Indian Premier League - 2025 🏏🏆

මෙවර කුසලානය කාටද?


  • Total voters
    74
  • Poll closed .

C_S_M

Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    411A097F-07EB-4322-B2D3-95AEB45553FB.jpeg
    OFF TOPIC
     
    • Like
    Reactions: handley

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,629
    1
    10,883
    113
    aruta nan wayasa 14 neme 17 k wtra wath athi. 14 kiynne api 9 wasara kalene. hena podine api :eek::baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,674
    165,153
    113
    එකමත් එක රටක
    14 කැරියා නෙලනවා නේද :baffled:

    aruta nan wayasa 14 neme 17 k wtra wath athi. 14 kiynne api 9 wasara kalene. hena podine api :eek::baffled:
    17ක් නම් නෑ .. 14 හරි ඇති බන් .
    සමහර උන් ඉන්නව ඔය කාලේ වැඩියෙන් හැදෙන අනිත් උන්ට වඩා .
    ------ Post added on Apr 28, 2025 at 10:28 PM
     
    • Like
    Reactions: Ysa Karu

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඉස්සරට මුගෙනුත්කන්න තියෙනවා කියලා හිතුනාම
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,674
    165,153
    113
    එකමත් එක රටක
    ඉස්සරට මුගෙනුත්කන්න තියෙනවා කියලා හිතුනාම
    මූ 14දී බෝල 36ට 100 ගැහුවා නම් හිතින් මූ ටිකක් කල් ගිහින් අපිට ඕවර් 50ට 600ක් 700ක් වගේ නෙලනවා :baffled:
     
    • Haha
    Reactions: Chamithacc

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,629
    1
    10,883
    113
    නෙලනවා නේද ඌට දැන් .
    චෙන්නායි චෝර මේ පාර කොහොමත්
    uge action eka tika wenas krla neda. atha tikak udata aran danne dan. kohoma dammath control ekak nane :dull: