ගෑනු නිසා ජිම් යන්න විදියක් නෑ..

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    උබල සමහරු දන්නව ඇති popped-eyes movement එක මම ෆලෝ කරන නිසා. මම ගෑනු ignore කරල ඉන්නෙ..

    මම ආයෙ ජිම් යන්න ගත්ත. යකෝ ගෑනුන්ගෙන් මාර කරදරයක් බං තියෙන්නෙ. ගොඩක් ගෑනු මගේ දිහා බලනව බං. බලල හිනා වෙනවත් එකක සමහරු. සමහර ඇන්ටිල බපා. ජෝක් එකට දාන එකක් නෙමේ සිරා කියන්නේ..

    මචං කෙල්ලො කීපදෙනෙක් ඉන්නව පුදුම වදයක් තියෙන්නෙ. මම සෙල්ලම් කරන්නෙ කොතනද උන්ටිකත් එතෙන්ට ඇවිල්ල මොකක් හරි මගුලක් කරනව. යන යන තැනට එනව බං. මගේ දිහා බලනව මට නෝට් උනා මිරර් වලින්. බොරුවට එක එක මගුල් මගෙන් ඇහනව එක විකාරයයි බං.

    මේ වදියට මේක කරන්න බෑ බං. පිරිමින්ට විතරක් තියෙන ජිම නැද්ද බං බත්තරමුල්ල හරියෙ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,443
    36,371
    113
    මැදමහනුවර
    මචං කෙල්ලො කීපදෙනෙක් ඉන්නව පුදුම වදයක් තියෙන්නෙ. මම සෙල්ලම් කරන්නෙ කොතනද උන්ටිකත් එතෙන්ට ඇවිල්ල මොකක් හරි මගුලක් කරනව.
    කෙල්ලො ඉන්න තැන්වලට උඹව කාන්දමක් වගේ ඇදිලා යනවද
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    හරි බං
    හරි බං. මම ගැන තමයි ඒ ත්‍රෙඩ් එකෙත් දැම්මෙ. යාලුවෙක්ට උන දෙයක් විදියට දැම්මෙ උබල නෝන්ඩි කරයි කියල. මට මේ මගුල නිසා ගෑනු ඔලුවෙන් යවාගන්න බෑ බං. කෙල්ලො යෝග පැන්ට්ස් ගහන් පුක ගික්කරන් වටේ කැරකෙනකොට.

    WTF.
    Bro living a dream
    ඇයි බං එහෙම කිව්වෙ. මේක සිරා අම්ම පල්ල මචං. බොරුනම් නැති අම්ම උගස් තියල දිවුරන්නෑ නොවෙත්
    ------ Post added on May 2, 2025 at 9:27 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    රාබු වගේ මොනවහරි ජරාවක් කාල ගිහින් හොදට පඩ ඇරපන් ජිම් එකේ සෙල්ලම් කරද්දී ඊලග දවසේ .
    අයිත් උබ ඉන්න පැත්තටවත් එන එකක් නෑ

    climate change fart GIF by Animation Domination High-Def

    හැබැයි උබට හිනාවෙන එක නම් දිගටම තියෙයි .
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    හරි බං

    හරි බං. මම ගැන තමයි ඒ ත්‍රෙඩ් එකෙත් දැම්මෙ. යාලුවෙක්ට උන දෙයක් විදියට දැම්මෙ උබල නෝන්ඩි කරයි කියල. මට මේ මගුල නිසා ගෑනු ඔලුවෙන් යවාගන්න බෑ බං. කෙල්ලො යෝග පැන්ට්ස් ගහන් පුක ගික්කරන් වටේ කැරකෙනකොට.

    ඇයි බං එහෙම කිව්වෙ. මේක සිරා අම්ම පල්ල මචං. බොරුනම් නැති අම්ම උගස් තියල දිවුරන්නෑ නොවෙත්
    ------ Post added on May 2, 2025 at 9:27 PM
    https://elakiri.com/threads/ගෑනි-බොනව.2204256/

    @Phone Hora
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    උබල සමහරු දන්නව ඇති popped-eyes movement එක මම ෆලෝ කරන නිසා. මම ගෑනු ignore කරල ඉන්නෙ..

    මම ආයෙ ජිම් යන්න ගත්ත. යකෝ ගෑනුන්ගෙන් මාර කරදරයක් බං තියෙන්නෙ. ගොඩක් ගෑනු මගේ දිහා බලනව බං. බලල හිනා වෙනවත් එකක සමහරු. සමහර ඇන්ටිල බපා. ජෝක් එකට දාන එකක් නෙමේ සිරා කියන්නේ..

    මචං කෙල්ලො කීපදෙනෙක් ඉන්නව පුදුම වදයක් තියෙන්නෙ. මම සෙල්ලම් කරන්නෙ කොතනද උන්ටිකත් එතෙන්ට ඇවිල්ල මොකක් හරි මගුලක් කරනව. යන යන තැනට එනව බං. මගේ දිහා බලනව මට නෝට් උනා මිරර් වලින්. බොරුවට එක එක මගුල් මගෙන් ඇහනව එක විකාරයයි බං.

    මේ වදියට මේක කරන්න බෑ බං. පිරිමින්ට විතරක් තියෙන ජිම නැද්ද බං බත්තරමුල්ල හරියෙ.
    ඕකට නියම වැඩක් තියනවා කරපන් .
    ඉස්සෙල්ලම බිත්තර 20 කඩෙන් ගනින් . දැන් හැට්ට කටුවක් පාවිච්චි කරලා බිත්තර වල සිදිරු විදපන් . දැන් ඒ බිත්තර දවස් කීපයක් තියලා . දවසට 2 ගානේ gym යන්ඩ පැයකට කලින් විතර කාපන් . දැන් gym ගිහින් ගැනු උබ ලගට එන වෙලාව බලලා සද්දෙට පඩ යවපන් . dead lift එහෙම ගහද්දි එක දිගට පඩ වැලක් යවපන් . squat ගහද්දි පඩ පුපුරවපන්. බය වෙන්ඩ එපා උබට ඔය gym එකටම දිගටම යන්ඩ පුළුවන් ගැණු වෙන දුර gym එකක් හොයා ගනියි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    ඕකට නියම වැඩක් තියනවා කරපන් .
    ඉස්සෙල්ලම බිත්තර 20 කඩෙන් ගනින් . දැන් හැට්ට කටුවක් පාවිච්චි කරලා බිත්තර වල සිදිරු විදපන් . දැන් ඒ බිත්තර දවස් කීපයක් තියලා . දවසට 2 ගානේ gym යන්ඩ පැයකට කලින් විතර කාපන් . දැන් gym ගිහින් ගැනු උබ ලගට එන වෙලාව බලලා සද්දෙට පඩ යවපන් . dead lift එහෙම ගහද්දි එක දිගට පඩ වැලක් යවපන් . squat ගහද්දි පඩ පුපුරවපන්. බය වෙන්ඩ එපා උබට ඔය gym එකටම දිගටම යන්ඩ පුළුවන් ගැණු වෙන දුර gym එකක් හොයා ගනියි
    අඩෝ මගේ idea කොපි කරන්න එපා . උබට නඩු දානව බුද්ධිමය දේපල පනතෙන් :dull: