Over thinking කියන්නේ මොකද්ද?
තීරණයක් ගන්න යන කොට අරම කරොත් මෙහෙම වේවි. මෙහෙම කරොත් අරම වේවි කියලා හිත හිතා ඉන්න එක.
එක එහෙම වෙන්නේ ඇයි?
අපිට තීරණයක් ගන්නේ තියෙන දත්ත උඩ,
හෙට උදේට කන්නේ මොනවද ඇහැව්වොත්?
එක දත්ත අනන්තයක් උඩ තිරණය වෙනවා . අපි හිතන්නේ වත් නැති ඒවා. මම ජිවත් වේවිද? ගෙදර අයට කරදරයක් වේවි ද? කරන්ට් තියේවිද?
වගේ වෙන්න පුළුවන් දේවල් අපි අමතක කරනවා තිරණය ගන්න.
අපි කරන්නේ අනන්තයක් දත්ත ඕන තැනකට දත්ත උපරිම 3ක් සලකලා තීරණයක් ගන්න එක. Model එකක් train කරනකොටත් අන්තිම ටික හලනවා.
ඕනම තීරණයක් ගැනෙන කොට ඇත්තටම වෙන්නේ දත්ත හැලෙන එක.
Ignorance is bliss.
Over thinking නම් දැනගන්න ඕන මෙච්චරයි. කොච්චර හිතුවත් ගන්න තීරණය වැරදී, perfect decision එකක් ගන්න බෑ
