පාකිස්තානය වැඩ පෙන්නයි! 💥

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    Three Rafale jets
    මරු කියලනේ ගත්තෙ.. MiG-29, and one Su-30මෙවුවනම් පරනයි කියමුකො.........

    දැන් ඉතින් නෝන්ඩියටත් එක්ක මරගනියි
    Owa tiyagena neda French un Russian unta thaga dada hitiye.. dan num untath goo gihin athi.. lol
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    Three Rafale jets
    මරු කියලනේ ගත්තෙ.. MiG-29, and one Su-30මෙවුවනම් පරනයි කියමුකො.........

    දැන් ඉතින් නෝන්ඩියටත් එක්ක මරගනියි
    පයිලට්ලත් දක්ශ වෙන්න ඕන පයිලට්ලට මොකද දන්නෑ උනේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,115
    22,545
    113
    The number of casualties from overnight shelling by the Pakistani military on the Indian side of the Line of Control in Kashmir has risen, with 12 civilians killed and 57 injured, a senior Indian defense source told CNN.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Machan Modi Anurayya ta kiwwoth Gihin pakis attack karanna kiyala. Kafir Squod ekka Anurayya wing commander lesa yavida🤔
     
    • Like
    Reactions: ruka!

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,882
    113
    Speed force
    අනික් සිරා වැඩේ…

    දවස් තුනකට වගේ කලින් Rafele jet3ක්ද කොහෙද පකිස්තාන් කාරයෝ lock-in කලා, ඊට පස්සේ Indian commander කියලා mission එක abort කරන්න කියලා.

    මෝදියට මල පැනලා, commander අයින් කරලා අලුත් commander කෙනෙක් දැම්මා, ඌ මෝඩයා වගේ fighter jets ටික යවලා අනා ගත්තා 🤭

    චීනේ උන්ගේ අලුත් jet පකිස්තානයට දෙන්න යන්නේ, US බොහෝ දුරට F35 orders cancel කරයි.. ඕකුත් ගූ බයයි… එකක් දෙකක් වැටුනොත් f35 කාටවත් විකුන ගන්න බැරි වෙනවා.

    China defense stock දැනටම උඩ ගිහින් 🫣

    View attachment 250439
    බලන් යද්දී සිරාම paper tiger USA :lol:
    මේ ලඟදි හුති උන් Aircraft carrier එකකට attack එකක් දීලා එකෙන් බේරෙන්න ලොකු turn එකක් ගද්දී f-18 එකක් වැටිලා තිබ්බ නේද මුහුදට.

    2nd WW එකෙන් පස්සේ battleship නැති උනා වගේ 3rd WW එකෙන් පස්සේ නැති වෙන්නේ Aircraft carriers. Protect කරන්න වෙනම ships තිබිලත් හුතී ල ඔච්චර දෙයක් කරා නම් හරි හමන් army එක්කට සෙට් වෙලා එකක් sink කරපු ගමන් 5000 විතර sailors ලයි, aircraft 100 විතරයි එක පාර ඉවරයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411

    ඒකනං ඇත්ත බොග විතාන මාමා.

    මාමාට තියෙන මොලේ ඔය කාටවත් නැත්තේ ඇයි
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,149
    113
    Owa tiyagena neda French un Russian unta thaga dada hitiye.. dan num untath goo gihin athi.. lol
    ඔය රෆායල් ඩීල් එකෙන් මොඩී හොඳ ගානක් කපා ගත්තා කියලා රාහුල් ගාන්ධි ඒ දවස්වල කිව්වා..
    6 Billion deal eka. tawa 9 Billion badu gannat hitiyalu. Russian unge R-37M missile eke range eka mitath eha. Daspayo hodama eken eragena. 😂😂
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,819
    1
    27,817
    113
    බලන් යද්දී සිරාම paper tiger USA :lol:
    මේ ලඟදි හුති උන් Aircraft carrier එකකට attack එකක් දීලා එකෙන් බේරෙන්න ලොකු turn එකක් ගද්දී f-18 එකක් වැටිලා තිබ්බ නේද මුහුදට.

    2nd WW එකෙන් පස්සේ battleship නැති උනා වගේ 3rd WW එකෙන් පස්සේ නැති වෙන්නේ Aircraft carriers. Protect කරන්න වෙනම ships තිබිලත් හුතී ල ඔච්චර දෙයක් කරා නම් හරි හමන් army එක්කට සෙට් වෙලා එකක් sink කරපු ගමන් 5000 විතර sailors ලයි, aircraft 100 විතරයි එක පාර ඉවරයි.
    මේක නම් පුදුමයක් තමයි. මොකද aircraft carrier එකක් එක්ක ඒකේ ආරක්ෂාවට destroyers, frigates, subs වලින් සමන්විත strike group එකක් යනවා. Houthi missiles ඒ හැම එකක්ම bypass කරලා යනවා කියන්නේ ලොකු loop hole එකක් තියෙනවා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,646
    113
    අපරාදෙ කොමිස් එක
    අළුතින් J10 ගන්නකොටද Production ඉවර වෙලාත් අවුරුදු විස්සකට වැඩි පට්ට ගහපු කෆීර් ආපහු rebuild කරණකොටද කොමිස් වැඩි? මරු මොලකාරයෝ අපි පත්කරන්න ඉන්නේ.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    ඉන්දියාව කෑලි දෙක තුනකට කැඩුනොත් හොදයි

    අපරාදෙ කොමිස් එක
    හැම දේටම කොමිස් කොමිස් කියන ජෙප්පෝ කොමිස් නැතුව දැන් දැන් කරලා තියන සංවර්ධනය පොඩ්ඩක් කියපන් බලන්න 😂😂

    උත්තරය : කිසිම දෙයක් මේ වෙනකං කරගන්න බැරි වී ඇත🤣🤣

    ------ Post added on May 8, 2025 at 12:11 AM
     
    • Haha
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    During the last stages of the war we wanted to purchase 20 Al kgalid battle tanks, mathaka widiyata fonseka pakistan giya, deal eka finalise karanna, kohoma nawathunada dannaha

    Jf 17 eka nawaththuwe indian pressure hinda

    ඔය al khalid ටැංක් ඩිල් එකට මුලින්ම කෙල්වුවේ ගිය අයම තමයි පක්සිතානේ ගිහින් කොමිස් ඉල්ලා ඊටපස්සේ ඩිල් එක බ්රේක් වුනා ඊට පස්සේ අපු හමුදාපති බැලුවා යුක්රේනෙන් T80 ගන්න එකටත් කෙල වුනා 2013 වල වගේ ආය පාරක් al khalid 2 ගන්න බැලුවා එකත් නැවැත්තුවා යාහාපලානේ ඇවිත්.

    මහින්ද ඉන්න කාලේ අපිට ගන්න ගියේ J10.යාහාපලානේ ඇවිත් ඊට ගණන් අඩු (හැබයි කොමිස් එක වැඩියෙන් )J10 ගන්න යන ගනටම දාලා JF17 බ්ලොක් 3 එක ගන්න ගියේ දස්ප්යෝ ටික එකටත් කෙල්වුව නිසා ආය අවුරුදු 10 යක් වත් යනකන් පරණ ඒවා විතරයි අපිට.

    Owa tiyagena neda French un Russian unta thaga dada hitiye.. dan num untath goo gihin athi.. lol

    ෆ්‍රාන්ස් එවුන් තමයි වැඩියෙන්ම බයිට් වෙන්නේ උන්ගේ ෆ්යිටර්ස් ජෝක් එකක් වුනා හෙන මිමිස් ගොඩක් හදුනා. :lol:

    අපරාදෙ කොමිස් එක

    හැම දේටම කොමිස් කොමිස් කියා කියා ඉඳපන් කල්ලතෝනියෝ දැන් J10 තියා හරි එක ෆියිටර් එකක් වත් තියනවද?.එක වෙන්න ඇති උඹලා ඔලුව උඩ තියාගන අපු යාහාපලානේ J10 ගානටම කොමිස් එක වැඩියෙන් දාලා JF17 ගන්න ගියේ.

    දැන් තියන kfir ටික මෝඩි ෆයි කරන්න යනවා අර J10 ගන්න යාන ගානටම ලං වෙන්න උම්බලා වගේ උපන් ගෙයි මෝඩයෝ ඉන්නකන් හොඳයි රවට්ටලා චන්ද ගන්න බොරු කාරයන්ට.:lol:🤌

    6 Billion deal eka. tawa 9 Billion badu gannat hitiyalu. Russian unge R-37M missile eke range eka mitath eha. Daspayo hodama eken eragena. 😂😂

    ඉන්දියන් එවුන් කෙල කරගත්තේ F35 ගන්නේ නතුව උන්ට 2017 වල වගේ ඉඳලා ඔඩර් කරලා ගන්න තිබ්බ දැන් අඩුම ජෙට් 40 වත් ඩිලිවර් කරලා මේ වෙද්දී එහෙම උනානම් පක්කොන්ට හෙනම අමාරු වෙනවා.
     
    Last edited: