🔴අමුතු තෑග්ග!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අද උදේ කොළඹ පැත්තේ client කෙනෙක් ආවා හඳහන බලවගෙන තව වැඩකුත් කරගන්න ඕන කියලා. වැඩේ ඉවර කරලා මගෙන් ගාස්තුව කීයද කියල අහපුවාම 2500 විතර දෙන්න මහත්තයා කියලා මම කිවුවා. මිනිහා පුදුමෙන් වගේ මගේ දිහා බලලා 5000 කොලයක් දුන්නම මම ඒක අරගෙන 2500 balance එක දුන්නම
    "එපා සර්. ඕක තියාගන්න. මම මීට වඩා ලොකු ගානක් කියයි කියල හිතුවේ."
    එහෙම කියලා ආයෙම බෑග් එකෙන් පොඩි tool box එකක් වගේ එකක් මගේ table එක උඩ තියලා
    "ප්‍රයෝජනවත් වේවි කියලා හිතෙනවා නම් සර් මේක තියාගන්න. මගේ ගානේ පොඩි තෑග්ගක්"
    කියල කිවුවා. ඒ box එක key එකකින් lock කරන්න තියෙන එකක්. key එකත් එක්කම තිබ්බේ. ඉතින් මම ඒක ඇරලා බැලුවා. ඇතුලේ තිබ්බ භාණ්ඩේ දැක්කාම මට හීන් දාඩිය දැම්මා කළුවො. කිරි ටොයි PISTOL එකක්! :shocked:
    "අනේ බුදු මහත්තයෝ මට මේවගෙන් ඇති වැඩේ මොකක්ද? අමනාප නොවී මහත්තයා මේක ආපහු අරගෙන යන්න"
    කියල ආපහු දුන්නා.
    "මට තේරෙනවා සර්. අහිතක් හිතන්න එපා. කවදා හරි සර්ට මගෙන් මොනවා හරි උදවුවක් ඕන වුණොත් call එකක් දෙන්න."
    කියලා මට ආචාර කරලා යන්න ගියා. මේ වගේ දෙයක් ජීවිතේ පළමු වතාවට සිද්ධ වුණේ බන්. පිස්සු වගේ තාමත් :rolleyes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,618
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එපා සර්
    Ben Stiller Smiling GIF by 20th Century Fox Home Entertainment
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,223
    74,572
    113
    අද උදේ කොළඹ පැත්තේ client කෙනෙක් ආවා හඳහන බලවගෙන තව වැඩකුත් කරගන්න ඕන කියලා. වැඩේ ඉවර කරලා මගෙන් ගාස්තුව කීයද කියල අහපුවාම 2500 විතර දෙන්න මහත්තයා කියලා මම කිවුවා. මිනිහා පුදුමෙන් වගේ මගේ දිහා බලලා 5000 කොලයක් දුන්නම මම ඒක අරගෙන 2500 balance එක දුන්නම
    "එපා සර්. ඕක තියාගන්න. මම මීට වඩා ලොකු ගානක් කියයි කියල හිතුවේ."
    එහෙම කියලා ආයෙම බෑග් එකෙන් පොඩි tool box එකක් වගේ එකක් මගේ table එක උඩ තියලා
    "ප්‍රයෝජනවත් වේවි කියලා හිතෙනවා නම් සර් මේක තියාගන්න. මගේ ගානේ පොඩි තෑග්ගක්"
    කියල කිවුවා. ඒ box එක key එකකින් lock කරන්න තියෙන එකක්. key එකත් එක්කම තිබ්බේ. ඉතින් මම ඒක ඇරලා බැලුවා. ඇතුලේ තිබ්බ භාණ්ඩේ දැක්කාම මට හීන් දාඩිය දැම්මා කළුවො. කිරි ටොයි PISTOL එකක්! :shocked:
    "අනේ බුදු මහත්තයෝ මට මේවගෙන් ඇති වැඩේ මොකක්ද? අමනාප නොවී මහත්තයා මේක ආපහු අරගෙන යන්න"
    කියල ආපහු දුන්නා.
    "මට තේරෙනවා සර්. අහිතක් හිතන්න එපා. කවදා හරි සර්ට මගෙන් මොනවා හරි උදවුවක් ඕන වුණොත් call එකක් දෙන්න."
    කියලා මට ආචාර කරලා යන්න ගියා. මේ වගේ දෙයක් ජීවිතේ පළමු වතාවට සිද්ධ වුණේ බන්. පිස්සු වගේ තාමත් :rolleyes:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,105
    166,133
    113
    එකමත් එක රටක
    බලාගෙන ඔය වගේ උන්ට නෙගටිව් අනාවැකි කියන්නේ

    කවුද නායකයෙක්ට දෛවඥයා බලලා කිව්වලු මැරෙන දවස .
    අරු දෛවඥයාගෙන් ඇහුවලු ඔයා ඊට කලින්ද පස්සෙද මැරෙන්නේ වගේ ප්‍රශ්නයක්
    දෛවඥයා කිව්වලු අපෝ මම ගොඩක් කල් ජිවත් වෙන්ව ඊට වඩා කියලා .
    අරු එතනම ඌ ව මරල දැම්මලු 🥱
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    බලාගෙන ඔය වගේ උන්ට නෙගටිව් අනාවැකි කියන්නේ

    කවුද නායකයෙක්ට දෛවඥයා බලලා කිව්වලු මැරෙන දවස .
    අරු දෛවඥයාගෙන් ඇහුවලු ඔයා ඊට කලින්ද පස්සෙද මැරෙන්නේ වගේ ප්‍රශ්නයක්
    දෛවඥයා කිව්වලු අපෝ මම ගොඩක් කල් ජිවත් වෙන්ව ඊට වඩා කියලා .
    අරු එතනම ඌ ව මරල දැම්මලු 🥱
    කේන්දරේ දැක්කම නම් මට ඩයල් එක ගැන අමුත්තක් දැනුණා. කුජ රාහු 10 බලවත් කේන්දරයක්. මොකෙක් උනත් සුපිරි බුලට් එකක් වෙන්න ඕනේ. හැබැයි නසරානියෙක් නම් නෙමෙයි
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,785
    11,153
    113
    අද දවසේ ජනප්‍රියම නූල් දෙක එක්කහු කොරලා තනි නූලක් දාලා වගේ
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මූ තඹුත්තේගම පචයා ට හපං බොරුද කොහෙද කියන්නේ
    මගේ අම්මා පල්ල සිරා සීන් එක. මට තාමත් හික් ගෑවිලා ඉන්නේ

    mesa lagnaya රාහු 10 inna?????????
    නෑ බන් කටක ලග්නෙ
    ------ Post added on Apr 27, 2025 at 10:48 PM
     
    • Haha
    Reactions: dillsdilla

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ප්‍රේමෙයට කිව්වා වගේ නැතුව හරියට කියපං උගෙන් පස්සෙ විජය කෙනෙක් රජ වෙනවා කිව්වම විජය කු/විජය විමල/ විජය ර... ඔක්කොම මැරුවට ලඟ හිටපු විජයතුංගව කිව්වෙ නැනේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ප්‍රේමෙයට කිව්වා වගේ නැතුව හරියට කියපං උගෙන් පස්සෙ විජය කෙනෙක් රජ වෙනවා කිව්වම විජය කු/විජය විමල/ විජය ර... ඔක්කොම මැරුවට ලඟ හිටපු විජයතුංගව කිව්වෙ නැනේ
    වෙලාවකට මේකත් හෙනම රිස්කි සර්විස් එකක් තමයි