Indian Premier League - 2025 🏏🏆

මෙවර කුසලානය කාටද?


  • Total voters
    74
  • Poll closed .

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,628
    1
    10,881
    113
    මම කලින් බලද්දී පතිරනයා ඕවර් 3යි ලකුණු 15ට විකට් 3යි .
    මූ අනිත් ඕවර් එකේ 21ක් දීල නේ .
    ඌ තමයි මැච් එක දීල තියෙන්නේ
    na na kaleel ahemed karaya 19 over eke wada gattane uwa shepherd. 30s ganak ghuwa over ekata. ape ekatath wanuwa eken passe
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,163
    36,175
    113
    කෑගල්ල
    මම කලින් බලද්දී පතිරනයා ඕවර් 3යි ලකුණු 15ට විකට් 3යි .
    මූ අනිත් ඕවර් එකේ 21ක් දීල නේ .
    ඌ තමයි මැච් එක දීල තියෙන්නේ
    ඊයේ match එක විකුණුව කියලා මටනං හිතෙන්නේ, අන්තිමට හොදට ගහන්න තිබ්බ,
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,628
    1
    10,881
    113
    1000084265.jpg


    වසන්තය එන්නයි යන්නේ...
     
    • Sad
    Reactions: saja

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,238
    1
    16,771
    113
    −273.15°C
    ඊයේ match එක විකුණුව කියලා මටනං හිතෙන්නේ, අන්තිමට හොදට ගහන්න තිබ්බ,
    මේ පාර කප් එක විනාසකාරි RCB වරුන්ට විකුණල තියෙන්නේ.
    කෝලි උතුමාණන්ගේ ජර්සි අංකය 18
    අයි.පී. එල් 18 වෙනි එඩිෂන් එක
    විනාසකාරි RCB වරු සෙල්ලම් කරන 18 වෙනි අවුරුද්ද.

    Virat Kohli Derek GIF
     
    • Haha
    Reactions: kasun090354t