🚨Indo-Pakistani War 2025 Updates!!! 💣💥💥

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    #BREAKING

    ඉන්දු පකිස්තාන යුද්ධය සමතයකට පත් කිරීමේ අරමුණින් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බස් අර්ගච්චි නවදිල්ලි නුවරට පැමිණෙයි...

    #BREAKING

    ඉන්දු පාකිස්තාන යුද තොරතුරු

    පාකිස්තාන සුපර් ලීගයට අදාලව රාවල්පින්ඩි හීදි පැවත්වීමට තිබු තරඟ නතර කර වෙනත් ස්ථානයකට රැගෙන යාමට තීරණය කරේ...

    #BREAKING

    ඒ අනූව ඉන්දීය රජය තහවුරු කරනවා අලුයම සිට පාකිස්තානයේ හමුදා ඉලක්ක වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවට,එමෙන්ම ලාහෝර් හී ඇති පාකිස්තාන ගුවන් ආරක්ෂණ පද්ධතිය විනාශ කළ බවද ඉන්දියාව පවසයි..

    උනුසුම් පුවත් එසැනන් දැනගැනීමට රැදී සිටින්න
    මම එලකිරි මාධ්‍ය ප්‍රරකාශක කාශ්මීරයේ සිට

    #BREAKING

    ඉන්දියාව පාකිස්තානය ඉලක්ක කරමින් ප්‍රහාර අරඹයි
    ------ Post added on May 8, 2025 at 11:12 PM
     
    • Sad
    Reactions: Rasika212

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    #BREAKING
    පාකිස්තානය සියලූම ගුවන්තොටුපළවල් වසා දමයි...

    අද රෑ?

    #BREAKING

    ජම්මු කාශ්මීරයේ ගුවන්තොටුපළ සහ ආශ්‍රීත ප්‍රදේශයන් හී විශාල පිපිරීම් වාර්තාවෙයි...

    ජම්මු කලාපයේ විදුලිය බිඳවැටෙයි
    ගුවන් ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මකයි...

    පාකිස්තානය ප්‍රහාර මාලාවක් ආරම්භ කරයි...
     
    • Like
    Reactions: Rankwitz

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල

    #BREAKING

    Ins vikrant (aircraft carrier ) වෙතින් පිටව ගිය ප්‍රහාරක ජෙට් යානා පාකිස්තාන කරච්චි වරායට දැවැන්ත ප්‍රහාරයක් දියත් කර ඇතැයි වාර්තා වෙනවා...

    #BREAKING
    දැවැන්ත යුද්ධයක් ඇරඹෙයි..

    පාකිස්තානය පුරාවටම ඉන්දීය බ්ලැස්ටික් මිසයිල දියත් වේ...කරච්චි වරාය ගිනිගෙන දැවැමින් පවතින බවටත් වාර්තා..

    @Rasika212 @charitha2011
    ------ Post added on May 8, 2025 at 11:45 PM
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    දැනම් ආය මේක නවතින්නේ නැ දැන් ෆුල් ඔන් වෝර් යුක්රේන් රුසියන් යුද්දෙට වඩා මේක බායානකයි දෙගොල්ලෝම නිවූක්කියර් පවර් දෙකක් නිසා අර ඉන්දරේ ගෝතයා ත්‍රෙඩ් එකක් දම්මොත් එකේ අනෙක් පැත්තනේ වෙන්නේ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,374
    1
    32,053
    113
    - උඩරට -
    #BREAKING

    Ins vikrant (aircraft carrier ) වෙතින් පිටව ගිය ප්‍රහාරක ජෙට් යානා පාකිස්තාන කරච්චි වරායට දැවැන්ත ප්‍රහාරයක් දියත් කර ඇතැයි වාර්තා වෙනවා...

    #BREAKING
    දැවැන්ත යුද්ධයක් ඇරඹෙයි..

    පාකිස්තානය පුරාවටම ඉන්දීය බ්ලැස්ටික් මිසයිල දියත් වේ...කරච්චි වරාය ගිනිගෙන දැවැමින් පවතින බවටත් වාර්තා..

    @Rasika212 @charitha2011
    ------ Post added on May 8, 2025 at 11:45 PM
    බොරු එපා ඹන්
     
    • Like
    Reactions: Amila llll