ඔයාලා කැමතිම TV Brand එක මොකක්ද

ඔයාලා කැමතිම TV Brand එක මොකක්ද


  • Total voters
    105

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,948
    2,263
    113
    Birmingham
    samsung q70d eka gannawanao balagena. 400000 deela ganna eka aparade. black colour eka penawa adui. movie ekak beluwath sudu pata wedi.

    Panasonic / Sony
    LG nam ganna epa awurudu hatharen panel eka left una

    Where is LG

    ආසම SONY හැබැයි ගණන් වැඩී.
    ඊලගට SAMSUNG
    afoordable ma LG

    LG exclude kala. eka hodai kiyala dannawa. price thamai wadi



    Sony Authorized seller kauda. lankawa purama ganna puluwan shop na neda
    ------ Post added on Apr 29, 2025 at 2:30 AM

    Singer eke Sony TV wikunananawa dakala thiyenawa.

    Sony දාපං මිනිහෝ list එකට.....

    Sony 55 4K එකක් මේ දිනවල තියෙන්නේ, එක නම් සුපිරි ඈ 😏

    muna hutta gaththath panel yanawa pons
    samsung gannawa nam android ekak ganin

    Okkoma gahanne india vala ne

    SONY ko ban

    Ko bn Sony? Sony bravia best

    LG magic remote eka nisa



    Panel eka 4yrs walin kelawenne neti hoda brand ekak suggest karapanko + service. (50-55")



    kalin nm Siedles kare, dn Singer eka wage dealer.

    moo Sony ,LG dala na :lol:

    List eke LG, Sony නැති නිසා Hisense එකට ගැහුවා.
    හේතුව ගාණට වටින කොලිටියක් තියෙන නිසා.

    SONY kalin tibbe asama brand eka

    Den Panasonic

    Kochchara kal use karanna puluwanda Panel issues ? ekanakn.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    Tv walata nam brand walata loku ganan gewana eka boru wadak, Hisense wage ganata shape ekak gaththanm athi, TV okkoma ekata tiyala baladdi podi wenasak tibbata oka geadara idan baladdi loku seen ekak naa, Samsung ekai hisense ekai 2k tiynnawa. loku wenask naa. anika mokak gaththath 5years thama idala hitala ekak thama ita wada tiynne :ROFLMAO:
     
    • Like
    Reactions: ITGuy25

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    ජපනාට කොච්චර ආඩම්බර වෙන්න පුලුවන්ද, ටිවි එකක් ගත්තත් වහනයක් ගත්තත් japana නම් කියවෙන්නෙ
     
    • Love
    Reactions: MR.YOLO

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Kochchara kal use karanna puluwanda Panel issues ? ekanakn.
    Sony bravia kalin tv eka use kara awrudu 10ta wada. Panel issue ekak awema na

    Backlight led wala case ekak awith mama gedaradi backlight led tika maru kara

    Thamath badu weda.

    Panasonic eka nam lagadi gatte awrudu 3 warranty

    Sony panels gahanne Samsung, Panasonic panels gahanne LG

    LG panel wala nam short enawa. Tika kalekata short remove karala use karanna puluwan. Mama LG tv ekaka rs 7000ta gatta smart tv panel issue nisa. Passe panel short remove karala awrudu 2 witara use kara. Mataka widihata. Sathayak wath giye na 🙂
    ------ Post added on Apr 29, 2025 at 7:54 PM
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Kochchara kal use karanna puluwanda Panel issues ? ekanakn.
    අලුත් ඒවා නම් කොහොමද දන්නේ නෑ, කොහොම හරි මම ගෙන්නපු ටීවී එක අපේ මහදෙන්න ගත්ත එකට මම වෙනම UPS එකක් එහෙම දාල දුන්නා

    ගොඩක් වෙලාවට electricity නිසා ලංකාවේ බඩු කෙල වෙනවා, ඊට අමතරව දූවිල්ල නිසා කෙල වෙනවා, තව humidity නිසා කෙල වෙනවා

    දූපතේ හරි අමාරුයි electric බඩු කාලයක් පාවිච්චි කරන්න, හරියට බලලා කරලා maintain කරගෙන යන්න ඕනි.

    ඔසී ලන්තෙන් handcarry කරලා මම TV එක ගෙන්නුවේ එහේ කඩේ එකා කියලා තියන්නේ අවු:7ක් පැනල් එකට warrenty දෙන්නම් කියලා. බලමු ඉතින් දූපතේ මම හිතන්නේ නෑ අවුරුදු 5ක් වත් මේ TV එක තියාගන්න පුළුවන් කියලා. 🤔🧐
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    ඉස්සරකාලෙ තිබ්බ ටිවි (ටියුන් කර කර දන්ගලන එවා ) ට්ව් එක රත් වුනාම ටියුන් cඅසෙ යනව, ඉතින් නොබ් එක කරකවන්න ඔනෙය් එහෙට මෙහෙට, අය්ත් විනඩි දෙකකින් ටුනෙ කරන්න ඔනෙ, ඔවා හෙන කොමන් ලෙඩ. ඔක වෙන්නෙ රත් වුනාම, අපි ට්ව් එකක් ගන්න ගියා, දාල බැලුවා පස්සෙ ගත්තු එක ඔය ටියුන් කෙස් යනව, ගන්න කලින් දාල බැලුවම වැඩ කරෙ සීතල නිස.
     
    • Wow
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඉස්සරකාලෙ තිබ්බ ටිවි (ටියුන් කර කර දන්ගලන එවා ) ට්ව් එක රත් වුනාම ටියුන් cඅසෙ යනව, ඉතින් නොබ් එක කරකවන්න ඔනෙය් එහෙට මෙහෙට, අය්ත් විනඩි දෙකකින් ටුනෙ කරන්න ඔනෙ, ඔවා හෙන කොමන් ලෙඩ. ඔක වෙන්නෙ රත් වුනාම, අපි ට්ව් එකක් ගන්න ගියා, දාල බැලුවා පස්සෙ ගත්තු එක ඔය ටියුන් කෙස් යනව, ගන්න කලින් දාල බැලුවම වැඩ කරෙ සීතල නිස.
    a9356fbfe7c590080c655f72edd5fc41.gif