moo Sony ,LG dala naSony දාපං මිනිහෝ list එකට.....
Sony 55 4K එකක් මේ දිනවල තියෙන්නේ, එක නම් සුපිරි ඈ![]()

moo Sony ,LG dala naSony දාපං මිනිහෝ list එකට.....
Sony 55 4K එකක් මේ දිනවල තියෙන්නේ, එක නම් සුපිරි ඈ![]()

ආසාව නෙවmoo Sony ,LG dala na![]()
samsung q70d eka gannawanao balagena. 400000 deela ganna eka aparade. black colour eka penawa adui. movie ekak beluwath sudu pata wedi.
Panasonic / Sony
LG nam ganna epa awurudu hatharen panel eka left una
Where is LG
ආසම SONY හැබැයි ගණන් වැඩී.
ඊලගට SAMSUNG
afoordable ma LG
LG exclude kala. eka hodai kiyala dannawa. price thamai wadi
Sony Authorized seller kauda. lankawa purama ganna puluwan shop na neda
------ Post added on Apr 29, 2025 at 2:30 AM
Singer eke Sony TV wikunananawa dakala thiyenawa.
Sony දාපං මිනිහෝ list එකට.....
Sony 55 4K එකක් මේ දිනවල තියෙන්නේ, එක නම් සුපිරි ඈ![]()
muna hutta gaththath panel yanawa pons
samsung gannawa nam android ekak ganin
Okkoma gahanne india vala ne
SONY ko ban
Ko bn Sony? Sony bravia best
LG magic remote eka nisa
Sony
Sony
Panel eka 4yrs walin kelawenne neti hoda brand ekak suggest karapanko + service. (50-55")
kalin nm Siedles kare, dn Singer eka wage dealer.
moo Sony ,LG dala na![]()
List eke LG, Sony නැති නිසා Hisense එකට ගැහුවා.
හේතුව ගාණට වටින කොලිටියක් තියෙන නිසා.
SONY kalin tibbe asama brand eka
Den Panasonic
max 5/6 yearsKochchara kal use karanna puluwanda Panel issues ? ekanakn.
Sony bravia kalin tv eka use kara awrudu 10ta wada. Panel issue ekak awema naKochchara kal use karanna puluwanda Panel issues ? ekanakn.
අලුත් ඒවා නම් කොහොමද දන්නේ නෑ, කොහොම හරි මම ගෙන්නපු ටීවී එක අපේ මහදෙන්න ගත්ත එකට මම වෙනම UPS එකක් එහෙම දාල දුන්නාKochchara kal use karanna puluwanda Panel issues ? ekanakn.
ඉස්සරකාලෙ තිබ්බ ටිවි (ටියුන් කර කර දන්ගලන එවා ) ට්ව් එක රත් වුනාම ටියුන් cඅසෙ යනව, ඉතින් නොබ් එක කරකවන්න ඔනෙය් එහෙට මෙහෙට, අය්ත් විනඩි දෙකකින් ටුනෙ කරන්න ඔනෙ, ඔවා හෙන කොමන් ලෙඩ. ඔක වෙන්නෙ රත් වුනාම, අපි ට්ව් එකක් ගන්න ගියා, දාල බැලුවා පස්සෙ ගත්තු එක ඔය ටියුන් කෙස් යනව, ගන්න කලින් දාල බැලුවම වැඩ කරෙ සීතල නිස.