"BYD ගන්න එපා" රත්තරන් ගුගුලයි!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "බඩ යන්න දෙන්නේ" කියන එක කෙටි කරල තියෙන්නෙ. අව්රුදු 5ක් වගේ යනවා නම තේරුම් ගන්න" - රත්තරන්

    මොකාක් හරි අලුතෙන් එන බ්‍රෑන්ඩ් එකක බඩකඩිත්තු වාහන මොඩල් එකකට මෙලෝ වගක් නැතුව බෙල්ල තියන හිච්චි මද්දුමබන්ඩාරලාගේ ලොජික්

    1. අස්ස කරත්ත තිබ්බ කාලේ ඉන්දන වාහන වලටත් ඔහොමයි කිව්වේ
    ඔව් නේන්නම්.. ඒ කාලෙ අස්ස කරත්ත කියන එක ඒකේ ටෙක්නොලිජි එකේ පීක් එකේ තිබ්බෙ. ඉන්දන වාහන කියලා ආව සරල ඇටවුම් අරන් කට්ට කන්නෙ මොන රෙද්දකටද එහෙම යුගේකදි? වාහන දියුනු වෙනකොට මිනිස්සු කරත්ත වලින් වාහන වලට මාරු උනා
    2. ඔටෝ ගියර් ආව කාලෙ මැනුවල් පැද්ද අය කිව්වෙත් ඔහොමයි
    ඔව් නේන්නෙම්.. නිකමට ඔය සද්දාතිස්ස රජ සමයේ පලාත්සභා පෙජරෝ ඔටෝ එකක් අරන් පැදලා බලාපන්කො ගියර් හතර මාරු වෙන්න වැලලෙන වැලලිල්ල.. ඒකාලේ ඔටෝ වලට වඩා මැනුවල් සෑහෙන ඉස්සරහින් උන්නේ. බැරිම තැන ඔය ඩොල්ෆින් එහෙම සෑහෙන්න ඔටෝ ඒවා මැනුවල් කලා ඒ කාලේ.. දැන් ඔටෝ වාහන මැනුවල් වලට වඩා සෑහෙන ඉස්සරහින්. කොටින්ම හියුමන් කෙනෙක්ට දැම් කම්පියුටර් එක එක්ක ගියර් මාරු කරන්න බෑ. ඉතින් මිනිස්සු දැන් ඔටෝ ගන්නවා..
    හැබැයි ඔය හිච්චි මද්දුමබන්ඩාරලා දංගෙඩියට ඔලුව තිබ්බ අවස්තානම් මම ඕන තරම් කියන්නම්..
    1. කෝ චෙරි කිව් කිව් ටික.. මරුටි ටිකනම් තාම දුවනව
    2. කෝ ඩෙල්ම්, සීග්‍රා, ලොන්සින් බයික් ටික? දරමැස්සකවත් තියේද පැන්න ගමන් ගත්ත ඒවා.
    3. අර zotye වහුකුනු ටික කෝ?
    4. DFSK ඩීසල් ටික දකිනකොට බාස්ලා හැංගෙනවා
    5. අඩේ සුපිරිම කොමිටල් එක, කෝ බං අර සැංයොංග් වහන්තරා ටික??
    6. MG ගෲප් එක නිකන් රාගම කාසෙ වාට්ටුව වගේ
    7. ලයිෆෑන්ද මොකක්ද කාර් කට්ටක් අරන් ෆෑන් ගෲප් පවා හැදුව නේ? කො ඒවා
    8. කෝ jac ට්‍රක් ටික? දැන් චැසි බාර් දෙක ඇරෙන්න සේරම ඉසුසු බඩු තියලා
    9. කෝ බං පිස්සුවෙන් වගේ ඒ කාලෙ ගත්ත ග්‍රීවිල් ගරුඩා, ඇල්බා ක්ලැසික් ත්‍රීවිල් ටික එහෙම
    10. කෝ වූෆින් මගුල් කෝටි එකහමාරට අරන් දැන් 50ටවත් විකිනෙන්නෑ නේ
    11. දැන් දැන් එන ඉලෙක්ට්‍රික් කාර් (තවත් කාලෙකදි තවත් වෙනස් වෙනවා. තාම
    දියුනුවෙන යුගේ තියෙන්නෙ) එක්ක බලනකොට නිසාන් ලීෆ් ටික ටෝච් බැටරි වගේ. අපරාදෙ පහුගිය කාලේ කූඥ්ඥෙ ගලෝපු වදුරො වගේ ගේ වටේ පැදන් වින්ද දුක..
    12. මයික්‍රො එකෙන් කාලෙන් කාලෙට චිනෙන් ඇහිදන් ආව ඒවට දැන් එන්ජින් මවුන්ට් එකක් වත් තියේද??
    ඕන්නම් තව 100ක් කියන්නම්

    ඉන්ටනෙට් එකේ මගුල්, පිට රට වාහන පැදල විසිකරන සංස්කෘතිය වෙනයි,, බුවා ලන්තේ ලීසින් දාලා "ආයෝජනයක්" කියල හිතල තඩි "ලයබිලිටියක්" තමන්ගේ "ඇසට්" එකක් කියලා හිතලා වාහන ගන්න වෙන.. ලීසින් කාරයො ගොඩයන රටක වාහන ගන්න එකයි දෙකක් බං
    පවතින, පාර්ට්ස් තියෙන, රීසෙල් වැලිව් එකක් තියෙන ලබ්බක් ගනිල්ලා මේ වෙලාවෙ.. නයත් වෙලා ලීසිනුත් දාලා නිකාන් පරීක්ශනාගාර මීයෝ වෙන්න එපා.. වසර 10-20කට උබලා හාන්සි වේවි
    හරක්ට කන්න සල්ලි තියේනම් ඕන රෙද්දක් ගන්න අව්ලක් නෑ

    ලංකාවෙ උන් රුපියල් පනස්දාහකට ෆෝන් එකක් ගන්න ගිහාම,
    මේකට ටෙම්පර්ඩ් ග්ලාස් හොයන්න තියේද?
    චාජරේනම් යුනිවර්සල් නිසා ශේප් වෙයි
    මේකට ඩිස්ප්ලේ එකක් දාන්න උනොත් තියේද?
    අපෝ ඕවට බැක් කවරයක්වත් හොයන්නෙ කොහොමද?
    වොරන්ටි තියේද?
    වොරන්ටි ගන්න මේ ශොප් එක තියෙයිද එච්චර කල්?
    ශොප් එක නැති උනොත් මොකෝ කරන්නෙ?
    ලංකාවෙ උන් කෝටි ගානකට බ්‍රේක් ලයිට් එකක් වත් හොයාගන්න නැති කොටස් 30000කින් විතර හදාපු සිල්ලරේට ගෙන්නපු ඇහින්දාස් මොඩල් එකක කාර් එකක් ගන්න ගිහාම,
    අඩෝ ලීසින් එකක් දාලම ගම්මු....
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,424
    9
    3,069
    113
    ඒ මහත්තයගෙ පෝස්ට් එක කියව්වෙ නෑ.ඒත අලුතින් එන දේවල් එක්ක ලංකාවේ බැඳීම බැලුවාම කියන දේ බැහැරම කල නොහැක.
    All about risk and returns .🙈
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    Nissan leaf කොවීඩ් වලට කලින් ලක්ෂ 20-25 ටත් දිගන්න බැරුව හිටියේ.
    ලක්ෂ 50-60 නම් වටිනවා.
    හැබැයි කෝටි 1.5-2 දීලා ඕවා ගන්න කලින් නම් ටිකක් හිතලා බැලුවොත් හොදයි.
    ගොඩක් ගෙවල් වල solar panal ගහලා හින්දා වියදමක් නැතුව පදින්න පුළුවන් නිසා තමා ඔය රැල්ල හැදිලා තියෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,055
    72,186
    113
    මාලඹේ
    "බඩ යන්න දෙන්නේ" කියන එක කෙටි කරල තියෙන්නෙ. අව්රුදු 5ක් වගේ යනවා නම තේරුම් ගන්න" - රත්තරන්

    මොකාක් හරි අලුතෙන් එන බ්‍රෑන්ඩ් එකක බඩකඩිත්තු වාහන මොඩල් එකකට මෙලෝ වගක් නැතුව බෙල්ල තියන හිච්චි මද්දුමබන්ඩාරලාගේ ලොජික්

    1. අස්ස කරත්ත තිබ්බ කාලේ ඉන්දන වාහන වලටත් ඔහොමයි කිව්වේ
    ඔව් නේන්නම්.. ඒ කාලෙ අස්ස කරත්ත කියන එක ඒකේ ටෙක්නොලිජි එකේ පීක් එකේ තිබ්බෙ. ඉන්දන වාහන කියලා ආව සරල ඇටවුම් අරන් කට්ට කන්නෙ මොන රෙද්දකටද එහෙම යුගේකදි? වාහන දියුනු වෙනකොට මිනිස්සු කරත්ත වලින් වාහන වලට මාරු උනා
    2. ඔටෝ ගියර් ආව කාලෙ මැනුවල් පැද්ද අය කිව්වෙත් ඔහොමයි
    ඔව් නේන්නෙම්.. නිකමට ඔය සද්දාතිස්ස රජ සමයේ පලාත්සභා පෙජරෝ ඔටෝ එකක් අරන් පැදලා බලාපන්කො ගියර් හතර මාරු වෙන්න වැලලෙන වැලලිල්ල.. ඒකාලේ ඔටෝ වලට වඩා මැනුවල් සෑහෙන ඉස්සරහින් උන්නේ. බැරිම තැන ඔය ඩොල්ෆින් එහෙම සෑහෙන්න ඔටෝ ඒවා මැනුවල් කලා ඒ කාලේ.. දැන් ඔටෝ වාහන මැනුවල් වලට වඩා සෑහෙන ඉස්සරහින්. කොටින්ම හියුමන් කෙනෙක්ට දැම් කම්පියුටර් එක එක්ක ගියර් මාරු කරන්න බෑ. ඉතින් මිනිස්සු දැන් ඔටෝ ගන්නවා..
    හැබැයි ඔය හිච්චි මද්දුමබන්ඩාරලා දංගෙඩියට ඔලුව තිබ්බ අවස්තානම් මම ඕන තරම් කියන්නම්..
    1. කෝ චෙරි කිව් කිව් ටික.. මරුටි ටිකනම් තාම දුවනව
    2. කෝ ඩෙල්ම්, සීග්‍රා, ලොන්සින් බයික් ටික? දරමැස්සකවත් තියේද පැන්න ගමන් ගත්ත ඒවා.
    3. අර zotye වහුකුනු ටික කෝ?
    4. DFSK ඩීසල් ටික දකිනකොට බාස්ලා හැංගෙනවා
    5. අඩේ සුපිරිම කොමිටල් එක, කෝ බං අර සැංයොංග් වහන්තරා ටික??
    6. MG ගෲප් එක නිකන් රාගම කාසෙ වාට්ටුව වගේ
    7. ලයිෆෑන්ද මොකක්ද කාර් කට්ටක් අරන් ෆෑන් ගෲප් පවා හැදුව නේ? කො ඒවා
    8. කෝ jac ට්‍රක් ටික? දැන් චැසි බාර් දෙක ඇරෙන්න සේරම ඉසුසු බඩු තියලා
    9. කෝ බං පිස්සුවෙන් වගේ ඒ කාලෙ ගත්ත ග්‍රීවිල් ගරුඩා, ඇල්බා ක්ලැසික් ත්‍රීවිල් ටික එහෙම
    10. කෝ වූෆින් මගුල් කෝටි එකහමාරට අරන් දැන් 50ටවත් විකිනෙන්නෑ නේ
    11. දැන් දැන් එන ඉලෙක්ට්‍රික් කාර් (තවත් කාලෙකදි තවත් වෙනස් වෙනවා. තාම
    දියුනුවෙන යුගේ තියෙන්නෙ) එක්ක බලනකොට නිසාන් ලීෆ් ටික ටෝච් බැටරි වගේ. අපරාදෙ පහුගිය කාලේ කූඥ්ඥෙ ගලෝපු වදුරො වගේ ගේ වටේ පැදන් වින්ද දුක..
    12. මයික්‍රො එකෙන් කාලෙන් කාලෙට චිනෙන් ඇහිදන් ආව ඒවට දැන් එන්ජින් මවුන්ට් එකක් වත් තියේද??
    ඕන්නම් තව 100ක් කියන්නම්

    ඉන්ටනෙට් එකේ මගුල්, පිට රට වාහන පැදල විසිකරන සංස්කෘතිය වෙනයි,, බුවා ලන්තේ ලීසින් දාලා "ආයෝජනයක්" කියල හිතල තඩි "ලයබිලිටියක්" තමන්ගේ "ඇසට්" එකක් කියලා හිතලා වාහන ගන්න වෙන.. ලීසින් කාරයො ගොඩයන රටක වාහන ගන්න එකයි දෙකක් බං
    පවතින, පාර්ට්ස් තියෙන, රීසෙල් වැලිව් එකක් තියෙන ලබ්බක් ගනිල්ලා මේ වෙලාවෙ.. නයත් වෙලා ලීසිනුත් දාලා නිකාන් පරීක්ශනාගාර මීයෝ වෙන්න එපා.. වසර 10-20කට උබලා හාන්සි වේවි
    හරක්ට කන්න සල්ලි තියේනම් ඕන රෙද්දක් ගන්න අව්ලක් නෑ

    ලංකාවෙ උන් රුපියල් පනස්දාහකට ෆෝන් එකක් ගන්න ගිහාම,
    මේකට ටෙම්පර්ඩ් ග්ලාස් හොයන්න තියේද?
    චාජරේනම් යුනිවර්සල් නිසා ශේප් වෙයි
    මේකට ඩිස්ප්ලේ එකක් දාන්න උනොත් තියේද?
    අපෝ ඕවට බැක් කවරයක්වත් හොයන්නෙ කොහොමද?
    වොරන්ටි තියේද?
    වොරන්ටි ගන්න මේ ශොප් එක තියෙයිද එච්චර කල්?
    ශොප් එක නැති උනොත් මොකෝ කරන්නෙ?
    ලංකාවෙ උන් කෝටි ගානකට බ්‍රේක් ලයිට් එකක් වත් හොයාගන්න නැති කොටස් 30000කින් විතර හදාපු සිල්ලරේට ගෙන්නපු ඇහින්දාස් මොඩල් එකක කාර් එකක් ගන්න ගිහාම,
    අඩෝ ලීසින් එකක් දාලම ගම්මු....

    BYD බැටරි තමා Toyota පාවිච්චි කරන්න යන්නේ BYD කියන්නේ ඉස්සර බඩ කඩිත්තු කොම්පැණි එකක් උනාට දැන් එහෙම නැහැ

    ලෝකේ ඉතින් වෙනස් වෙනවා හැමදාම එකම තැන තියෙන්නේ නැහැ දැන් Charge කරන EV වල කාලේ ඉවර වේ ගන යන්නේ ඊළඟට එන්නේ Charge නොකර අවුරුදු 30 ක් විතර දුවන්න පුළුවන් EV එකක් හදන කාලේ
     
    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    download.png
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    ඕකට ජපන් එව්වා ඇර වෙන එකක්වත් වැඩක් නෑ. ඒ කාලේ උගේ පැට්‍රොල් ප්‍රාඩෝ 120 තමයි ලෝකේ හොඳම වාහනේ. බයික් නම් ඉන්දියන් බයික්.

    චෛනීස් එව්වා ගැනනම් දන් නෑ හැබැයි ඇත්තටම චෛනිස් වාහන ගොඩක් ලංකාවේ ෆේල් තමයි. එකට හේතුව ඒවා ගෙනාව ඒජන්තලා හද්ද චාටර් ලාබ ඒවා තමයි ගෙනාවේ.

    සොන්නයා කියා හයූන්ඩයි ගැනත් කිව්වේ ඔය කතාවමයි. ඒවා ගත්ත උන්ට අවුලක් උනේ නෑ. සන්යෝන් රෙක්ස්ටන් ගත්ත උනුත් තාම පදිනවා. මකටුත් අවුලක් නෑ .හැබැයි සන්යෝන් අනිත් මොඩල් කෙල උනා.
    ඇමරිකන් බ්‍රෑන්ඩ් (ඉන්දියන් මේඩ් ) චෙවොලේ ගත්ත උන් ඉතාලි ෆියට් ගත්ත උන්ටත් කෙල උනා. ටෝයෝට වලත් වියෝස් සොලුනා වගේ මොඩල් ඒවා කොරොල්ල ස්ප්‍රින්ටර් තරම් මාකට් ගියේ නෑ. ටාටා බස් ලොරි මාකට් උනාට ඉන්ඩිකා ගත්ත උන්ට, සෆාරි ජීප් ගත්ත උන්ට කෙලඋනා. ලේලන්ඩ් ලොකු වාහන මාකට් උනාට පොඩියට ගහපු දොස්ට් ලොරිය එක මාකට් උනේ නෑ. රෙනෝල්ට් ක්විඩ්, නිසාන් ඩට්සන් රේඩිගෝ උනත් සාර්ථක උනේ නෑ. මැලේසියන් පෙරෝඩුවා නැගල ගියා. එත් මැලේසියන් බයික්‌ කෙළ උනා.

    ලංකාවේ මාකට් එක රට අනුව බ්‍රෑන්ඩ් අනුව විතරක් නෙවේ මොඩල් අනුවත් වෙනස් වෙනවා
     
    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    I'll bump this thread in 2029, four years from now, and see what has happened with all the new solid-state batteries and the 100+ new BYD models released each year.

    With government intervention to promote EVs, the EV tax is supposed to decrease, or at least stay the same, so we cannot expect a hike in new EV prices.

    Let's see if you can sell your outdated, highly taxed, less-warrantied vehicle for at least half of its price by then.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    I'll bump this thread in 2029, four years from now, and see what has happened with all the new solid-state batteries and the 100+ new BYD models released each year.

    Let's see if you can sell your vehicle for at least half of its price by then.
    හායි ස්වර්නා...