කෝ බන් මේ පාර මැතිවරණ සමීක්ෂණ? ❌❌

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    කවුද ඔයි මේ පළාත් සභා ප්‍රාදේශීය සභා චන්ද වලට යන්නේ ? :lol:
    ඔව්ලින් කොහෙන් ආවත් කුට්ටිය කන උන් එන්නේ .
    මේ පාර කොහොමත් එන්නේ ඇරියස් ජෙප්පෝ ටික ඕකට අවුරුදු ගානක ඇරියස් අල්ලන්න .

    උබ හිතන්නේ දැන් මුන් චන්දෙ දිනලා රට හදයි කියලා ද ? :lol:

    පුකෙන් යන්න ලැස්ති වෙලා ඉදපන් , පුකෙන් !

    Don't give up hopes machan. 2048 di Ranil enawa! 😍😍
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,423
    166,827
    113
    එකමත් එක රටක
    වෛරය වැපුරුවේ කොහොමද උන් 🤔
    උනුත් දැන් භුක්තිවිදින , ඒ ඒ තනතුරුවලට ලැබෙන වරප්‍රසාද පෙන්නල
    රාජතාන්ත්‍රික වියදම් පුද්ගලික වියදම් විදියට පෙන්නල
    බොරු කියල

    කෝ මයින්ව ගෙදරින් පැන්නුව ද ?
    ගෝල්ෆේස් එකේ වාහන් ටික දැන් කෝ ?
    අවභාවිත කරපු උන්ට මොනවද දුන්න දඩුවම ??

    Don't give up hopes machan. 2048 di Ranil enawa! 😍😍
    රනිල් එනව නෙවෙයි යකෝ , මේ අවුරුද්දේ පුකෙන් යනවා
    අන්න IMF Bravo ! කියලා වාරිකය ත් කල් දාල 🤌:lol:
    ------ Post added on May 5, 2025 at 7:39 PM
     
    • Like
    Reactions: dillsdilla

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,533
    8,748
    113
    වටපඩ බයියන්ගෙ Monthly poll ටික වැටුනෙත් නෑ බං.. කිසි හයිප් එකක් නෑ නේ 😔 උන්ටික ඡන්දෙ දාන්නත් යන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ... කොහොමත් තව පෝය දෙකෙන් සීය එන නිසා මහන්සි වෙලා වැඩක් නෑ කියල හිතෙනව ඇති..
    එතකොට රට අයම වැටෙන්නේ ජුලි වලද? ඔක්තෝම්බර් වල මොනවද වෙනවා කියලා තිබ්බ නේද?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ආයේත් ලොවෙත් මාලිමාවට දෙන්නෙ නෑ
    ඡන්ද දෙන නොදෙන එක පුද්ගල කැමැත්ත. ඒකට ඉතින් මොනාවත් කියන්න බෑ.
    කවුද ඔයි මේ පළාත් සභා ප්‍රාදේශීය සභා චන්ද වලට යන්නේ ? :lol:
    ඔව්ලින් කොහෙන් ආවත් කුට්ටිය කන උන් එන්නේ .
    මේ පාර කොහොමත් එන්නේ ඇරියස් ජෙප්පෝ ටික ඕකට අවුරුදු ගානක ඇරියස් අල්ලන්න .

    උබ හිතන්නේ දැන් මුන් චන්දෙ දිනලා රට හදයි කියලා ද ? :lol:

    පුකෙන් යන්න ලැස්ති වෙලා ඉදපන් , පුකෙන් !
    පුකෙන් නොයන්න කාටද ඡන්දෙ දෙන්න ඕන? ඕකට හරියට උත්තරයක් නැත්නම් බොරුවට මේ ෆෝරම්වල බුරල වැඩක් නෑ නේද?

    ඔයා සියල්ලම දත් නිසා නරකද ඡන්දෙවත් ඉල්ලුවොත්.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කෝ මයින්ව ගෙදරින් පැන්නුව ද ?
    ගෝල්ෆේස් එකේ වාහන් ටික දැන් කෝ ?
    අවභාවිත කරපු උන්ට මොනවද දුන්න දඩුවම ??
    *මයින දැන් වයසයි ඉතුරු කාලෙත් ඔහොම ඉන්න දෙමු 🙏🏼

    *ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වගයක්නම් වෙන්දේසි කරා නේද 🤷🏽‍♂️

    *චන්ද්‍රසේනගේ මල්ලී & චාමර සම්පත් ඇතුලේ ඉන්නේ අවභාවිතය සම්බන්ධයෙන් නෙවෙයිද 🤷🏽‍♂️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,423
    166,827
    113
    එකමත් එක රටක
    ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වගයක්නම් වෙන්දේසි කරා නේද 🤷🏽‍♂️
    කියක් වෙන්දේසි කරාද? අනිත් ටික කෝ?
    චන්ද්‍රසේනගේ මල්ලී & චාමර සම්පත් ඇතුලේ ඉන්නේ අවභාවිතය සම්බන්ධයෙන් නෙවෙයිද 🤷🏽‍♂️
    ඔය මොක්කුද යකෝ.. කෝ වාහන අවබාවිත් කරපු උන්
    හෙරට කෝටි ගනන් වන්දි ගත්ත උන්?
    බාර් ලයිසන් ටික ට මොකද උනේ??

    මුම කියනව වෛරය චන්දයක් උනේ කියල.. තව හෝදන හදනව උබ :rofl:

    පුකෙන් නොයන්න කාටද ඡන්දෙ දෙන්න ඕන? ඕකට හරියට උත්තරයක් නැත්නම් බොරුවට මේ ෆෝරම්වල බුරල වැඩක් නෑ නේද?
    මොකද නොයන්න ඕන??

    පුකෙන් යන්නයි ඕන

    ඒකට මාලිමාවට උදේම ගිහින් දීල වරෙන් :lol:
    ------ Post added on May 5, 2025 at 7:48 PM
     
    • Like
    Reactions: AKI-SL

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    රනිල් එනව නෙවෙයි යකෝ , මේ අවුරුද්දේ පුකෙන් යනවා
    අන්න IMF Bravo ! කියලා වාරිකය ත් කල් දාල 🤌:lol:
    ------ Post added on May 5, 2025 at 7:39 PM
    ohoma newei ban mun awoth IMF akulan ynawa kiyala kiwwe kalin 🤭🤭
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මොකද නොයන්න ඕන??

    පුකෙන් යන්නයි ඕන

    ඒකට මාලිමාවට උදේම ගිහින් දීල වරෙන් :lol:
    ------ Post added on May 5, 2025 at 7:48 PM
    මෙන්න තියෙනව චෝදනා කල්ලිවල නියම තත්වෙ

    මෙයාල හොඳ නැත්නම් ඊට වඩා හොඳ කව්ද කියල නම් කරන්න බෑ. පටු දේශපාලන වෛරය මත තමා දේවල් කියන්නෙ.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඔය මොක්කුද යකෝ.. කෝ වාහන අවබාවිත් කරපු උන්
    හෙරට කෝටි ගනන් වන්දි ගත්ත උන්?
    බාර් ලයිසන් ටික ට මොකද උනේ??

    මුම කියනව වෛරය චන්දයක් උනේ කියල.. තව හෝදන හදනව උබ :rofl:
    හොරට වන්දි ගත්ත එවුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එකටනම් අවුල් තමයි. ඒත් බන් මුන් ඇරෙන්න කාටද පුලුවන් ලාවට හරි මේවාට විරුද්ධව ඇක්ෂන් ගන්න 🤷🏽‍♂️
     
    • Like
    Reactions: Rick Sanchezz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,423
    166,827
    113
    එකමත් එක රටක
    මෙන්න තියෙනව චෝදනා කල්ලිවල නියම තත්වෙ

    මෙයාල හොඳ නැත්නම් ඊට වඩා හොඳ කව්ද කියල නම් කරන්න බෑ. පටු දේශපාලන වෛරය මත තමා දේවල් කියන්නෙ.
    වෙන දේ යකෝ කිව්වේ…
    කලින් චන්දෙට කලිනුත් මම කිව්ව මුන් කයිය ගැහුවට ආපු දවසේ ඉදන් විහිලුවක් වෙනව කියල හේතු ඇතුව.. ඒව තමයි දැන් වෙන්නේ..

    නැතුව චන්දෙට කලින් උබලගෙ ගොන් ෆැන්ටසි නෙවෙයි 🤌 :rofl:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,805
    113
    Home Sweet Home
    මම නම් චන්දෙ දාන්නේ නැතිවෙයි , කම්මැලි යන්න , වෙනද යන polling station එක හම්බ උනේ නැහැ
     
    • Like
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,423
    166,827
    113
    එකමත් එක රටක
    හොරට වන්දි ගත්ත එවුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එකටනම් අවුල් තමයි. ඒත් බන් මුන් ඇරෙන්න කාටද පුලුවන් ලාවට හරි මේවාට විරුද්ධව ඇක්ෂන් ගන්න 🤷🏽‍♂️
    ඔය ගොන් කතාවමනේ කිව්වේ ගෝටට චන්දෙ දීලත්..

    මුන්ගෙ මොකද්ද යකෝ තියන හොදේ?
    කයියයි කෙදිරියයි විතරයි ආපු දවසේ ඉදලා..
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    වෙන දේ යකෝ කිව්වේ…
    කලින් චන්දෙට කලිනුත් මම කිව්ව මුන් කයිය ගැහුවට ආපු දවසේ ඉදන් විහිලුවක් වෙනව කියල හේතු ඇතුව.. ඒව තමයි දැන් වෙන්නේ..

    නැතුව චන්දෙට කලින් උබලගෙ ගොන් ෆැන්ටසි නෙවෙයි 🤌 :rofl:
    උඹ ඡන්දෙට කලින් කීව ඒව හරී කියල පෙන්නන්න දැං ආණ්ඩුවට පඩයක් ගියත් බෝම්බයක් ගැහුව වගේ දැගලුවාට වැඩක්නෑ බං. උඹ එදත් විකල්පයක් කීවෙ නෑ අදත් කියන්නෙ නෑ. විකල්ප නැති විවේචකයොන්ගෙන් කාටවත් වැඩක් නෑ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    අකුලගෙනත් යන්න ඉඩ තියනව ඕයි…
    akulagena yanawa nam mehema Press release danawada ban? 🤭🤭

    44-Untitled.jpg