cardiac surgeon in county

Bam

Well-known member
  • Apr 6, 2025
    4,469
    9
    3,099
    113
    කවුද බං දැන් ඉන්න හොදම කෙනා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,129
    36,002
    113
    මැදමහනුවර
    48jBR0d.jpeg
     
    • Like
    Reactions: Bam

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    Lanka එකේ ඉන්නවා ඉන්දියන් දොස්තර කෙනෙක්.
    නුවර ඉන්න කෙනා surgery කරලා මගේ නෑයෙක් මළා.
     
    • Wow
    • Like
    Reactions: Bam and snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,366
    8,497
    113
    Lanka එකේ ඉන්නවා ඉන්දියන් දොස්තර කෙනෙක්.
    නුවර ඉන්න කෙනා surgery කරලා මගේ නෑයෙක් මළා.
    නුවර කවුද දොස්තර?
     
    • Like
    Reactions: Bam

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    575
    889
    93
    කාන්තාරයේ
    bypass surgery kiyanne thanikara business deal ekak lanka hospital eke innava mubarak kiyala doc kenek pennana vitharak epa ledava maraganma venne hena loku kama update na hodama.doctor kenek kiyala kiyanne experience hinda kiyanne kavadavath okava chanel karanna.epa
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,469
    9
    3,099
    113
    Lanka එකේ ඉන්නවා ඉන්දියන් දොස්තර කෙනෙක්.
    නුවර ඉන්න කෙනා surgery කරලා මගේ නෑයෙක් මළා.
    අනිවත්තෙ පොර නේද. මට අල්ලන්නෙ නෑ එයා. ලංකාවෙ කට්ටිය ගොඩක් අඩුයි. දන්න නමක් තියනවා නම් කියන්න.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,059
    10,836
    113
    කවුද බං දැන් ඉන්න හොදම කෙනා.
    ආධුනිකයන්ටත් චාන්ස් දීපන් බන්, උනුත් එක්ස්පිරියන්ස් ගන්න එපැයි හොන්දම කෙනා හොයන්නෙ
     
    • Like
    Reactions: Bam

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    ජයවර්ධන පුර ඉන්න ඩොක්ටර් රජිත ද සිල්වා හොදයි.
     
    • Like
    Reactions: Bam