කරපන්.. සල්ලි යනවා තමයි. නැත්තම් වෙන රටවල් අද දානව කලින් අපේ ශ්‍රමයට. නැත්තම් කෘෂිකර්මය තමයි කරන්න වෙන්නෙ
    MCP kiwe mokakda?
    Model context protocol?
    Podak explain karanna puluwanda oya eka use karapu widiya..
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,913
    2,012
    113
    පොඩි පොඩි කෝඩ් කෑලි නම් කරගන්න පුළුවන්.

    නිකමට මේ එළකිරියේ තියෙන wysiwyg editor එක වගේ එකක් හදල දෙන්න කියපං
    මම හැදුවා.. ලගදි දාන්නම්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    ටිකෙන් ටික ඔය ලියපු කෝඩ් එක improve කරනකොට එනවා AI වල තියෙන context size limitation එක. ඒකට මොකද කරන්නෙ ?
    ඕක feature by feature නේ හදන්න එතකොට ගොඩක් වෙලාවට අපිට ඕන වෙන්නෙ limited context එකක්නේ

    සාමාන්‍යෙන් history limitation එකට කරන දෙයක් තමයි ලොකුවටම අදාල නැති දේවල් summarized version එකක් එක්ක, specific problem එක details එක්ක දෙනවා
    ඔය 100% AI coding වලටම හදලා tools වල එහෙම කරනවා ඇති, අනික ඕක කොමන් ප්‍රශ්නයක්නේ ඕක විසඳලා ඇත්තෙ මීට වඩා හොඳ විදිවලට

    ඇත්තටම බන් ඔය හදපු එක්සාම්පල් එකම, නිකන් stackoverflow බලලා google කරලා මුල ඉඳන් කරන්න ගත්තොතින් පැයක් 2ක් යන වැඩක්නේ. ඒක තත්පර 10න් වගේ කරන්න පුලුවන් උනානේ chatgpt එකෙන්. ඒකම මදිද
    මට වෙබ් ඇප් ගැන බේසික් අයිඩියා එක තිබ්බත් සංකීර්ණ ඇප් එකක් හදන්න පුලුවන්නේ මුල ඉඳලා කරන්නෙ නැතිව. Code quality එක questionable වෙන්න පුලුවන්, ඒත් යන ටයිම් එකත් එක්ක බැලුවම ඒක ප්‍රශ්නයක් නැහැ
     
    • Like
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,851
    99,041
    113
    පොඩි පොඩි කෝඩ් කෑලි නම් කරගන්න පුළුවන්.

    නිකමට මේ එළකිරියේ තියෙන wysiwyg editor එක වගේ එකක් හදල දෙන්න කියපං
    V0 dev වගේ එකකින් පුළුවන් කොඩ් කෑල්ලක්වත් අල්ලන්නේ නැතුව ඕක හදන්න. මේ වගේ ඒවගෙනුත් පුළුවන් ඇති.
     
    • Like
    Reactions: topkollek