temu scamද? items ආපු උන් ඉන්නවද? පහුගිය ටිකේම fb එකේ ලොකුවට ad campaign එකක් ගියා. ඒ නිසා google search එකෙන් පොඩ්ඩක් search කරල අවුලක් නෑ වගේ පෙනුන නිසා අයිටම් ටිකක් දැන්ම. දාපු අයිටම් වලට 3000+ orders තිබ්බ. සමහර ඒවට 10K, 20K+ පැනල තිබ්බ . ඒනිසාමයි order කලේ.
Aliexpress වගේ නෙමේ දාන ඔක්කොම අයිටම්ස් එකට එකතු කරල තනි පැකේජ් එකක් විදියට එවල තියෙන්නෙ.
දවස් 6න් ලන්කාවට ආව. දැන් cpex එකේ තියෙන්නෙ දවස් 4ක් තිස්සෙ. Cpex courier උන් ඉන්න තැනක් වැඩ කරන නම්බරයක් ඔෆීස් එකක් address එකක් fb page මුකුත් නෑනෙ. මුන් මේක එවන්නෙ නැතුව නිකන්ම් Delivery Failure කියල දාල. call එකක් වත් ආවෙ නෑ. reddit එකේ තියෙනව උන් එක එක හේතු දාල පරක්කු කරනව කියල. චීනෙ ඉදන් ලන්කාව එන්න ගියාට වඩා වෙලා යනවනෙ මුන්ට මේකෙ ලන්කාව ඇතුලෙ බෙදන්න. temu support ticket එකක් open කලා. දවස් 12න් ආවෙ නැත්නම් refund කරනව කියල උන්ගෙ බොටා කිව්ව.
cpex එකේ උබලගෙත් items හිර උනාද මේ වගේ??