Overthinking

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,891
    1,549
    113
    හරි වදයක් මචන්ලා.. කොහමද ණැතිකරගන්නේ
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    එහෙම හිතීගෙන එනකොටම පටස් ගන හිත වෙන දෙයක් ගැන හිතන්න බලෙන්...හිතීගෙන ආපු එක ඩිලිට් කරන්න
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,832
    13,483
    113
    Blood test ekak karaganna. Full balanna.
    Mama me lagadi ekak kara. Mage pahu giya kaale psycho awul giyapu ekakata hethuwa thibba blood report eke. Not the normal report. Get everything checked.
     
    • Like
    Reactions: jeewan tk

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,621
    10,901
    113
    WTF ඉස් ඕවර්තින්ක් මෑන් . රියල් වල්ඩ් උබට වෙච්ච උබට හිතුන උබ ඕවර්තින්ක් කොරා කියලා හිතෙන එක්සාම්පල් එකක් මුල ඉදන් තියන් ඉස්සෙල්ලම
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    Overthink කලා කියලා විසඳූන එක ප්‍රශ්නයක්වත් තියනවද. උනු එක වාසියක් තියනවද :rolleyes:
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,500
    1
    15,175
    113
    හරි වදයක් මචන්ලා.. කොහමද ණැතිකරගන්නේ
    To quote Maverick : Don't think, Just do!

    මොකක් ගැන වුණත් හිතන්න කලින් එ‍්ක ගැන හිතලා, ඊට පස්සෙ උඹට ගන්න පුළුවන් හෝ උඹ ගත යුතු action එකක් තියෙනවද කියල හිතල බලහන්.

    උදාහරණයක් විදිහට උඹෙ කෙල්ලගෙ හැසිරීම අනුව එ‍්කිට වෙන සීන් එකක් තියෙනවද කියල හිතෙන එක ගනින්. එයා කියපු දෙයක් හරි, හැසිරීමක් හරි ගැන Over Think කරනවා කියල ගනින්. එ‍්ක ගැන හිත හිතා ඉන්න කලින් බලන්න ඕන වැදගත්ම දේ එ‍්ක ගැන හිතල උඹට ගන්න මොකක් හරි action එකක් තියෙනවද නැද්ද කියන එක. එහෙම දෙයක් නැත්නම් හොඳම දේ එ‍්ක ඕන විදිහකට වෙන්න අ‍ැරලා වෙන දෙයක් කරන එක.

    මනස වෙන පැත්තකට යොමු කරන්න එක එක්කෙනාට විවිධ ක්‍රම හරි යන්න පුළුවන්. තමන්ගෙ අවධානය ගොඩක් අවශ්‍ය දෙයක් කරන එකයි හොඳම දේ. උදාහරණයක් විදිහට අවධානය හොඳට අවශ්‍ය game එකක් ගහන එක, autopilot එකේ කරන්න පුරුදු නැති යමක් කරන එක (මේක තමන්ට හුරු නුහුරු දේවල් මත තීරණය වෙනවා), අ‍ැඟ වෙහෙසලා යමක් කරන එක, කොටින්ම මේ වගේ එළකිරියට අ‍ැවිත් මොකෙක්ට හරි උත්තරයක් ලියල දාන එක වුණත් එහෙමයි. සරළවම වෙනත් දෙයක් ගැන හිතන ගමන් හරියට කරන්න බැරි දෙයක් වෙන්න ඕන.

    ටිකක් වෙලා එහෙම කරද්දි අපේම ඔලුවෙන් අරක ඉබේම අයින් කරනවා. ඊට පස්සෙ අවුලක් නැහැ. දිගටම ඔහොම කරල පුරුදු වුණාම හිතලම තමන්ට අවධානය වෙනස් කරගන්න හැකියාව එනවා. එතකොට හරි.

    සරලම දේ තමයි තමන්ට වෙනසක් කරන්න බැරි හෝ උවමනාවක් නැති දේවල් ගැන හිතන එක සම්පූර්ණයෙන්ම මග අරින්න බලන එක.
     
    • Like
    Reactions: ByteNomad

    nipund

    Well-known member
  • May 17, 2007
    712
    1,014
    93
    Over thinking කියන්නේ මොකද්ද?
    තීරණයක් ගන්න යන කොට අරම කරොත් මෙහෙම වේවි. මෙහෙම කරොත් අරම වේවි කියලා හිත හිතා ඉන්න එක.
    එක එහෙම වෙන්නේ ඇයි?
    අපිට තීරණයක් ගන්නේ තියෙන දත්ත උඩ,
    හෙට උදේට කන්නේ මොනවද ඇහැව්වොත්?
    එක දත්ත අනන්තයක් උඩ තිරණය වෙනවා . අපි හිතන්නේ වත් නැති ඒවා. මම ජිවත් වේවිද? ගෙදර අයට කරදරයක් වේවි ද? කරන්ට් තියේවිද?
    වගේ වෙන්න පුළුවන් දේවල් අපි අමතක කරනවා තිරණය ගන්න.


    අපි කරන්නේ අනන්තයක් දත්ත ඕන තැනකට දත්ත උපරිම 3ක් සලකලා තීරණයක් ගන්න එක. Model එකක් train කරනකොටත් අන්තිම ටික හලනවා.

    ඕනම තීරණයක් ගැනෙන කොට ඇත්තටම වෙන්නේ දත්ත හැලෙන එක.
    Ignorance is bliss.
    Over thinking නම් දැනගන්න ඕන මෙච්චරයි. කොච්චර හිතුවත් ගන්න තීරණය වැරදී, perfect decision එකක් ගන්න බෑ 😉
     

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    get busy all the time and be with your loved ones and family or accompanied by some one at least
    uba thaniyama inna gyama thamath oka wadipura danenne