අඩේ සිරාවටමට තියන එකම ප්රශ්නෙ, සජිත්ට මනුස්සයෙක් ඡන්දෙ දෙන්නෙ මොකක් නිසාද..![]()
මේ අවුරුදු 5ට මිනිස්සුන්ගෙ දේශපාලන බුද්ධිය සෑහෙන්න වැඩිවෙලා තියෙනවා.

ඒක උනේ රනිල් වික්රමසිංහ කියන නම රනිල් රාජපක්ෂ කියල වෙනස් උන එකෙන්
ඇයි මිනිස්සු හිතන් හිටියේ රනිලුයි මහින්දයි තරහයි කියලනේ..
ඊටපස්සේ තියන පලවෙනි චන්දෙ
