During the last stages of the war we wanted to purchase 20 Al kgalid battle tanks, mathaka widiyata fonseka pakistan giya, deal eka finalise karanna, kohoma nawathunada dannahaආධාර විදියටත් දෙනව
චීන සැටලයිට් ඇක්සස් දුන්න පක්කොන්ට ලගදි ඉන්දියවෙ ඔත්තු බලන්න.
ඔය යුද්දෙ පටන් ගත්තම චීනෙට තමයි ලාභ ඉන්දියාවෙ ඉන්වෙස්මන්ට් ගැලවිලා චීනෙට යන නිසා. ඒ හින්ද චීනට ඔය යුද්ධයට වියදම් කරන එක ඉන්වෙස්මන්ට් එකක්
ප්‍රහාරක යානයෙන් චපාති වැ ස්සක් ..පකිස්තානු ප්‍රහාර හමුවෙ මහා භාරතය බේරාගැනීම සඳහා තලපති විජේ ප්‍රහාරක යානකය නැග පකිස්තාන දේශසීමාවට ඇතුලු වී ඇති බව වාර්තා වේ![]()
ඔව් එහෙම්පිටින්ම ඉන්දියාවෙ ආර්තිකය ගැලවිලා චීනෙට යනව. ඒ හින්ද ඕකුන් නිකන් වෙපන් දීල හරි ඕක අවුස්සනවඉන්වෙස්ට්මන්ට් එකක් වගේම ඉන්දියාවේ ඉන්ෆ්ලුව්න්ස් එකටත් කෙල වෙනවා තව මේ යුද්දේ අදුනොත් චීන්නු ඉන්දියාවේ උන්ගේ දිස්පුට්ඩ් ටෙරරෝර්යි එක අල්ල ගනී පක්කො එක්ක යුද්දේ නිස්ස ඉන්දියන් එවුන්ට චීන්නු එක්ක පටෙලෙන්න බැරි නිසා චිනාට මොනවා උනත් වින් වින්.
ඕක ඉංග්රීසියෙන් දාපන් ඉන්දියන් FB පේජ් වලපකිස්තානු ප්‍රහාර හමුවෙ මහා භාරතය බේරාගැනීම සඳහා තලපති විජේ ප්‍රහාරක යානකය නැග පකිස්තාන දේශසීමාවට ඇතුලු වී ඇති බව වාර්තා වේ![]()
පකිස්තානු ප්‍රහාර හමුවෙ මහා භාරතය බේරාගැනීම සඳහා තලපති විජේ ප්‍රහාරක යානකය නැග පකිස්තාන දේශසීමාවට ඇතුලු වී ඇති බව වාර්තා වේ![]()
Daspayo hena oluwen yanawa aththe, naththan ochchara modern Rafale, Su 30 thoyagena kanawa kiyanne lajjaiDaspayo tika harak wagey jets tika ussanna athi. Russian un unath kohomada shape eke gahanne. Dawasata jets 5k kiyanne anathayi.
eawath ehenam tested dan.
------ Post added on May 7, 2025 at 4:04 PM
Daspayo hena oluwen yanawa aththe, naththan ochchara modern Rafale, Su 30 thoyagena kanawa kiyanne lajjai
කෙලින්ම නොගහුවත්, කොටි හදලා අවුරුදු 30ක් යුද්දේ ඇද්දා, පාස්කු එකත් සුවර් මුන්ගෙ වැඩක්.. ඔවගේ ඒවෙන් අපි වට්ටනවා.kalape balawathage redi na... haha poddak kawama hari india ewunge ushsne bahinnath eka..
un kawada hari apitath gahanawa... so mehema una eka hodai