අද උදේ කොළඹ පැත්තේ client කෙනෙක් ආවා හඳහන බලවගෙන තව වැඩකුත් කරගන්න ඕන කියලා. වැඩේ ඉවර කරලා මගෙන් ගාස්තුව කීයද කියල අහපුවාම 2500 විතර දෙන්න මහත්තයා කියලා මම කිවුවා. මිනිහා පුදුමෙන් වගේ මගේ දිහා බලලා 5000 කොලයක් දුන්නම මම ඒක අරගෙන 2500 balance එක දුන්නම
"එපා සර්. ඕක තියාගන්න. මම මීට වඩා ලොකු ගානක් කියයි කියල හිතුවේ."
එහෙම කියලා ආයෙම බෑග් එකෙන් පොඩි tool box එකක් වගේ එකක් මගේ table එක උඩ තියලා
"ප්‍රයෝජනවත් වේවි කියලා හිතෙනවා නම් සර් මේක තියාගන්න. මගේ ගානේ පොඩි තෑග්ගක්"
කියල කිවුවා. ඒ box එක key එකකින් lock කරන්න තියෙන එකක්. key එකත් එක්කම තිබ්බේ. ඉතින් මම ඒක ඇරලා බැලුවා. ඇතුලේ තිබ්බ භාණ්ඩේ දැක්කාම මට හීන් දාඩිය දැම්මා කළුවො. කිරි ටොයි PISTOL එකක්!
"අනේ බුදු මහත්තයෝ මට මේවගෙන් ඇති වැඩේ මොකක්ද? අමනාප නොවී මහත්තයා මේක ආපහු අරගෙන යන්න"
කියල ආපහු දුන්නා.
"මට තේරෙනවා සර්. අහිතක් හිතන්න එපා. කවදා හරි සර්ට මගෙන් මොනවා හරි උදවුවක් ඕන වුණොත් call එකක් දෙන්න."
කියලා මට ආචාර කරලා යන්න ගියා. මේ වගේ දෙයක් ජීවිතේ පළමු වතාවට සිද්ධ වුණේ බන්. පිස්සු වගේ තාමත්