Indian Premier League - 2025 🏏🏆

මෙවර කුසලානය කාටද?


  • Total voters
    74
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    දයාබර ක්‍රීඩාlolලී මිතුරු මිතුරියනි ,
    මේ නූල Indian Premier League 2025 වෙනුවෙන් පල කරල ලදී . . 🏏

    මාර්තු 22 සිට මැයි 25 වෙනකන් මෙවර IPL තරගාවලිය පැවැත්වෙනවා. සම්පුර්ණ කණ්ඩායම් 10යි. ගිය පාර වගේම තමයි. අපෙන් ඉන්නවා 8ක් !!
    වනිදු , මතීෂ , තීක්ෂණ , එෂාන් , කමිදු , තුෂාර , චමීර , දසුන්
    ( Brook වෙනුවට) .

    වැඩිදුර විස්තර පහතින්. පුළුවන් වෙලාවට සෙට්වෙන්න නුලට.

    WdS08Zy.jpg


    YqhWQ4V.jpg



    @Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @you are ugly but I @ob_server @pavithra_uk @Voldemort Bro @lovethebomb @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @B.Chat @Purple2022 @stasia @Erzo @geeko @newbie22 @your_love @malakadss @RottenCOLT @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @EdNygma @inranasingha @Hankook @emoji diaries @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @ArnoDorian @kingkusa @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @FlashBoz @Mandalorian @DiksonAlex @ChamaraGL @charitha2011 @helayalk @EnIgma001 @kolavari @windows_ubuntu @PodiPCY @Heshan Daminda @Ysa Karu @Walter White
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,505
    18,141
    113
    මේ ලෝකෙ දෙයක් දන්නෑ.. නූලට සෙට් උනා

    චිටර්ස්!
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,224
    1
    16,721
    113
    −273.15°C
    උන්ගේ රට හරක් නම් හොදයි . දේශීය හරක් නම් මෙලෝ රහක් නෑ නේ
    Indian un awulak na, power hitters la tikata wadunoth hari kiyala kiwwe eekay.
    Iyer arunahama 8 wenakn inna serama power hitters la.

    Probable XI:
    1. Prabhsimran Singh
    2. Josh Inglis (wk) ✈️
    3. Shreyas Iyer (c)
    4. Marcus Stoinis ✈️
    5. Glenn Maxwell ✈️
    6. Shashank Singh
    7. Nehal Wadhera
    8. Marco Jansen ✈️
    9. Harpreet Brar
    10. Arshdeep Singh
    11. Yuzvendra Chahal
    Impact Players: Vijaykumar Vyshk, Yash Thakur
     
    • Like
    Reactions: dilann

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    එල එල මෙව්ව නං ඉතින් බලන්නෑ. ඒ උනාට මෙන්ශන් කලාට තෑන්ක්ස්!