ඍනාත්මක සිතුවිලි

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    mata ehema lokuwata wenasak denune ne ban. ekai beheth nathara kale.

    oyata one nm drugs maru karanna/combine karanna/dose eka wenas karanawa wage ewa karanna thibuna anxiety adu wenawada balanna. bohowita mokak hari drug ekak thiyenawa oyata relief ekak denna puluwan. hoya ganna thamai tikak kal yanne.

    anxiolytic ganna kemathi nettan therapy try karanna puluwan. kohomath mild to moderate anxiety walata drugs awashyama na. eth honda therapist kenek hoya ganna eka amarui. anika godak salli yanawa.

    dekatama kemathi nettan mindfulness, physical activity, gratitude, self care wage routine ekak thamai recommend kranne. normal self help books nemei, actual mental health professionals la liyapu poth, YT upload karapu videos balala danuma ekatu kara ganna. progress will be very slow. but you can't give up. if you're gonna give up halfway through, might as well not even start
     
    • Like
    Reactions: jeewan tk

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,922
    2,047
    113
    මම ටිකක් overthinker කෙනෙක්. ගොඩක් වෙලාවට ඔනැවට වඩ හිතල දුක් වෙනවා. හැම තිස්සෙම බයෙන් ජීවත් වෙන්නේ කරදරයක් වෙයි කියල මට හා මගේ වටේ ඉන්න අයට.මේක නැති කරගන්න ඔනා. Depression වලට කාලයක් බෙහෙත් බිඋව. දැන් බොන්නෙ නැ.

    Mention about your lifestyle please..
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    හැම තිස්සෙම බයෙන් ජීවත් වෙන්නේ කරදරයක් වෙයි කියල මට හා මගේ වටේ ඉන්න අයට.මේක නැති කරගන්න ඔනා. Depression වලට කාලයක් බෙහෙත් බිඋව. දැන් බොන්නෙ නැ.

    impending doom?

    Meka beheth nobi goda daagana widiyak nadda?

    Depends.
    එදිනෙදා ජීවිතය සාමාන්‍ය විදිහට පවත්වගන්න කොච්චර බලපෑමක් anxiety disorder එකෙන් වෙනවද කියන එක මත ඒක රදා පවතින්නේ.

    mata ehema lokuwata wenasak denune ne ban. ekai beheth nathara kale.

    කොච්චර කාලයක් බිව්වද?
    ------ Post added on Nov 25, 2025 at 11:38 AM
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    impending doom?



    Depends.
    එදිනෙදා ජීවිතය සාමාන්‍ය විදිහට පවත්වගන්න කොච්චර බලපෑමක් anxiety disorder එකෙන් වෙනවද කියන එක මත ඒක රදා පවතින්නේ.



    කොච්චර කාලයක් බිව්වද?
    ------ Post added on Nov 25, 2025 at 11:38 AM
    6 months