නොවැම්බරයේදී රට කඩා වැටෙනවාමයි… බයවෙන්න එපා අපි බාර ගන්නවා….

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ශ්‍රී ලංකාවේ ආර්ථිකය එළැඹෙන නොවැම්බර් දෙසැම්බර් කාලය වන විට කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

    තමන් දන්නා ආර්ථික විද්‍යාව අනුව මෙම සිදුවීම අනිවාර්යෙන්ම සිදුවන බවද හෙතෙම කියා සිටී.

    නමුත් ඊට ජනතාව බිය වීමට අවශ්‍ය නොවන බවත් කී ඔහු ලංකාව වැටෙනකොට බලා ගැනීමට සූදානම් යයිද පැවසුවේය.

    රට වැටෙන විට එය බේරා ගැනීමට මන්ත්‍රීකම් ඇතත් නැතත් ඉදිරිපත් වන්නේ යයි ඔහු පැවසුවේය.

    ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මැතිවරණ ජන හමුවක් අමතමිනි.

    @monson @hirashgeff @2osama @Walter White @Mr Bones @Podinilame

    onna dan hari poddak paduwe hitapalla, එළැඹෙන නොවැම්බර් දෙසැම්බර් weddi ubalata anduwak hada ganna puluwan
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,271
    113
    fox GIF
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    Economy එක නම් කොහොමත් කඩාගෙන වැටෙනවා පොන්ස්
    හැබැයි ඔය වජීරය කියන කියන ඉක්මනට නම් වෙන්නේ නැහැ

    2027 න් පස්සේ තමා හොඳටම කෙළවෙන්නේ ලංකාවේ හුත්තන්ට
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    Economy එක නම් කොහොමත් කඩාගෙන වැටෙනවා පොන්ස්
    හැබැයි ඔය වජීරය කියන කියන ඉක්මනට නම් වෙන්නේ නැහැ

    2027 න් පස්සේ තමා හොඳටම කෙළවෙන්නේ ලංකාවේ හුත්තන්ට

    ara ubage USD 400ta yanawai kiuwa neda, ko giyada pons??
    lanakwe huththanta kela wenne tho wage rellata puka dena ballo nisai
     
    • Like
    Reactions: tushi81

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    මෙන්න මේ මැද ඉන්න එකා තමයි රට වැටුනම බලා ගන්න සූදානමින් ඉන්නේ😂


    493750373_10231957996467029_5509411072349099755_n.jpg
     
    • Haha
    Reactions: SLK_sri