#BREAKING
ඉන්දු පකිස්තාන යුද්ධය සමතයකට පත් කිරීමේ අරමුණින් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බස් අර්ගච්චි නවදිල්ලි නුවරට පැමිණෙයි...
#BREAKING
ඉන්දු පාකිස්තාන යුද තොරතුරු
පාකිස්තාන සුපර් ලීගයට අදාලව රාවල්පින්ඩි හීදි පැවත්වීමට තිබු තරඟ නතර කර වෙනත් ස්ථානයකට රැගෙන යාමට තීරණය කරේ...
#BREAKING
ඒ අනූව ඉන්දීය රජය තහවුරු කරනවා අලුයම සිට පාකිස්තානයේ හමුදා ඉලක්ක වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවට,එමෙන්ම ලාහෝර් හී ඇති පාකිස්තාන ගුවන් ආරක්ෂණ පද්ධතිය විනාශ කළ බවද ඉන්දියාව පවසයි..
උනුසුම් පුවත් එසැනන් දැනගැනීමට රැදී සිටින්න
මම එලකිරි මාධ්‍ය ප්‍රරකාශක කාශ්මීරයේ සිට
#BREAKING
ඉන්දියාව පාකිස්තානය ඉලක්ක කරමින් ප්‍රහාර අරඹයි
------ Post added on May 8, 2025 at 11:12 PM