පූසා සතියක ඉදන් කන්නේ නැහැ. වතුර විතරයි බොන්නේ. HELP 😢😢😢

rambo321

Well-known member
  • May 15, 2022
    1,677
    1
    2,001
    113
    අපේ ගෙදර පූසා දැන් සතියක ඉදන් කන්නේ නැහැ. වතුර බොනවා. එක තැනකට වෙලා ඔහේ බලන් ඉන්නවා. ඉතිරි ටික නිදා ගන්නවා. vet ගාවට එක්කන් ගියාම injection එකක් දුන්නා. blood එකක් අරන් test කරලා බැලුවම කියනවා katering ලෙවෙල් එක තියෙන්න ඕන ප්‍රමාණයට වඩා 4 ගුණයක් වැඩි වෙලාලු. මෙයාව ජීවත් කරවන්න බැරිලු වයසත් එක්ක. kidney failure එක උච්චතම අවතාවට අවිල්ලලු. බෙහෙත් දුන්නා. ඒක වත් මේ සතා බොන්නේ නැහැ. එත් guys මේ සතා මේ විඳින දුක බලන් ඉන්න සැහෙන්න අමාරුයි. දෙන කිසිම දෙයක් කන්නෙත් නැහැ. බොන්නෙත් නැහැ. වතුර විතරයි බොන්නේ. ඇඟත් දැන් ගොඩක් weak. එත් යන්තන් ඇවිදගන්න හොදට පන තියෙනවා. අපි දෙයක් කිව්වම තාමත් හොදට respond කරනවා.

    මෙයාව ගොඩ ගන්න විදිහක් නැද්ද? අපේ පව්ලේ එකෙක් වගේ හදපු සතා. වයසට ගිහිල්ලා weak වෙලා මැරුනා නම් හිත හදාගන්නවත් තිබ්බා. එත් මේ විඳින දුක බලන් ඉන්න අමාරුයි. දන්න අය ඉන්නවා නම් මෙයාව ගොඩ ගන්න විදිහක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න මට. ලොකු පිනක්.
     

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    282
    417
    63
    සාමාන්‍යයෙන් කන්න දෙන්නේ මොනාද? සාලයෝ දීලා බැලුවද? බිත්තරයක් ස්ක්‍රැම්බල් කරලා දීලා බලන්න.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,012
    10,823
    113
    ලොකු කළු ගලක් අරං පුසගේ ඔලුවට ගහපං එක පාරටම. ඔහොම දුක් විදින්න දෙන්න එපා.
    umbama uda daala umbama atha araganin umbe oluwata!
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,693
    6,435
    113
    Narcissistic Sociopath Manipulator
    පාමසියට ගිහිං Promethazine පෙති 10ක් විතර ගනිං. ඒකත් එක්ක ඉන්සියුලින් සිරින්ජ් එකක් ගනිං. ඊට පස්සෙ පෙති ටික වතුරේ කලවන් කරපං පිල් කෝටින් ටික ගැලවෙනකන්. ඊට පස්සෙ ඒක පෙරහන් කොෆි ෆිල්ටර් එකකින්. ඊට පස්සෙ සිරින්ජ් එකට ලෝඩ් කරලා පුසට විදපන්. ටිකක් වෙලා ගියාට පස්සෙ අලවංගුව ගනිං. ඒකෙ උල පැත්ත උස්සලා කෙලින්ම පුසාගේ ඔලුවට බස්සපන්.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,693
    6,435
    113
    Narcissistic Sociopath Manipulator
    නැත්නම් බං Zinc Phosphate ටිකක් දීපං පූසාට. සති ගානක් කාලා නැහැ කියන්නෙ වන් ෂොට් මැරෙනවා බඩේ ඇසිඩ් නිසා. දුකකුත් නැහැ.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,360
    8,494
    113
    සත්තු හදපුවම ඕක තම ප්‍රස්නේ ඉතිං
    අපේ බලුස් ටත් ඕකම උනේ, වකුගඩු අවුල් ගිහිං...
    අපිනම් දෙළුම් යුෂ දුන්න, දවසක් අර දවසක් වගේ ගෙනිහින් සේලයින් දුන්න.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,362
    1
    5,267
    113
    katering නෙමෙයි Creatinine. check කරන්නෙ Blood Urea and Creatinine

    "මස් මාළු කිරි කරවල cat dry food etc කිසිම ප්‍රෝටීන් බහුල අහාරයක් දෙන්න එපා" ඉතා ඉක්මනින් රෝගය නරක තත්වයට හැරෙනවා

    බිස්කට් වගෙ දෙයක් කැමට දෙන්න

    අදාල vet clinic එක මේ අවස්තාවෙ කරන්න ඕනැ ප්‍රතිකාරය කරල නැ.

    normal saline 9% Nacl, දවසට දෙපාරක් 100ml විතර subcutaneous දෙන්න ඔනැ.


    subcutaneous කියන්නෙ පුසගෙ හමත් පේශිත් අතර අව්කාශයට saline ලබාදීම. සේලයින් කටුව සම සිදුරු කරල පේශිවලට නොගැටෙන ආකාරයට සම හා පේශී අතර අවකාශයට යවල තමයි මේක දෙන්නෙ. බෙල්ලට උඩින් හෝ ඉස්සරහ පස්ස කළව ප්‍රදේශය හමට යටින් දෙන්න පුළුවන්


    මෙක තමයි දැනට කරන්න පුලුවන් හොදම දේ

    වෙන vet clinic එකකට ඉක්මනට ගෙනියන්න.

    (vitamin, medicine ආදිය දෙන්න එපා, බලෙන් කැම දෙන්න එපා)

     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,693
    6,435
    113
    Narcissistic Sociopath Manipulator
    නැත්නම් මාර්ෂල්-20 කියල කෙමිකල් එකක් තියෙනවා. ඒකෙ Carbofuran තියෙන්නෙ. හිස් බඩම තියපන් වතුර දෙන්නත් එපා. ඊට පස්සෙ වතුරට කලවන් කරලා දීපං එවෙලේම මැරෙනවා. සැකයි නං දැලි පිහියක් අරං පුසාගේ බෙල්ල කපපන් ලේ යනකං. ඊට පස්සෙ ලැට් වලකට දාලා වහපන්.
     
    • Dislike
    Reactions: aroshj

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    godak wayasai nam, wet pusa saneepa kara ganna amrui kiwwa nam hitha hada ganin. force feed karanna giyama uta tawa amrui. wet hamba wela saline deepan.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,693
    6,435
    113
    Narcissistic Sociopath Manipulator
    මුට පුසෙක් නැහැ. මේ ඉන්නෙ ෆේල් පොන්නයා කියලා නොදැන රචනා ලියපු ඔබට සහ මට විනාඩියක නිශ්ශබ්දතාවයක්!
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,207
    4,562
    113
    Hard times. Kidney fail weddi ehema wenne. enna enna intake eka adu wenawa

    - eya kanna kamati oni deyak denna (wet cat food)
    - every 2hrs injection eken feed karanna wenawa
    - BECOSULES SYRUP - menna me multi vitamin eken tikak denna injection eken. appitite boost wela tikak kanna gani
    - kawe natat glucose mixed water, marmite, milk denna. anga dehydrate wenna denna epa