ehema ekakuth tiyanawa tamaiහොඳම කෙනා හොයන්න යන්න එපා. ඌ තමා හොඳටම කරන්නෙ අන්තිමේට.
valve replacement kiyanneth bypass nedaBypass or valve replacement?
නුවර කවුද දොස්තර?Lanka එකේ ඉන්නවා ඉන්දියන් දොස්තර කෙනෙක්.
නුවර ඉන්න කෙනා surgery කරලා මගේ නෑයෙක් මළා.
අනිවත්තෙ පොර නේද. මට අල්ලන්නෙ නෑ එයා. ලංකාවෙ කට්ටිය ගොඩක් අඩුයි. දන්න නමක් තියනවා නම් කියන්න.Lanka එකේ ඉන්නවා ඉන්දියන් දොස්තර කෙනෙක්.
නුවර ඉන්න කෙනා surgery කරලා මගේ නෑයෙක් මළා.
ආධුනිකයන්ටත් චාන්ස් දීපන් බන්, උනුත් එක්ස්පිරියන්ස් ගන්න එපැයි හොන්දම කෙනා හොයන්නෙකවුද බං දැන් ඉන්න හොදම කෙනා.
No.valve replacement kiyanneth bypass neda
No.
KG Gnanakanthan is the best Sri Lankan doctor. I don’t know where he does private
------ Post added on Apr 27, 2025 at 7:58 PM