පාකිස්තානය වැඩ පෙන්නයි! 💥

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,056
    8,047
    113
    M-Town
    පකිස්තානු ප්‍රහාර හමුවෙ මහා භාරතය බේරාගැනීම සඳහා තලපති විජේ ප්‍රහාරක යානකය නැග පකිස්තාන දේශසීමාවට ඇතුලු වී ඇති බව වාර්තා වේ🥰
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,494
    5,400
    113
    ආධාර විදියටත් දෙනව
    චීන සැටලයිට් ඇක්සස් දුන්න පක්කොන්ට ලගදි ඉන්දියවෙ ඔත්තු බලන්න.
    ඔය යුද්දෙ පටන් ගත්තම චීනෙට තමයි ලාභ ඉන්දියාවෙ ඉන්වෙස්මන්ට් ගැලවිලා චීනෙට යන නිසා. ඒ හින්ද චීනට ඔය යුද්ධයට වියදම් කරන එක ඉන්වෙස්මන්ට් එකක්
    During the last stages of the war we wanted to purchase 20 Al kgalid battle tanks, mathaka widiyata fonseka pakistan giya, deal eka finalise karanna, kohoma nawathunada dannaha


    Jf 17 eka nawaththuwe indian pressure hinda
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,419
    8,369
    113
    kandy
    පකිස්තානු ප්‍රහාර හමුවෙ මහා භාරතය බේරාගැනීම සඳහා තලපති විජේ ප්‍රහාරක යානකය නැග පකිස්තාන දේශසීමාවට ඇතුලු වී ඇති බව වාර්තා වේ🥰
    ප්‍රහාරක යානයෙන් චපාති වැ ස්සක් ..
    පක්කන් නහය වසාගෙන හිස ලු ලු අත දුවයි ..
    මෝඩි බාරත් රෝඩ් ෂිටස් බලකායත් ගෙන්වයි ..

    පක්කන්ට බඩ යන ලකුනු ..
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,078
    113
    පයියාගල
    ඉන්වෙස්ට්මන්ට් එකක් වගේම ඉන්දියාවේ ඉන්ෆ්ලුව්න්ස් එකටත් කෙල වෙනවා තව මේ යුද්දේ අදුනොත් චීන්නු ඉන්දියාවේ උන්ගේ දිස්පුට්ඩ් ටෙරරෝර්යි එක අල්ල ගනී පක්කො එක්ක යුද්දේ නිස්ස ඉන්දියන් එවුන්ට චීන්නු එක්ක පටෙලෙන්න බැරි නිසා චිනාට මොනවා උනත් වින් වින්.
    ඔව් එහෙම්පිටින්ම ඉන්දියාවෙ ආර්තිකය ගැලවිලා චීනෙට යනව. ඒ හින්ද ඕකුන් නිකන් වෙපන් දීල හරි ඕක අවුස්සනව

    පකිස්තානු ප්‍රහාර හමුවෙ මහා භාරතය බේරාගැනීම සඳහා තලපති විජේ ප්‍රහාරක යානකය නැග පකිස්තාන දේශසීමාවට ඇතුලු වී ඇති බව වාර්තා වේ🥰
    ඕක ඉංග්රීසියෙන් දාපන් ඉන්දියන් FB පේජ් වල
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    පකිස්තානු ප්‍රහාර හමුවෙ මහා භාරතය බේරාගැනීම සඳහා තලපති විජේ ප්‍රහාරක යානකය නැග පකිස්තාන දේශසීමාවට ඇතුලු වී ඇති බව වාර්තා වේ🥰
    Thegoat GIF
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,494
    5,400
    113
    Daspayo tika harak wagey jets tika ussanna athi. Russian un unath kohomada shape eke gahanne. Dawasata jets 5k kiyanne anathayi.


    eawath ehenam tested dan.
    ------ Post added on May 7, 2025 at 4:04 PM
    Daspayo hena oluwen yanawa aththe, naththan ochchara modern Rafale, Su 30 thoyagena kanawa kiyanne lajjai
     
    • Like
    Reactions: CohenLenstra

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Daspayo hena oluwen yanawa aththe, naththan ochchara modern Rafale, Su 30 thoyagena kanawa kiyanne lajjai

    Jaye Hind! kiyala ke gahuwama okkoma hari kiyala hithan athi.

    ------ Post added on May 7, 2025 at 5:26 PM
     
    Last edited:
    • Haha
    Reactions: fdk

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,370
    8,506
    113
    kalape balawathage redi na... haha poddak kawama hari india ewunge ushsne bahinnath eka..

    un kawada hari apitath gahanawa... so mehema una eka hodai
    කෙලින්ම නොගහුවත්, කොටි හදලා අවුරුදු 30ක් යුද්දේ ඇද්දා, පාස්කු එකත් සුවර් මුන්ගෙ වැඩක්.. ඔවගේ ඒවෙන් අපි වට්ටනවා.

    මෙක සින්ගප්පුරුව වගේ උනොත් මෝඩිලාට වෙන්නෙ රාජපක්ශලට උනා වගේ.. මිනිස්සු ගහලා පන්නයි
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    • රෆාඉල් ප්‍රහාරක යානයක් පහරදී බිමහෙලූ පලමු රට බවට පකිස්තානය ඉතිහාස ගතවෙයි.
    • සතියක් ඇතුලත හව්තී ප්‍රහාර හමුවේ යූඑස්එස් හැරී එස් ටෲමන් නවුකාවෙන් වැටී දෙවන F/A-18 සුපර් හොනෙට් ප්‍රහාරක යානයත් මුහුදු බත්වෙයි.
     
    • Haha
    Reactions: Voldemort Bro