කොහෙද කිව්වෙ..රු. බිලියන පහක්...
ඔව් බන් වෙනම රටක් වෙන්න ඇති ඔහොම සොච්චමක් දෙන්න. ඉන්දියාවෙන් ෆන්ඩ් කරනව ඇති කියල හිතන්න ඇති ලපය.ehe wenama ratakda?
------ Post added on May 6, 2025 at 9:05 AM
කොහෙද කිව්වෙ..රු. බිලියන පහක්...
ඔව් බන් වෙනම රටක් වෙන්න ඇති ඔහොම සොච්චමක් දෙන්න. ඉන්දියාවෙන් ෆන්ඩ් කරනව ඇති කියල හිතන්න ඇති ලපය.ehe wenama ratakda?
owa monada ban Ranil ea kale Tamil walin katha kareඔව් බන් වෙනම රටක් වෙන්න ඇති ඔහොම සොච්චමක් දෙන්න. ඉන්දියාවෙන් ෆන්ඩ් කරනව ඇති කියල හිතන්න ඇති ලපය.
owa monada ban Ranil ea kale Tamil walin katha kare
කොහෙද කිව්වෙ..
------ Post added on May 6, 2025 at 9:05 AM
දස ලක්ෂ පන්දහක්
Ai den Uthurata salli denna hoda nedda? Ranil nam keta tiyala kiwwe Anura paradinawa kiyala. Samawa gannath kiwwaයන්නෙ කොහෙද මල්ලෙ පොල්, ඔව්ව මොනාද මෙව්ව මොනාද නෙමේ.
වෙට්‍රි සින්නම් අනුරත් (වචනයක්) කතා කලා, මයිනත් කතා කලා...
UBE OYA ASAVANAN UBA MARENAKANMA ENNE NE BROසෝටා දිව්වා වගේ මේ අවුරුද්දේ ලපයා පුංචාම්මා එක්ක පැනලා දුවනවා බලන්න ආශයි![]()
පුංචාම්මා එක්ක පැනල ගියපු එකාට ආයේ බැරිකමක් නෑUBE OYA ASAVANAN UBA MARENAKANMA ENNE NE BRO
Ai den Uthurata salli denna hoda nedda? Ranil nam keta tiyala kiwwe Anura paradinawa kiyala. Samawa gannath kiwwa

වෙන තැනක් නැද්ද....රු. බිලියන පහක්...
ko dapn source eka? 5 Billion ubata madida? Ranila gini tiyapu library ekatath funds allocate karala kiyala tibbaepa neme, e allocation madi kiyala therenne nadda bn. ane umbanam![]()
උබනේ බං මෙතන ඇවිල්ල ඕක කිව්වේ... මගෙන් වෙන සෝස් ඉල්ලන්නේ...වෙන තැනක් නැද්ද....
------ Post added on May 6, 2025 at 11:09 AM
11 වෙනකොට ගොඩක් පැතිවල 25 පැනලාඉතිහාසයේ ප්‍රකාශිත. ඡන්ද ප්‍රතිශතය අඩුම මැතිවරණය මේක වෙනවා...
25% ක් වත් වැටෙයි ද. කියලා ෂුවර් නෑ.
ලොල් ඒවටත් ඒකෙන්ද allocate වෙන්නෙ. මොකෝ රනිල රනිල ගාල අඬන්නෙ.ko dapn source eka? 5 Billion ubata madida? Ranila gini tiyapu library ekatath funds allocate karala kiyala tibba![]()
උඹ කිව්වේ දන්නව වගේ නෙ. ඒකයි ඇහුවෙ...උබනේ බං මෙතන ඇවිල්ල ඕක කිව්වේ... මගෙන් වෙන සෝස් ඉල්ලන්නේ...
උඹ කිව්වේ දන්නව වගේ නෙ. ඒකයි ඇහුවෙ...
මේ ඉන්නෙ අපෙ පචෝරිස් කයියනායක රජු
පච නෙමේ බන් ඕක මදි. පචද දන්නෙ නෑ හැබැයි පච කියන විදියට. ගිය කාල සීමාවෙම ස්ටේජ් නැගල පචමනෙ කිව්වෙ.මම කිව්වෙ උබ කියපු එක...
දස ලක්ශ පන්දාහක් = බිලියන 5... මම අංක ගනිතය දන්නවා...
දස ලක්ශය = මිලියනය
මිලියන 1000ක් = බිලියනය
දස ලක්ශ පන්දාහ = මිලියන 5000 = බිලියන 5...
කුමක්ද අර්බුදය...
දැන් උබ ඕකට පච පච කියලා කියන්නේ ඔය ගාන වෙන් කරලා නැද්ද?
ai uba hituwada sirikothe fund eken ewata allocate wenawa kiyala?ලොල් ඒවටත් ඒකෙන්ද allocate වෙන්නෙ.
owa matak karanakota kattiyata adenawa tamai.මොකෝ රනිල රනිල ගාල අඬන්නෙ.
ඉතින් පචයා පචයා කිය කිය ඉන්න වෙලාවේ උද්ගොශනයක්වත් කරලා ඕක වැඩි කරන්න කියලා ඉල්ලන්න කියපන් විපක්ශයට... අයවැය කතාවකදිවත් ඕක වැඩි කරන්න කියලා ඉල්ලුවා දැක්කෙ නෑ එකෙක්වත්...පච නෙමේ බන් ඕක මදි. පචද දන්නෙ නෑ හැබැයි පච කියන විදියට. ගිය කාල සීමාවෙම ස්ටේජ් නැගල පචමනෙ කිව්වෙ.
මහින්ද පාරවල් ටික හදපු නිසා ඕන නෑ කියල හිතනව ඇති.
සිරිකොතද ආණ්ඩු කරන්නෙ. බදුත් වැඩි කරල, පඩි නොගෙන ඉතුරු කරල කරපු පුනරුදයai uba hituwada sirikothe fund eken ewata allocate wenawa kiyala?![]()
owa matak karanakota kattiyata adenawa tamai.
අයවැයේ අය ශීර්ශය අනාගෙන තියෙද්දි සෝස් පෙන්නන්න බැරි කොට ඒක පෙන්නන්නෙ නැතිව ඕකට බජට් ඉල්ලල වැඩක් තියේද.ඉතින් පචයා පචයා කිය කිය ඉන්න වෙලාවේ උද්ගොශනයක්වත් කරලා ඕක වැඩි කරන්න කියලා ඉල්ලන්න කියපන් විපක්ශයට... අයවැය කතාවකදිවත් ඕක වැඩි කරන්න කියලා ඉල්ලුවා දැක්කෙ නෑ එකෙක්වත්...
allocate karapu funds madi nam, madi kiyala parliament ekewat oka ahanna ekek wipakshe nedda? seeyawat kiwwe nehane?සිරිකොතද ආණ්ඩු කරන්නෙ. බදුත් වැඩි කරල, පඩි නොගෙන ඉතුරු කරල කරපු පුනරුදය![]()