Temu එකේ first order

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,249
    10,505
    113
    ඔෆර් එකට දාන ඕඩර්ස් එනවද බන්..උන් කියන විදියට 35ක විතර අයිටම් 10 ක් විතර සිලෙක්ට් කරා..8000යිලු ගෙවන්න ඕනේ..මරු ගැජට් ටික හැබැයි..ගන්නමයි හිතෙන්නේ...මුන්ගේ මොනාහරි මගඩි තියෙනවද බන්? කොලිටි බඩු එනවද? කියන විදියට ඩිලිවරි කරනවද? සිංහලුන්ගේ එක්ස්පීරියන්ස් එක ශෙයාර් කරමුද? 🤔🤔🤔
     
    • Like
    Reactions: eksudda

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,186
    12,736
    113
    🤍
    mun ban minimum first order eka 2600 wage dannalune

    mata one une 350 ka withr ekk gennganna nattan free shipping bailu
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    එහෙම නෑ බඩු එනවා.
    Cpex එකෙන් දැම්ම එකක් ආවෙ නෑ. පරක්කු උන දවසට 1usd දුන්නා. ඒ ආවෙත් නැති පාර ෆුල් රිෆන්ඩ් කලා
     
    • Wow
    Reactions: Yin And Yang

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,415
    72,633
    113
    මාලඹේ
    සමහර ඒවා හොදයි සමහර ඒවා හොඳ නැහැ
    මුන්ගේ වීල් කරකවලා ඉවරයක් නැහැ
     
    • Like
    Reactions: imhotep

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,249
    10,505
    113
    mun ban minimum first order eka 2600 wage dannalune

    mata one une 350 ka withr ekk gennganna
    ඔව් උන්ගේ ෆ්‍රි ගිෆ්ට් ගන්න 7000ක ඔඩර් එකක් ප්ලේස් කරන්න ඕනේ🤣
     
    • Haha
    Reactions: Psiko

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,509
    8,267
    113
    0823a69fccd7e59cb4dbe384b5cdc9972ef172ab599438feef43b9b8114fdff1_1.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,750
    46,166
    113
    ඔය කොලටි හරි නෑ කියන්නේ ෆොටෝ ඵක දැක්ක ගමන් හරියට බලන්නේ නැතුව ඔර්ඩර් කරන අය..online බඩු අරන් තියෙන අය දන්නවා sellers ලගේ ratings ඵහෙම බලලා ඔර්ඩර් කරන හරි විදිහ..







     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,143
    86,349
    113
    ආශ්චර්යමත් රටක
    Temu walin nam mama order karannema ne mehe ban

    මම නං order කරනවා ඔය පොඩි පොඩි අයිටම්. උදාහරණ විදියට cables, keyboard එක පිහිදාන්න බ්‍රෂ් එකක්, LED deco, වැඩ කරන මේසෙ උඩ තියන්න චූටි ප්ලාස්ටික් මල් deco ඔන්න ඔය වගේ. 😀

    ඇඳුම්, hi tech gadgets එහෙම නං ගන්න හොඳ නෑ.
     
    • Like
    Reactions: Sandy_Fdo

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    525
    93
    මමත් order කරල item 5ක් විතර ගෙන්නගත්ත ඒම අවුලක් නන් තිබුන් නෑ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    ඔෆර් එකට දාන ඕඩර්ස් එනවද බන්..උන් කියන විදියට 35ක විතර අයිටම් 10 ක් විතර සිලෙක්ට් කරා..8000යිලු ගෙවන්න ඕනේ..මරු ගැජට් ටික හැබැයි..ගන්නමයි හිතෙන්නේ...මුන්ගේ මොනාහරි මගඩි තියෙනවද බන්? කොලිටි බඩු එනවද? කියන විදියට ඩිලිවරි කරනවද? සිංහලුන්ගේ එක්ස්පීරියන්ස් එක ශෙයාර් කරමුද? 🤔🤔🤔
    https://elakiri.com/threads/temu-සයිට්-එකෙන්-items-ගෙන්නපු-අය-ඉන්නවද.2195272/

    VJYVi3w.png


    mata nam awa. okkoma quality. kiyana quality eka e widiyatama thiyenawa.